මේහෙම වෙන්නෙ කොහොමද ???

lilman

Well-known member
  • May 10, 2009
    40,971
    54,561
    113
    Colombo
    දැන් වෙලාව 2025 දෙසැම්බර් 15 වැනිදා දවල් 12.30 යි . ඕස්ට්‍රේලියාවෙ යුදෙව්වන්ට වෙඩි තිබ්බේ Naveed Akram .. ඒත් 2025 දෙසැම්බර් 10 වැනිදා රෑ 9.30 ට ඊශ්‍රායලයෙ කට්ටියක් මේ නම සර්ච් කරල තියෙනවා. ඒ මොකටද දන්නෑ නේද? මේක වුන පලමු වතාව නෙවෙයි මේ. මීට කලින් ඇමරිකාවෙ වෙඩි තැබීම් සිදු කරපු අයගෙ නම් වෙඩිතැබීම් වෙන්න දවස් කිහිපයකට කලින් ඊශ්‍රායලයෙ කට්ටිය සර්ච් කරල තියෙනව. මේක මෙහෙම වෙන්නෙ කොහොමද?

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,029
    13,634
    113
    35
    Spain
    ඊශ්‍රායල් වලත් තම්බි ඉන්නවා. උන්ට සමහරවිට කලින් නිව්ස් එක එනවා ඇති. ලංකාවෙත් ඔය වගේ වෙලා තියෙනවා, බෝම්බයක් පිපිරෙන දවසට එක කට්ටියක් කොළඹ ඔෆීස් ආවේ නෑ කියල කතාවක් ගියා ඒ කාලේ.
     
    • Like
    Reactions: windows_ubuntu

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    අනිවා NDTV එකෙන් කිව්වාලු...බුද්දි තොරතුරු ඇවිල්ලා තිබුනා කියලා ඔසියන්ට... හොයලා බලන්න ඕනේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    දැන් වෙලාව 2025 දෙසැම්බර් 15 වැනිදා දවල් 12.30 යි . ඕස්ට්‍රේලියාවෙ යුදෙව්වන්ට වෙඩි තිබ්බේ Naveed Akram .. ඒත් 2025 දෙසැම්බර් 10 වැනිදා රෑ 9.30 ට ඊශ්‍රායලයෙ කට්ටියක් මේ නම සර්ච් කරල තියෙනවා. ඒ මොකටද දන්නෑ නේද? මේක වුන පලමු වතාව නෙවෙයි මේ. මීට කලින් ඇමරිකාවෙ වෙඩි තැබීම් සිදු කරපු අයගෙ නම් වෙඩිතැබීම් වෙන්න දවස් කිහිපයකට කලින් ඊශ්‍රායලයෙ කට්ටිය සර්ච් කරල තියෙනව. මේක මෙහෙම වෙන්නෙ කොහොමද?

    ගොන් වේසිගෙ පූතෝ මෙහේ අපි ඕස්ට්‍රේලියාවට වඩා දවසක් පස්සෙන් ඉන්නේ 😂

    ලංකාවට සඳුදා වෙනකොට මෙහෙට ඉරිදා