කෝ බං Asmodeus ?

shenat

Well-known member
  • May 13, 2007
    58,210
    86,419
    113
    ආශ්චර්යමත් රටක
    ඒ වුණාට හොද කොල්ලෙක් ඌ..
    පොඩ්ඩක් තමන්ගෙ මතේ කියන්න ඇති, උඹල ඉතිං කාඩ් ගහනවනෙ

    පුද්ගලයෙක් විදියට හොඳ ඇති.
    බට් ඌට තියෙන්නෙත් අනිත් ඒ ජාතියෙ උන්ට ඕන වගේ රටක්.

    ඌ කැම්පේන් කරපු එකෙක් නෙමෙයි පොන්ස්. ඌට එච්චර අහේනියක් ඇති කියල හිතෙන්නෙ නෑ.

    ඔව් උන්ට අහේනිය හැදෙන්නෙ පොනිලල නැතුව වෙන එකෙක් ඇවිත් දූෂණ අඩුවෙන රටක් හැදුවොත්.
    අන්න එතකොට අහේනිය එනවා. ඒක නොවෙන්න තමයි කියවන්නෙ.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,088
    24,076
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    යන්න ගියා ත්‍රෙඩ් එකක් දාල ගියේ..

    දේශපාලනේ විතරක් කර කර හිටිය එකෙක් නෙමේ ඌ අනිත් කඩේ යන උන් වගේ. අනෙක් අයටත් උදව් කරන් හිටියෙ.
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,037
    113
    Milagiriya
    @NaiRobi ත් නැහැ :( ඔසීවල ජාතිවාදී නාකි සුද්දෙක්ගෙන් පොලු පාරක්වත් කාලද දන්නේ නෑ කුපාඩි වැඩක් කරන්න ගිහින් 😭
     
    • Sad
    • Haha
    Reactions: Asmodeus and shenat

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,877
    1
    43,043
    113
    යන්න ගියා ත්‍රෙඩ් එකක් දාල ගියේ..

    දේශපාලනේ විතරක් කර කර හිටිය එකෙක් නෙමේ ඌ අනිත් කඩේ යන උන් වගේ. අනෙක් අයටත් උදව් කරන් හිටියෙ.

    එයා දේශපාලනයක් කතා කෙරුව කියල මම දන්නෙ නෑ
    ත්‍රෙඩ් එකකුත් දාල, ගියා කියල මම දන්නෙත් නෑ

    බලං යනකොට මම මොකුත් දන්නෙ නෑනෙ

    ගිය අවුරුද්දෙ අහපු ප්‍රශ්නෙ මේ අවුරුද්දෙත් අහල මම ත්‍රෙඩ් දානව

    අනේ මංද මගේ මොලේ...

    ඒ වුණාට @Asmodeus හොද කොල්ලෙක්... :love:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,210
    86,419
    113
    ආශ්චර්යමත් රටක
    @NaiRobi ත් නැහැ :( ඔසීවල ජාතිවාදී නාකි සුද්දෙක්ගෙන් පොලු පාරක්වත් කාලද දන්නේ නෑ කුපාඩි වැඩක් කරන්න ගිහින් 😭

    සිරාවට. උෟ නෑනෙ.

    හැබැයි නිකමට වගේ මට හිතෙනවා ඉන්නවා කියලා 🫢
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,869
    15,656
    113
    Ursa Major
    civilized COLONIZED
    Once Aamir Khan said about a question of why he used to use English to converse with fellow Indians that even though the English came as a result of colonization, it was a great tool for talking with any Indian because the English is the true language that connects all. So I'm using the English in the same way. I know almost all can understand it, and I encourage everyone to use it well.

    PS. I took a bit of time out from social media, especially because of a personal problem. Thanks to all who inquired about me.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,600
    1
    6,424

    Hey It's glad you see you again 👀
    Miss you Soo much !

    BTW I am not against communicating in ENGLISH, I don't tolerate the prefix of " CIVILIZED " he used there. It's just a language people use to communicate that's it.
     
    • Like
    Reactions: Asmodeus

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,797
    1,951
    113
    Hey It's glad you see you again 👀
    Miss you Soo much !

    BTW I am not against communicating in ENGLISH, I don't tolerate the prefix of " CIVILIZED " he used there. It's just a language people use to communicate that's it.

    WCB Asmodeus 🙏

    Yeezus, I used the word "civilized" to suggest that Asmodeus "usually" is a civilized poster 🙂
     
    • Like
    • Love
    Reactions: Yeezus and Asmodeus

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,877
    1
    43,043
    113
    Once Aamir Khan said about a question of why he used to use English to converse with fellow Indians that even though the English came as a result of colonization, it was a great tool for talking with any Indian because the English is the true language that connects all. So I'm using the English in the same way. I know almost all can understand it, and I encourage everyone to use it well.

    PS. I took a bit of time out from social media, especially because of a personal problem. Thanks to all who inquired about me.
    පොඩි කාලෙ අපට ඉස්කෝලෙ දෙමලත් ඉගැන්නුවනම් වචනවල තේරුම හරි දන්නවනෙ අද
    දෙමල එක වචනයක් දන්නෙ නෑ මම :(

    යාන්තමට ටයිප් කරන්න අකුරු ටික ඉගෙන ගත්ත එච්චරයි
    දැං වචන ඉගෙන ගන්න හැදුවට මතක හිටින්නෙම නෑ

    එහෙම බලද්දි ඉංග්‍රීසි ඇගට යනව නේ.... දෙමල එහෙම නෑ...
     
    • Like
    Reactions: Yeezus and Asmodeus