මුන් මේ ආපදා නිසා නෙමේ ඊට කලින් ඉදන්ම කරේ ඔය වගේ වැඩ. අපේ ගෙවල් ලගින් යන පාරක් තිබ්බ, ඕක හෝදන් ගිහින් කැඩිලා තිබ්බේ පයින් යන්නවත් බැරිව. සල්ලි පාස් වෙලා තිබ්බේ ගිය ආණ්ඩුවෙන් හදන්න. මොකෙක් හරි පිස්සුවක් කෙලලා ඒකට කෙල උනා, එකට කාමක් නෑ කියාමුකෝ.
දැන් මුන් ගමේ උන්ට කියලා ශ්‍රම දානයක් දාලා පාර හැදෙවුව සතපහක් දුන්නෙ නෑ. පූකෙ අමාරු ජෙප්පෝ සේරම ගිය මම ගෙදරට වෙලා බලන් හිටියේ ඔක්කොම. බැකෝ එකකුත් ආවා. ටිපර් එකකුත් මොකෙක් හරි අමාරු කාරයෙක් ගෙනත් තිබ්බ. මුන් දවස් දෙකෙන් විතර වැඩේ කරා. බැකො එකට 80000ක් ඉල්ලලා. එකත් අරුන් එකතු කරලා දීලා, මගෙනුත් ආධාර ගන්න එන්න ඕනේ කියලා තැන තැන කියලා තිබ්බ. මම සද්ද නැතිව හිටියා.
යකෝ මේක මාර මඟුලක් නේ, පඩියටත් කෙලලා, හැම බඩුවකට මත් tax කෙලලා, නීමඩු දවසේ ගිහින් පාරවලුත් හදලා තව සල්ලීත් දෙන්න ඕනේ...
