දැං ඉන්න සුද්දන්ට උංගෙ ආතල මුත්තල කිරිකිත්තල කරපු දේවල් වල පව් ගෙවන්ඩ වෙලා තියෙන්නෙඔය ටැක්ස් ගෙවන්න වෙලා තියෙන්නේ හොරෙන් එන අපතයෝ නඩත්තු කරන්න.
සුද්දන්ට තියෙන්නේ පිරිසිදු ජාන තෝරගෙන අළුත් දූපතකට ගිහින් මුල ඉදන්ම පටන්ගන්න.
ඔය ටැක්ස් ගෙවන්න වෙලා තියෙන්නේ හොරෙන් එන අපතයෝ නඩත්තු කරන්න.
සුද්දන්ට තියෙන්නේ පිරිසිදු ජාන තෝරගෙන අළුත් දූපතකට ගිහින් මුල ඉදන්ම පටන්ගන්න.
UK දුවන්නෙ අපි හින්ද මිසක් සුද්දො හින්ද නෙමෙයි.
ආණ්ඩුවේම වාර්තා වලට අනුව:
skilled worker කෙනෙක් ගෙන් අවුරුද්දකට රටට ලැබෙන (average) ආදායම £16,300. මේ රටේ එකෙක් ගෙන් ලැබෙන්නෙ £800.
skilled worker පවුලකින් අවුරුද්දකට රටට ලැබෙන ආදායම £12,000. මේ රටේ එකෙක් ගෙන් වෙන පාඩුව £4,400
උඹ ඉන්න රටක සුද්දෙක්ට පුම්ක දීගෙන ඉඳපන් UK ගැන කතා නොකර.
Source: https://www.gov.uk/government/publi...y-committee-mac-annual-report-2024-accessible
- We estimate that the average migrant on the SW visa had a positive net fiscal impact of £16,300 and that the average UK-born adult has a positive net fiscal impact of £800 in 2022/23.
- For households, we estimate the typical SW route household had a positive net fiscal impact of £12,000 and the equivalent UK household to have a negative net fiscal impact of £4,400 in 2022/23.
දැං ඉන්න සුද්දන්ට උංගෙ ආතල මුත්තල කිරිකිත්තල කරපු දේවල් වල පව් ගෙවන්ඩ වෙලා තියෙන්නෙ
untath job nathi eke, lankawe gobba doc la ganida.. 
meka attac... benefit wadiyenma gannawa kiyanne unge ratema nikammu...UK දුවන්නෙ අපි හින්ද මිසක් සුද්දො හින්ද නෙමෙයි.
ආණ්ඩුවේම වාර්තා වලට අනුව:
skilled worker කෙනෙක් ගෙන් අවුරුද්දකට රටට ලැබෙන (average) ආදායම £16,300. මේ රටේ එකෙක් ගෙන් ලැබෙන්නෙ £800.
skilled worker පවුලකින් අවුරුද්දකට රටට ලැබෙන ආදායම £12,000. මේ රටේ එකෙක් ගෙන් වෙන පාඩුව £4,400
උඹ ඉන්න රටක සුද්දෙක්ට පුම්ක දීගෙන ඉඳපන් UK ගැන කතා නොකර.
Source: https://www.gov.uk/government/publi...y-committee-mac-annual-report-2024-accessible
- We estimate that the average migrant on the SW visa had a positive net fiscal impact of £16,300 and that the average UK-born adult has a positive net fiscal impact of £800 in 2022/23.
- For households, we estimate the typical SW route household had a positive net fiscal impact of £12,000 and the equivalent UK household to have a negative net fiscal impact of £4,400 in 2022/23.
ඉස්සර සුද්දො විනාශ කරපු රටවල් වලින් තමයි ගොඩක් ඔය මිනිස්සු ඇවිල්ල තියෙන්නෙ![]()
සහජීවනය එච්චරයි
------ Post added on Dec 18, 2025 at 7:27 PM
ඉස්සර සුද්දො විනාශ කරපු රටවල් වලින් තමයි ගොඩක් ඔය මිනිස්සු ඇවිල්ල තියෙන්නෙ
United Kingdom, France, Portugal, Spain, Netherlands, Belgium, Germany, Italy, Denmarkඒකට ඉතින් යුරෝපෙම විනාශ කරන එක වැරදියි නේ.
අර රටවල් දෙක තුනට විතරක් කෙලියා නම් මොකද?
ඉව්ව් කළු මිට්ටා බිජ්ජ පාගගෙන
![]()
සහජීවනය එච්චරයි
------ Post added on Dec 18, 2025 at 7:27 PM
1. ඕක ගැන කරපු fact check එක කියවල බලපං - https://www.dw.com/en/fact-check-comparing-european-rape-statistics-doesnt-work/a-74486251
2. මම කිව්වෙ උඹල වගේ බෝට්ටුවෙන් ආපු කල්ලතෝනි ගැන නෙමෙයි. කොහොමත් ඒ ප්‍රශ්නෙ ගොඩක් දුරට විසඳිල තියෙන්නෙ. ඉතුරු caregiver රොත්තටත් ILR නොදී ආපහු යැව්වනම් ඒ ප්‍රශ්නෙත් ඉවරයි. මේ රටේ ප්‍රශ්න ටික මේ රටේ ඉන්න උන් විසදගනී, උඹ පුම්ක නොදී ඉඳපන්.
මෙහෙ බන් අකමැත්තෙන් අතක් ඇල්ලුවත් ඒකත් නිකන් හැරස්මන්ට් එකක් විදියටනේ කවුන්ට් වෙන්නේ
කැමති නම් පාරේ ඉකුවත් අනික් එවුන් අහක බලන් යනවා වෙරි නයිස් කියලා
කෙල්ල අකමැති වෙලා අතින් ඇල්ලුවත් රෙද්දේ ෆෙමිනිස්ට්ලා හැමිනෙනවා
හැබැයි ඒ විදියට අපේ රටේ කවුන්ට් කලොත් පොලිසියට පැමිණිලි පොත් මාසේට එක ගානේ ගන්න වෙනවා
ඔය ස්ටැට් නම් ඔය වගේ තමා
කළු හම අපි පට්ට නෝමල් විදියට දකින ගොඩාක් දේවල් මේ හැත්ත දරුණුවට හිතනවා
ඒක නිසා උඹලා චූන් වෙලා බටහිරට කෙල වෙලා දුපත සැපයි කියලා සෙනික මෝචනය වෙන්න එපා
උඹලා පහු කරන හැම දවසම ගෙවන්නේ කෙමිකල් කකා කෙමිකල් බිබි
අදටත් යුකේ එවුන් හොඳ කෑම බීම කනවා. උන්ගේ ලයිෆ් ස්ටයිල් එක උඹලට වඩා සැහෙන්න උඩින් අදටත්
උඹලා ලංකාව කියන අපායේ දුක් විද විද යුකේ කියන මනුස්ස ලෝකේ දිහා බලාන උන් පවු කියන්න එපා
මොකක් හරි ස්ටැට් එකක් දැක්කම අනික් එවුන්ට කෙලඋන, ඊටත් උපරිමෙන් කෙලඋන හෙටක් තියා අදක් වත් නැති දූපතේ එවුන්ට නගිනවා සෙනිකව. උන්ට අමතක වෙනවා උන් ඉන්නේ ඊයේ අද හෙට තියා තව අවු 10ක් වත් ඉස්සරහට අනාගතයක් නැති නන්නත්තරා දුපතක කියලා
මොක උනත් මන් ඒ වයිබ් එකට ආසයි.
පකිස්ථාන් රේප් ගැන්ග් ඉන්නවා කියලා මුන් බොරු ද කියන්නේ
කල්ලි ගැහිලා රේප් කරනවා කියන්නේ ඉන්දියාවේ වගේ නෙ බං![]()