ඖෂධයකින් පසු කළුතර රෝහලේ ගැබිනි මවක් මිය ගිහින්.. රහස් පොලිසියට පැමිණිලි...

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,150
    25,860
    113
    28
    ලොවෙත් නැති තැනක
    බැක්ටීරියා විස සහිත , වමනය පාලනය කිරීම සඳහා ලබා දෙන Ondesterone Injection එන්නට ලබාදීමෙන් පසු සිදුව ඇති ප්‍රශ්න සහගත රෝගී මරණ සම්බන්ධයෙන් සහ කළුතර ගල්ලැස්ස මාතෘ රෝහලේදී ගර්භනී මවක් සිසේරියන් සැත්කම අතරතුර ලබා දෙන ලද ප්‍රතිජීවක ඖෂධයක් ආසාත්මික වීම මත මිය යාම යන සිදුවීම්ද, එකම සමාගමකින් ගෙන්නන ලද ඖෂධ දහයකට වැඩි ප්‍රමාණයක් එකවර ඖෂධ නියාමන අධිකාරිය මගින් භාවිතාවෙන් ඉවත් කිරීමට ගන්නා ලද තීරණයත් පදනම් අදාළ සම්පූර්ණ සිදුවීම සම්බන්ධයෙන් අපරාධ විමර්ශන පරීක්ෂණයක් සිදු කරන ලෙසට වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් භාරදී ඇත.


    හිටපු සෞඛ්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පාලන කාලයේදී හිටපු ඖෂධ නියාමන අධිකාරියේ විධායක අධ්‍යක්ෂවරයා විසින් නිසි ලියාපදිංචියෙන් තොරව ඖෂධ ගෙන්වන ලද අන්දමටම , වර්තමාන ඖෂධ නියාමන අධිකාරිය හා වර්තමාන රාජ්‍ය ඖෂධ සංස්ථාව නිසි පරිදි අනුගමනය කළ යුතු පූර්ව හා ඖෂධ රෝහලට බෙදා දීමෙන් පසුව අහඹු ලෙස සාම්පල පරික්ෂා කිරීම් මෙන්ම එම එන්නත් කුප්පි තුළට බැක්ටීරියා මිස ඇතුළත් වීමේ යාන්ත්‍රණය සම්බන්ධයෙන්ද මේ අන්දමට දිගින් දිගටම ඖෂධ බාල වීමට හේතුවන සමාගම් හරහා ඖෂධ ප්‍රසම්පාදනය, තාක්ෂණික කමිටු ඇගයීම, ඖෂධ තොග ඇස්තමේන්තු කිරීම, එම ඖෂධ තොග සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අනුමත කිරීම, සම්පූර්ණයෙන් භාවිතයෙන් ඉවත් කරන ඖෂධ නැවත වරක් භාවිතා කරන ලෙසට වරින් වර චක්‍රලේඛ නිකුත් කිරීම ඇතුළු නොසැලිකිළිමත් ක්‍රියා රැසක් සම්බන්ධයෙන් මෙම පැමිණිල්ලෙන් අවධාරණය කොට ඇත.


    අතර වීදුරු කැබිලි තිබීම නිසා සම්පූර්ණයෙන්ම භාවිතාවෙන් ඉවත් කරන ලද කල් ඉකුත් වූ ප්‍රතිජීවක ඖෂධ යක් යළි භාවිතා කිරීමට ඖෂධ නියාමන අධිකාරිය උපදෙස් දීම සම්බන්ධයෙන් ද මෙම විමර්ශනයේදී අවධානයට ලක් කරන ලෙස එම පැමිණිල්ල මගින් ඉල්ලා ඇත.


    මෙවැනි ක්‍රියා හරහා වර්තමාන ඖෂධ නියාමන අධිකාරිය හා සෞඛ්‍ය අමාත්‍යාංශය කෙරෙහි මහජන විශ්වාසය කඩවන බැවින්ද මේ සෞඛ්‍ය පද්ධතියේ කඩා වැටීම සම්බන්ධයෙන් තමන් විසින් මීට පෙර දිගින් දිගටම පෙන්වා දෙන ලද කරුණු නොසලකා හැරීම හරහා මනුෂ්‍ය ඝාතන සිදුවීම සාපරාදී අපරාධයක් බව ද එම පැමිණිල්ල මගින් පෙන්වා දී ඇත.


    හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රබුක්වැල්ල අමාත්‍යවරයාට හා ඖෂධ නියාමන අධිකාරියේ ඇතුළු සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන්ට විරුද්ධව කටයුතු කළ අන්දමටම කඩිනමින් විමර්ශනයක් සිදුකොට වගකීම් නීතිය හමුවට පැමිණවීමට කටයුතු කරන ලෙස වෛද්‍ය චමල් සංචිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන් ඉල්ලා සිටියි.


    මීට සමගාමී ලෙස මෙහිදී සිදුවී ඇති බරපතල ආර්ථික ආලාභය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසත් වගකිවයුත්තන් නීතිය හමුවට පමුණුවන ලෙසට අල්ලස් කොමිසම හමුවේද පැමිණිල්ලක් ගොනුකොට ඇත.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,558
    13,169
    113
    කලින් උන් ගහලා එලෝනකන්ම හිටියා.

    මුන් නම් බෑ කියලා දීලා යන තත්වයක් තියෙනේ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,782
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    කලින් උන් ගහලා එලෝනකන්ම හිටියා.

    මුන් නම් බෑ කියලා දීලා යන තත්වයක් තියෙනේ

    රනිල් සර් හැලෙන කලිසම අඳින ගමන්ලු ඉන්නෙ දිවුරුම් දෙන්න එන්න 😍
     

    planner123

    Well-known member
  • May 22, 2018
    7,773
    13,329
    113
    Keheliyata kela wune uu UNP idan Mahinda lagata gihin UNP ekata arinna hadapu eke malata seeya kal balala uuwa patalawala daapu baala beheth naduwa paththu wuna.
    Me serama dekala me aanduwath mehema karanawa kiyanne ithi apulolama yanna ona.
     

    Telegram

    Well-known member
  • Sep 26, 2017
    757
    759
    93
    13
    Sri lanka
    telegram.org
    Gemini Review

    ඔබ ඉදිරිපත් කර ඇති තොරතුරු මගින් ශ්‍රී ලංකාවේ වර්තමාන සෞඛ්‍ය පද්ධතිය තුළ පවතින අතිශය බරපතල සහ සංවේදී ගැටලු කිහිපයක් අනාවරණය වේ. වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ අල්ලස් කොමිසම හමුවේ ගොනු කර ඇති මෙම පැමිණිල්ලේ ප්‍රධාන කරුණු පහත පරිදි සාරාංශ කළ හැකිය.

    පැමිණිල්ලේ අඩංගු ප්‍රධාන චෝදනා සහ සිදුවීම්

    1. රෝගී මරණ සහ අහිතකර ඖෂධ

    • Ondansetron එන්නත: වමනය පාලනය සඳහා ලබාදෙන මෙම එන්නතෙහි බැක්ටීරියා විස (Endotoxins) අඩංගු වීම නිසා සිදුවූ බව කියන මරණ.
    • ප්‍රතිජීවක ඖෂධ ආසාත්මිකතා: කළුතර ගල්ලැස්ස මාතෘ රෝහලේදී සිසේරියන් සැත්කමකට භාජනය වූ ගර්භනී මවක් ප්‍රතිජීවක ඖෂධයක් ආසාත්මික වීමෙන් මියයාම.
    • විදේශීය ද්‍රව්‍ය අඩංගු වීම: ඇතැම් එන්නත් කුප්පි තුළ වීදුරු කැබලි තිබීම වැනි බරපතල නිෂ්පාදන දෝෂ.

    2. පාලන පද්ධතියේ දුර්වලතා (Regulatory Failures)

    • එකම සමාගමකින් ගෙන්වන ලද ඖෂධ 10 කට වඩා වැඩි ප්‍රමාණයක් එකවර භාවිතයෙන් ඉවත් කිරීමට සිදුවීම.
    • භාවිතයෙන් ඉවත් කරන ලද හෝ කල් ඉකුත් වූ ඖෂධ නැවත භාවිතා කරන ලෙස චක්‍රලේඛ මගින් උපදෙස් දීම.
    • ඖෂධ නියාමන අධිකාරිය (NMRA) සහ රාජ්‍ය ඖෂධ සංස්ථාව (SPC) විසින් අනුගමනය කළ යුතු ප්‍රමිතීන් සහ සාම්පල පරීක්ෂණ (Random sampling) නිසි පරිදි සිදු නොකිරීම.

    3. දූෂණය සහ අක්‍රමිකතා

    • ප්‍රසම්පාදන ගැටලු: ඖෂධ ඇස්තමේන්තු කිරීමේ සිට තාක්ෂණික කමිටු ඇගයීම් දක්වා ක්‍රියාවලියේ පවතින විනිවිදභාවයකින් තොරභාවය.
    • ආර්ථික අපරාධ: බාල ඖෂධ ගෙන්වීම හරහා රජයට සිදුවී ඇති මූල්‍යමය පාඩුව.
    • නෛතික වගවීම: හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වූවාක් මෙන්ම, වර්තමාන නිලධාරීන්ට එරෙහිව ද "මනුෂ්‍ය ඝාතන" චෝදනාව යටතේ විමර්ශන සිදුකළ යුතු බවට වන ඉල්ලීම.

    මෙම තත්ත්වයේ බරපතලකම

    මෙම සිදුවීම් දාමය හරහා කරුණු තුනක් පැහැදිලි වේ:
    1. මහජන විශ්වාසය බිඳවැටීම: රෝහලකට ප්‍රතිකාර ගැනීමට යන රෝගියෙකුට තමන් ලබාගන්නා ඖෂධයේ ආරක්ෂාව පිළිබඳව පවතින බිය.
    2. පද්ධතිමය අසාර්ථකත්වය: ඖෂධයක් ගෙන්වීමේ සිට රෝගියාට ලබාදීම දක්වා පවතින ආරක්ෂිත වැටවල් (Safety checks) බිඳ වැටී තිබීම.
    3. සාපරාධී නොසලකා හැරීම: මීට පෙර පෙන්වා දුන් වැරදි නිවැරදි නොකිරීම හේතුවෙන් සිදුවන මරණ 'අත්වැරදීම්' නොව 'සැලසුම් සහගත අපරාධ' ලෙස අර්ථකථනය කිරීමට වෛද්‍ය සංගම් පෙළඹී තිබීම.

    සටහන: මෙම පැමිණිල්ල විධිමත් විමර්ශනයකට ලක් කිරීම තුළින් ඖෂධ මාෆියාවට සම්බන්ධ පුද්ගලයන් හෙළිදරව් කර ගැනීමටත්, මෙරට සෞඛ්‍ය පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය නැවත ගොඩනැගීමටත් අවස්ථාව පවතී.
    ශ්‍රී ලංකාවේ ඖෂධ නියාමනය සහ මෙවැනි බරපතල සිදුවීම් සම්බන්ධයෙන් ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග මෙන්ම, තාක්ෂණිකව ඖෂධයක ප්‍රමිතිය සහතික කරන ආකාරය පිළිබඳ විස්තර පහත දැක්වේ.

    1. නීතිමය ක්‍රියාමාර්ග සහ වගවීම (Legal Actions)

    මෙවැනි අවස්ථාවකදී ලංකාවේ පවතින නීතිමය රාමුව යටතේ ක්‍රියාමාර්ග කිහිපයක් ගත හැකිය:
    • අපරාධ නීතිය (Criminal Law): නොසැලකිලිමත්කම නිසා සිදුවන මරණයක් සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ විමර්ශන කළ හැකිය. ඖෂධයක් බාල බව දැන දැනම හෝ නිසි පරීක්ෂාවකින් තොරව ලබා දීම "සාපරාධී මිනීමැරීමක් නොවන මනුෂ්‍ය ඝාතනයක්" ලෙස සැලකීමට ඉඩ ඇත.
    • මූලික අයිතිවාසිකම් පෙත්සම් (Fundamental Rights): ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන වගන්තිය (වධහිංසාවලින් නිදහස) සහ 12(1) වගන්තිය (සර්ව සාධාරණත්වය) යටතේ රජයේ රෝහලකින් ආරක්ෂිත ප්‍රතිකාර ලැබීමට ඇති අයිතිය උල්ලංඝනය වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැකිය.
    • සිවිල් නීතිය (Medical Negligence): වෛද්‍ය නොසැලකිලිමත්කම හෝ දෝෂ සහිත නිෂ්පාදන හේතුවෙන් සිදුවූ හානිය වෙනුවෙන් අගතියට පත් පාර්ශවයන්ට වන්දි ඉල්ලා නඩු පැවරිය හැකිය.
    • අල්ලස් හෝ දූෂණ චෝදනා: ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී (ඖෂධ මිලදී ගැනීමේදී) සිදුවන අක්‍රමිකතා සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට විමර්ශනය කළ හැකිය.

    2. ඖෂධ නියාමනයේ තාක්ෂණික ක්‍රියාවලිය (Technical Process)

    ඖෂධයක් රෝගියෙකු අතට පත්වීමට පෙර අදියර කිහිපයක් පසු කළ යුතුය. මෙහිදී සිදුව ඇති බව පෙනෙන "පද්ධතිමය බිඳවැටීම" තේරුම් ගැනීමට මෙය වැදගත් වේ:
    අදියරක්‍රියාවලියවිය හැකි දෝෂය
    ලියාපදිංචියNMRA මගින් ඖෂධයේ ගුණාත්මකභාවය සහ නිෂ්පාදකයාගේ ප්‍රමිතිය (GMP) පරීක්ෂා කිරීම.ලියාපදිංචියෙන් තොරව හෝ ව්‍යාජ ලේඛන මත ඖෂධ ගෙන්වීම.
    පූර්ව පරීක්ෂාවඖෂධ තොගය ලංකාවට පැමිණි පසු සාම්පල පරීක්ෂා කිරීම.පරීක්ෂණ නොකර හෝ පරීක්ෂණ වාර්තා ලැබීමට පෙර රෝහල්වලට බෙදා හැරීම.
    ගබඩා කිරීමඋෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය නිසි ලෙස පවත්වා ගැනීම.නියමිත සිසිලනය (Cold Chain) නොමැති වීමෙන් ඖෂධ විෂ වීම.
    පසු විපරමඖෂධ ලබාදීමෙන් පසු ඇතිවන අහිතකර බලපෑම් (Pharmacovigilance) වාර්තා කිරීම.අහිතකර වාර්තා ලැබුණද ඖෂධය භාවිතයෙන් ඉවත් කිරීමට ප්‍රමාද වීම.

    3. ඖෂධයක "බැක්ටීරියා විස" (Endotoxins) යනු කුමක්ද?

    ඔබ සඳහන් කළ Ondansetron එන්නතෙහි ඇති වූ ගැටලුව තාක්ෂණිකව මෙසේ පැහැදිලි කළ හැකිය:
    • නිෂ්පාදන දෝෂ: එන්නත් නිපදවන පරිශ්‍රය ක්ෂුද්‍ර ජීවීන්ගෙන් තොර (Sterile) විය යුතුය. එහි බැක්ටීරියා වර්ධනය වුවහොත්, එම බැක්ටීරියා මියගිය පසු ඉතිරිවන විෂ ද්‍රව්‍ය "Endotoxins" ලෙස හැඳින්වේ.
    • ප්‍රතිඵලය: මෙම විස සහිත එන්නතක් සෘජුවම රුධිරයට ඇතුළු වූ විට අධික උණ, වෙව්ලීම, රුධිර පීඩනය වේගයෙන් අඩුවීම සහ අවසානයේ "Septic Shock" තත්ත්වයෙන් රෝගියා මියයාම සිදුවිය හැකිය.

    4. විසඳුම් සහ ඉදිරි පියවර

    මෙවැනි තත්ත්වයක් වළක්වා ගැනීමට නම්:
    1. ස්වාධීන විගණනයක්: ඖෂධ නියාමන අධිකාරියේ පසුගිය වසර 2ක සියලු ප්‍රසම්පාදන ගොනු ස්වාධීන විද්‍යාත්මක විගණනයකට ලක් කිරීම.
    2. රසායනාගාර ශක්තිමත් කිරීම: ඖෂධ පරීක්ෂා කරන ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ රසායනාගාරය (NDQAL) නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම.
    3. ඩිජිටල්කරණය: ඖෂධ ගෙන්වීමේ සිට රෝගියාට ලබා දීම දක්වා පද්ධතිය ඩිජිටල් ලෙස නිරීක්ෂණය කිරීම (Tracking system).
     
    • Like
    Reactions: Inigo Montoya

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,522
    5,396
    113
    There Are Major 3 Hospital Use In Sri Lanka To Tests/or Cynically Trial Medicine
    Ragama

    Peradeniya
    Kaluthara

    Check The Statistics Idiots, Every Medicine Trial Related Murders Happen In Those Hospital. Avoid Those Hospital At All Cost.


    May Be After This Post They Will Change The Lab Rat Testing Hospital. This How Work...!
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,150
    25,860
    113
    28
    ලොවෙත් නැති තැනක
    There Are Major 3 Hospital Use In Sri Lanka To Tests/or Cynically Trial Medicine
    Ragama

    Peradeniya
    Kaluthara

    Check The Statistics Idiots, Every Medicine Trial Related Murders Happen In Those Hospital. Avoid Those Hospital At All Cost.


    May Be After This Post They Will Change The Lab Rat Testing Hospital. This How Work...!
    I do suspect KDU also
     
    • Like
    Reactions: Bekam

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,558
    13,169
    113
    රනිල් සර් හැලෙන කලිසම අඳින ගමන්ලු ඉන්නෙ දිවුරුම් දෙන්න එන්න 😍
    ratka dehsapalanaya gana katha karaddi moda joke karann epa
     
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,028
    8,025
    113
    රූකඩ රාජ්ජේ
    කලින් උන් ගහලා එලෝනකන්ම හිටියා.

    මුන් නම් බෑ කියලා දීලා යන තත්වයක් තියෙනේ
    මේක ගත්තේ එහෙම ලේසියෙන් දෙන්න නෙවි - මීට බංකු බංකු 🤌🤣
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,592
    7,662
    113
    මොන කුමන්ත්‍රනය කලත් හොරුන්ට ආය රට දෙන්නෙ නෑ මේ රටේ මිනිස්සු
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    co-amoxyclav iv allergic වෙලා මැරෙන එක සාමාන්‍ය දෙයක් වෙලා තියෙන්නෙ. කලින් ආන්ඩුව වෙලෙත් කෙහෙලියගෙ එකවුන්ට් එකට මේ මරන වැටුන. ඒකෙ ආන්දෝලාත්මක මරණයක් උනේ එක 14 වෙනි සැරේට iv දුන්නාම සුදුවුන මරණයයි. කෝස් එක දවසට 3 ගානෙ දවස් 3-5-7 දෙනව. ඒ ලෙඩාට එහෙම කෝස් එක පටන් අරන් 4 වෙනි දවසටත් පස්සෙ දුන්න iv එක allergic වෙලා මැරුනෙ
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,702
    14,864
    113
    මොන කුමන්ත්‍රනය කලත් හොරුන්ට ආය රට දෙන්නෙ නෑ මේ රටේ මිනිස්සු

    විපක්ෂෙන්ද මරලා තියෙන්නේ?

    ආන්ඩුවේ කෙන්දරේ බලාගත්ත නම් හරි
    @Lovtus fyi
    ------ Post added on Dec 19, 2025 at 11:07 AM
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,871
    26,903
    113
    එතකොට දැන් සල්ලි තිබ්බත් private sector එකට ගියත් ගන්න වෙන්නේ බාල බෙහෙත් ද ?

    ඉස්සර පොඩි අයට මම Ninewells එකෙන් ගැහුව vaccines Europe හදන ඒවා. ඉස්සරහට එහෙම ඒවා නැද්ද ?


    "සමහර ඖෂධ ප්‍රයිවට් මාර්කට් එකෙත් නෑ, එළියෙත් නෑ, වෙළෙඳපොළෙත් නෑ, ෆාමසිවලත් නෑ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. අපි ඖෂධ ලියාපදිංචියේදී අසීමිත ලෙස මිල ගණන් ඉදිරිපත් කරලා ලියාපදිංචි කරන්න දෙන්නේ නැහැ දැන්. දකුණු ආසියානු රටවල මේ මොහොතේ වෙළෙඳපොළ තත්ත්වය මොකක්ද කියන එකත් සලකලා බලලා යම් මිල පරාසයක් නියම කරලා තියෙනවා. ඒකට කැමති නැති කට්ටිය ඖෂධ සපයන්නේ නෑ. SPC එකට අපි ඇණවුම් ටික භාර දීලා තියෙන්නේ ටෙන්ඩර් කරන්න කියලා. දැන් ඒ කටයුතු සිදුවෙනවා 80%-85%ක් විතර දැන් ඒ කටයුතු අවසානයි. අපි ප්‍රසම්පාදනය කරපු ඖෂධ මේ නොවැම්බර්වලින් පසුව එන්න නියමිතයි. - සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා
    ඖෂධ හිඟයට හේතුව මූල්‍ය ගැටලුවක් නොවන බව සෞඛ්‍ය ඇමති කියයි
    https://sinhala.adaderana.lk/news/214815

    Sri Lanka's National Medicines Regulatory Authority (NMRA) now officially recognizes the Indian Pharmacopoeia (IP), following an April 2025 MoU with India, streamlining the import and certification of Indian medicines, which form 85% of Sri Lanka's supply.

    HysHlVQ.png


    - https://www.linkedin.com/posts/drar...meminister-activity-7315218088373694466-x_aQ/

    The Government stated that the agreement reached with the Indian Government regarding the pharmaceutical sector is to recognise the Indian Pharmacopoeia in Sri Lanka, and that this will not affect the powers and functions of the National Medicines Regulatory Authority (NMRA).

    Speaking at the weekly Cabinet media briefing yesterday (8), Cabinet Spokesperson, Minister of Health Dr. Nalinda Jayatissa said that recognising the Indian Pharmacopoeia would simplify the work done by the NMRA in importing and certifying medicines, in a context where 85% of Sri Lanka's imported medicines come from India.

    He stated that this would make the certification process much easier. Dr. Jayatissa said that the NMRA currently recognises three Pharmacopoeias – the British Pharmacopoeia, the United States Pharmacopoeia, and the Japanese Pharmacopoeia.

    “We import more than 80% of the drugs used in Sri Lanka. Out of that, 85% is imported from India. This makes things easier. Even though we imported drugs from India, we sourced information regarding these drugs from a third party. After this, it will be easier for the NMRA to perform its duties in importing Indian drugs,” he said.


    - https://www.themorning.lk/articles/mknnzmmzN192DkZweSBW

    ඉස්සර "හොරු" ඉන්නකාලේ ලංකාව පිළිගත්තේ British Pharmacopoeia, United States Pharmacopoeia, Intenational Pharmacopoeia standards. මේ තියෙන්නේ Indian Pharmacopoeia පිළිගත්ත ලෝකෙම රටවල් පිළිගත් අනුපිළිවෙලින්

    Afghanistan, Ghana, Mauritius, Nicaragua, Bhutan, Mozambique, Solomon Islands, Sri Lanka, Nauru, Malawi, Guyana, Fiji, Cuba, Trinidad & Tobago, Maldives, Botswana, Liberia
    https://ipc.gov.in/images/IP_Recognition/18.-IPC-Update-Dec-11-2025.pdf
     
    Last edited:

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    2,897
    3,522
    113
    @UbeThaththa දුපතෙ වීරයොන්ට වෙන දෙ
    රිදිල :ROFLMAO: උබව ඕස්ට්‍රේලියාවෙ සුද්දො ඔන්ලයින් ෆෝරම් වලවත් ගනං ගන්නෙ නැද්ද බං අවදානෙ ඉල්ලන්ඩ මේකටම රිංගන්නෙ? :ROFLMAO:
    උබ ඉංගිරිස් නමක් දාගෙන සුද්දෙක්ගෙ පොටෝ එකක් ඇවටා එකට දාගෙන ගිහිං බලපං එතකොටවත් ගනං ගනීද කියල :-(
    සුද්දො පඩේකට ගනං ගන්නෙ නැති නිසා මේකෙ 24/7 රිංගගෙන රට හදන්ඩ උපදෙස් දෙනව, ලැජ්ජාවෙ බෑ යකෝ :ROFLMAO: