UK Going Towards to the Hell. Doctor are Strikes

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,163
    15,651
    113
    ඔය ටැක්ස් ගෙවන්න වෙලා තියෙන්නේ හොරෙන් එන අපතයෝ නඩත්තු කරන්න.

    සුද්දන්ට තියෙන්නේ පිරිසිදු ජාන තෝරගෙන අළුත් දූපතකට ගිහින් මුල ඉදන්ම පටන්ගන්න.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,539
    14,466

    දැං ඉන්න සුද්දන්ට උංගෙ ආතල මුත්තල කිරිකිත්තල කරපු දේවල් වල පව් ගෙවන්ඩ වෙලා තියෙන්නෙ
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    833
    1,696
    93

    UK දුවන්නෙ අපි හින්ද මිසක් සුද්දො හින්ද නෙමෙයි.

    ආණ්ඩුවේම වාර්තා වලට අනුව:

    skilled worker කෙනෙක් ගෙන් අවුරුද්දකට රටට ලැබෙන (average) ආදායම £16,300. මේ රටේ එකෙක් ගෙන් ලැබෙන්නෙ £800.
    skilled worker පවුලකින් අවුරුද්දකට රටට ලැබෙන ආදායම £12,000. මේ රටේ එකෙක් ගෙන් වෙන පාඩුව £4,400

    උඹ ඉන්න රටක සුද්දෙක්ට පුම්ක දීගෙන ඉඳපන් UK ගැන කතා නොකර.

    • We estimate that the average migrant on the SW visa had a positive net fiscal impact of £16,300 and that the average UK-born adult has a positive net fiscal impact of £800 in 2022/23.
    • For households, we estimate the typical SW route household had a positive net fiscal impact of £12,000 and the equivalent UK household to have a negative net fiscal impact of £4,400 in 2022/23.
    Source: https://www.gov.uk/government/publi...y-committee-mac-annual-report-2024-accessible
     
    ඉව්ව් කළු මිට්ටා බිජ්ජ පාගගෙන 🤣

    a4P84zm_700b.jpg

    සහජීවනය එච්චරයි 😆
    ------ Post added on Dec 18, 2025 at 7:27 PM
     
    • Like
    Reactions: Cypress

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,775
    21,784
    113
    ගම මහනුවරයි
    lankawe ewun talks denne nikan unwa ganna balan innawa wage :lol: untath job nathi eke, lankawe gobba doc la ganida.. :lol:

    UK දුවන්නෙ අපි හින්ද මිසක් සුද්දො හින්ද නෙමෙයි.

    ආණ්ඩුවේම වාර්තා වලට අනුව:

    skilled worker කෙනෙක් ගෙන් අවුරුද්දකට රටට ලැබෙන (average) ආදායම £16,300. මේ රටේ එකෙක් ගෙන් ලැබෙන්නෙ £800.
    skilled worker පවුලකින් අවුරුද්දකට රටට ලැබෙන ආදායම £12,000. මේ රටේ එකෙක් ගෙන් වෙන පාඩුව £4,400

    උඹ ඉන්න රටක සුද්දෙක්ට පුම්ක දීගෙන ඉඳපන් UK ගැන කතා නොකර.

    • We estimate that the average migrant on the SW visa had a positive net fiscal impact of £16,300 and that the average UK-born adult has a positive net fiscal impact of £800 in 2022/23.
    • For households, we estimate the typical SW route household had a positive net fiscal impact of £12,000 and the equivalent UK household to have a negative net fiscal impact of £4,400 in 2022/23.
    Source: https://www.gov.uk/government/publi...y-committee-mac-annual-report-2024-accessible
    meka attac... benefit wadiyenma gannawa kiyanne unge ratema nikammu...
    immigrants la wenuwen mun maha loku ganak wiyadam karanne na... lankawe kalu gobbayo owa danne na ban...
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,539
    14,466
    113
    a4P84zm_700b.jpg

    සහජීවනය එච්චරයි 😆
    ------ Post added on Dec 18, 2025 at 7:27 PM
    ඉස්සර සුද්දො විනාශ කරපු රටවල් වලින් තමයි ගොඩක් ඔය මිනිස්සු ඇවිල්ල තියෙන්නෙ
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,163
    15,651
    113
    ඉස්සර සුද්දො විනාශ කරපු රටවල් වලින් තමයි ගොඩක් ඔය මිනිස්සු ඇවිල්ල තියෙන්නෙ

    ඒකට ඉතින් යුරෝපෙම විනාශ කරන එක වැරදියි නේ.
    අර රටවල් දෙක තුනට විතරක් කෙලියා නම් මොකද?
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,539
    14,466
    113
    ඒකට ඉතින් යුරෝපෙම විනාශ කරන එක වැරදියි නේ.
    අර රටවල් දෙක තුනට විතරක් කෙලියා නම් මොකද?
    United Kingdom, France, Portugal, Spain, Netherlands, Belgium, Germany, Italy, Denmark
    ඔය රටවල් ඔක්කොම ආසියාවෙන් සහ අප්‍රිකාවෙන් හොරා කෑව / කනව
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    833
    1,696
    93
    ඉව්ව් කළු මිට්ටා බිජ්ජ පාගගෙන 🤣

    a4P84zm_700b.jpg

    සහජීවනය එච්චරයි 😆
    ------ Post added on Dec 18, 2025 at 7:27 PM

    1. ඕක ගැන කරපු fact check එක කියවල බලපං - https://www.dw.com/en/fact-check-comparing-european-rape-statistics-doesnt-work/a-74486251
    2. මම කිව්වෙ උඹල වගේ බෝට්ටුවෙන් ආපු කල්ලතෝනි ගැන නෙමෙයි. කොහොමත් ඒ ප්‍රශ්නෙ ගොඩක් දුරට විසඳිල තියෙන්නෙ. ඉතුරු caregiver රොත්තටත් ILR නොදී ආපහු යැව්වනම් ඒ ප්‍රශ්නෙත් ඉවරයි. මේ රටේ ප්‍රශ්න ටික මේ රටේ ඉන්න උන් විසදගනී, උඹ පුම්ක නොදී ඉඳපන්.
     
    • Haha
    Reactions: Hamu mahaththaya1

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,163
    15,651
    113
    1. ඕක ගැන කරපු fact check එක කියවල බලපං - https://www.dw.com/en/fact-check-comparing-european-rape-statistics-doesnt-work/a-74486251
    2. මම කිව්වෙ උඹල වගේ බෝට්ටුවෙන් ආපු කල්ලතෝනි ගැන නෙමෙයි. කොහොමත් ඒ ප්‍රශ්නෙ ගොඩක් දුරට විසඳිල තියෙන්නෙ. ඉතුරු caregiver රොත්තටත් ILR නොදී ආපහු යැව්වනම් ඒ ප්‍රශ්නෙත් ඉවරයි. මේ රටේ ප්‍රශ්න ටික මේ රටේ ඉන්න උන් විසදගනී, උඹ පුම්ක නොදී ඉඳපන්.

    • Haha
    Reactions: Cypress

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,379
    8,921
    113
    මෙහෙ බන් අකමැත්තෙන් අතක් ඇල්ලුවත් ඒකත් නිකන් හැරස්මන්ට් එකක් විදියටනේ කවුන්ට් වෙන්නේ
    කැමති නම් පාරේ ඉකුවත් අනික් එවුන් අහක බලන් යනවා වෙරි නයිස් කියලා
    කෙල්ල අකමැති වෙලා අතින් ඇල්ලුවත් රෙද්දේ ෆෙමිනිස්ට්ලා හැමිනෙනවා

    හැබැයි ඒ විදියට අපේ රටේ කවුන්ට් කලොත් පොලිසියට පැමිණිලි පොත් මාසේට එක ගානේ ගන්න වෙනවා
    ඔය ස්ටැට් නම් ඔය වගේ තමා
    කළු හම අපි පට්ට නෝමල් විදියට දකින ගොඩාක් දේවල් මේ හැත්ත දරුණුවට හිතනවා
    ඒක නිසා උඹලා චූන් වෙලා බටහිරට කෙල වෙලා දුපත සැපයි කියලා සෙනික මෝචනය වෙන්න එපා
    උඹලා පහු කරන හැම දවසම ගෙවන්නේ කෙමිකල් කකා කෙමිකල් බිබි
    අදටත් යුකේ එවුන් හොඳ කෑම බීම කනවා. උන්ගේ ලයිෆ් ස්ටයිල් එක උඹලට වඩා සැහෙන්න උඩින් අදටත්
    උඹලා ලංකාව කියන අපායේ දුක් විද විද යුකේ කියන මනුස්ස ලෝකේ දිහා බලාන උන් පවු කියන්න එපා
    මොකක් හරි ස්ටැට් එකක් දැක්කම අනික් එවුන්ට කෙලඋන, ඊටත් උපරිමෙන් කෙලඋන හෙටක් තියා අදක් වත් නැති දූපතේ එවුන්ට නගිනවා සෙනිකව. උන්ට අමතක වෙනවා උන් ඉන්නේ ඊයේ අද හෙට තියා තව අවු 10ක් වත් ඉස්සරහට අනාගතයක් නැති නන්නත්තරා දුපතක කියලා

    මොක උනත් මන් ඒ වයිබ් එකට ආසයි.
     
    Last edited:

    පකිස්ථාන් රේප් ගැන්ග් ඉන්නවා කියලා මුන් බොරු ද කියන්නේ 😄

    කල්ලි ගැහිලා රේප් කරනවා කියන්නේ ඉන්දියාවේ වගේ නෙ බං 😕
     
    Last edited:

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,379
    8,921
    113

    පකිස්ථාන් රේප් ගැන්ග් ඉන්නවා කියලා මුන් බොරු ද කියන්නේ 😄

    කල්ලි ගැහිලා රේප් කරනවා කියන්නේ ඉන්දියාවේ වගේ නෙ බං 😕

    බලපන් යුකේ වල මේ ලඟදි වයිරල් උන විඩියෝ වගයක් තියේ උන්ගේ පොලිසියෙන් දාපු. ඉන්දියන්, පකිස් ලබ්බෝ පොඩි එවුන්ට කෝල් කරලා උන්ව බලන්න යද්දි, එහෙම නැත්නම් පාක් වල වගේ තනියම ඉන්න ඈයෝ ලඟට රීච් වෙන්න ගිහින්. ඒ එකකවත් උන් සීන් එක කරලා නෑ. එන්ටර් වෙන්න විතරයි ගියේ. එතැනදි අහු උනා. උන්වත් ලොකප් කලා, පෙලක් උන්ව ඩිපෝට් කලා. පොන් එවිඩන්ස් කරගෙන. මෙතැන ලොකුම අවුල බන් උන් උලුප්පනවා ඉමිග්‍රන්ට්ලා වදයක් කියන එක. බටහිර හැම රටකම දැන් තියෙන ලොකුම ප්‍රශ්ණේ ඕක. රසියාව අංක 02. ඔය වලි පිකට් හැම මගුලම ඒවාගේ ආනිසංස. අපේ හැත්ත 10% විතර වැරදි කරනවා ඇති. හැබැයි 90% කතාව ලියලා සංස්කරණය කරලා රඟපාලා නිශ්පාදන කරන්නෙ එයාලා. උඹ නිකමට හිතලා බලපන් මේ කතන්දර ඔක්කෝම ආවෛ් දැන් අවු 2ක් උපරිම 3ක වගේ ඉඳන් නේද. ඊට කලින් ඔය මොන රෙද්දක්වත් නෑනේ.

    අනික ඉස්සර අපි ලංකාව තම්බි අල්ල ගන්න විදිය ගැන දින වකවානු ගැන්නා වගේ මේ හැම රටක්ම නේටිව්ස්ලා පාස් කරලා ඉමිග්‍රන්ට්ස්ලා මැජෝරිටිය වෙන කාල වකවානුව දැන් වෙද්දි ප්‍රෙඩික්ට් කරලා තියෙන්නේ. ඒකේදි දොඹෙන් යන්න වදිනවා තම්බින්ට. හේතුව පැටව් ගැහිල්ල වැඩි කම. ඊට සාපේක්ෂව අනික් ජාතින්ට තියෙන තර්ජනය අඩුයි. බංගලි පකිස්තාන් වගේ රටවල් වලට සැහෙන්න රෙස්ට්‍රික්ෂන්ස් තියෙනවා. කලින් රෙෆියුජි දුන්න ඇෆ්ගලාටත් පෙලක් රටවල් ගලවලා සහ 2026 අනික්වා ගලවන්න ප්ලැන් කරන් ඉන්නවා. මුණ කවර් කරන එක නිතියෙන් තහනම් කරලා සහ කරගෙන යනවා. යුරෝප් වල දේශපාලකයන්ගේ ජනතාව චූන් කරන ටොපික් එකක් තමයි නේටිව්ස්ලා රැක ගැනීම විදේශිකයෝ පාලනය කිරිම

    මම දකින දේ, ඉන්දියන් උන් බහුතරයක් උනොත් එතැන හෑමක් තියෙනවා. සුළුතරයක් නම් උන් ටිකක් පිලිවෙලට ඉන්නවා. රටේ සංස්කෘතියට හැඩ ගැහෙනවා. හැබැයි පකිස් බංගලියෝ උන්ගේ සංස්කෘතිය ගේනවා. ලංකාවේ එවුනුත් දෙන දේ කාල වෙන දේ බලාන ඉන්නවා. නේපාල් වියට්නාම් සාමකාමි. පිලිපින් කෙලින්ම ඒ රටේ සංස්කෘතිය ගෙඩි පිටින් කොපි ගහනවා.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,937
    27,260
    113
    මානව හිමිකම් කිය කිය ජිහාඩ් හම්බාවන්ටයි කල්ලොන්ටයි WOKE පොන්නයොන්ටයි පුක දීලා සුද්දෝ හැමිනිලා ඉන්නේ. ආයේ ගොඩ ඒමක් නෑ.