නාය ආව ගෙවල් වලට පස් අදින්න රජයෙන් සල්ලි දෙන්නෙ නැද්ද මචන්

Noah_Trent

Well-known member
  • Oct 24, 2022
    480
    293
    63
    Thread 'ජීවිතේ පළවෙනි පාරට මරණ බය දැනුනා මචන්' https://elakiri.com/threads/ජීවිතේ-පළවෙනි-පාරට-මරණ-බය-දැනුනා-මචන්.2232439/

    ඔය තියෙන්නෙ කලින් දාපු ත්‍රෙඩ් එක ගෙදරට නාය ආව දවසේ.

    රජයෙන් සල්ලි හම්බවෙන්නෙ ගෙවල් කැඩුනම, පදිංචි වෙන්න බැරි තත්වයෙ ඒවට විතරද මචන්?

    සල්ලි දීලා අදින්න ගියොත් ලක්ෂ 3ක් වත් යනවා. රජයෙන් පොඩි ගාණක් වත් සල්ලි දෙන්නෙ නැද්ද ,එක්කො ඇදල දෙන්නෙ වත් නැද්ද? ඔය ගැන දන්න කවුරුත් නැද්ද මචන් කිරියේ. මට හරි විස්තරයක් කියන්නකො :(

    ග්‍රාමසේවක එක එක මගුල් කියනවා සල්ලි හම්බවෙන්නෙ නෑ කියල.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    මගේ යාලුවෙක්ගේ ගෙදර සම්පුර්ණනම විනාශ උනා. තවම ආණ්ඩුවෙන් මුදල් සත පහක් ලැබී නැත. ප්‍රාලේ එකෙන් පරිප්පු, හාල් වියලි ආහාර පැකට් එකක් හම්බුනා. ඒකත් ප්‍රාලේ එකට මිනිස්සු දුන්න ඒවා. එහෙන් ආයේ බෙදුවා.

    ඒ ඇරෙන්න යාලු මිත්‍ර නෑදා අය තමයි තාම ඉන්න හිටින්න දෙන්නේ
     
    මුන් ගසාකනවද දන්නෙත් නෑ වන්දි මුදල්.

    ග්‍රාමසේවක ගැන පැමිණිලි කරන්න පුලුවන් කොහෙටද මචන්? ඉහලම තැන පැමිණිලි කරන්න පුළුවන් .
     
    • Like
    Reactions: bladeable

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    අඩෝ එහෙම කියන්නෙපා 😄
    මනුස්සයාගෙ කතාව නියමයි, අදහස් හොඳයි, ඇක්ෂන් තමයි අවුල් 😄 🤣
    එකනේ බන් කයියනායක කියල කියන්නේ. කයිය විතරයි :ROFLMAO:
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,153
    2,289
    113
    Sorry about your situation..!

    On a brighter side, I believe that soil could be sold but people are most likely to be happy about getting rid of it..

    And these are the times themselves, that people take their hidden jealousies on others..
     
    • Like
    Reactions: Noah_Trent

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    Thread 'ජීවිතේ පළවෙනි පාරට මරණ බය දැනුනා මචන්' https://elakiri.com/threads/ජීවිතේ-පළවෙනි-පාරට-මරණ-බය-දැනුනා-මචන්.2232439/

    ඔය තියෙන්නෙ කලින් දාපු ත්‍රෙඩ් එක ගෙදරට නාය ආව දවසේ.

    රජයෙන් සල්ලි හම්බවෙන්නෙ ගෙවල් කැඩුනම, පදිංචි වෙන්න බැරි තත්වයෙ ඒවට විතරද මචන්?

    සල්ලි දීලා අදින්න ගියොත් ලක්ෂ 3ක් වත් යනවා. රජයෙන් පොඩි ගාණක් වත් සල්ලි දෙන්නෙ නැද්ද ,එක්කො ඇදල දෙන්නෙ වත් නැද්ද? ඔය ගැන දන්න කවුරුත් නැද්ද මචන් කිරියේ. මට හරි විස්තරයක් කියන්නකො :(

    ග්‍රාමසේවක එක එක මගුල් කියනවා සල්ලි හම්බවෙන්නෙ නෑ කියල.
    jeppangen salli gannawa kiyanne hariyata ara mokagen mokakda ganawa wage tamai! okun kunu lobeyo! denne na!
     
    • Like
    Reactions: Noah_Trent

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,090
    113
    සේදවත්ත
    ලක්ශ 50-100 ගන්න ඕනේ හැමෝම 838 අවසරපත්‍රය සම්පුර්ණ කල යුතුයි කියලා රජයෙන් ගැසට් එකක් ගහලා 😜😜 හුරේ හුරේ හුරේ
     
    • Like
    Reactions: Noah_Trent

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    මුන් ගසාකනවද දන්නෙත් නෑ වන්දි මුදල්.

    ග්‍රාමසේවක ගැන පැමිණිලි කරන්න පුලුවන් කොහෙටද මචන්? ඉහලම තැන පැමිණිලි කරන්න පුළුවන් .
    ආලෝක බණ්ඩාරට තමයි. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්. ඩයල් එක තීරණයක් ගන්න කෙනෙක් නෙමෙයි. එහෙට මෙහට බොලේ පාස් කරලා තනතුරේ ඉන්න කෙනෙක්.
     
    • Like
    Reactions: Noah_Trent