ෂවර් එක තියෙන්නෙ ගේ පිටිපස්සෙ.
දත් මැද මැද ඉදලා කෙලින්ම නාන්න යන්නෙ නැතුව අම්ම, තාත්ත ඉන්න තැනට ගියා, ගියා නෙවේ යැවුනා.
ඒ ගිහින් කතා කලේ වැස්ස පෑව්වම ඉවුර අහවල් අහවල් තැන් ටිකෙන් කපල දාන්න ඕන කියල.
එතනට ගිහිල්ල විනාඩියක් කතා කරන්න උනේ නෑ ඉවුර ආව මචන් කකුල පාමුලට වෙනකම්.
උස අඩි 6,7 වෙනකම් යටවෙලා මීටර් දහයක් විතර දිගට.
ඊට ටිකකට කලින් නංගි, තාත්ත නාගෙන ආවෙ.
සිරාවටම මට හිතාගන්න බැරිවුනා. විනාඩියක් එහා මෙහා වුනා නම්, මන් කෙලින්ම අම්ම, තාත්ත ඉන්න තැනට ගියෙ නැත්නම් මම මේක උබලට කියන්න මෙතන නෑ
උබලත් පරිස්සමින් මචන්. දෙයියෝ බුදුන් අදහලා ඉදපල්ල.