💊 රජයේ රෝහල්වල භාවිත ඖෂධ 93ක් ප්‍රමිතියෙන් තොරයි

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය පවසන්නේ, මේ වසරේ මේ දක්වා රජයේ රෝහල්වල භාවිත කරන ඖෂධ වර්ග 93ක් තත්ත්ව සහතික කිරීමේ පරීක්ෂණවලදී අසමත් වී ඇති බවයි.

    මෙම ප්‍රමිතියෙන් තොර ඖෂධ අතරින් 42ක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර, එය තනි මූලාශ්‍රයකින් ලැබුණු වැඩිම දායකත්වය ලෙස සැලකේ.

    අනෙකුත් අසමත් වූ සාම්පල අතර දේශීයව නිෂ්පාදිත ඖෂධ 25ක් මෙන්ම චීනය, පාකිස්තානය, ජපානය සහ බංග්ලාදේශය යන රටවලින් ආනයනය කරන ලද ඖෂධ ද වේ.

    දුර්වල තත්ත්වයේ ඖෂධ ලෙස හඳුනාගත් ඇතැම් කාණ්ඩ භාවිතයෙන් ඉවත් කිරීමට, තාවකාලිකව අත්හිටුවීමට හෝ සම්පූර්ණයෙන්ම නවතා දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ක්ෂණිකව පියවර ගෙන තිබේ.

    වමනය පාලනය කිරීම සඳහා භාවිතා කරන 'ඔන්ඩන්සෙට්‍රෝන්' එන්නත සම්බන්ධයෙන් සැලකිය යුතු අවධානයක් යොමු වී ඇත්තේ, එම ඖෂධය ලබා ගැනීමෙන් පසු රෝගීන් දෙදෙනෙකු මියයාම හේතුවෙනි.

    මෙම මරණ ඖෂධය නිසා ඇති වූ සංකූලතා නිසා සිදුවූයේද යන්න තහවුරු කිරීම සඳහා මේ වන විට විද්‍යාත්මක පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

    සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තාවලට අනුව 2017 වසරේ සිට මේ දක්වා රට තුළ ඖෂධවල ගුණාත්මකභාවය අසමත්වූ අවස්ථා 600ක් වාර්තා වී ඇත.

    වැඩිම අසමත්වීම් සංඛ්‍යාව 2019 වසරේදී සිදුවී ඇති අතර එය අවස්ථා 96කි. 2024 වසරේදී සිදුවූ වාර්තාගත අසමත්වීම් සංඛ්‍යාව 83කි.

    ප්‍රමිතියෙන් තොර ඖෂධ හේතුවෙන් රෝගීන්ගේ ජීවිත අනතුරට පත්වීම වැළැක්වීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) පරීක්ෂණ ක්‍රමවේදයන් දැඩි කිරීමට කටයුතු කරමින් සිටී.

    GLN
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,447
    11,089
    113
    දැන් ආන්ඩු කියක් ආවා ගියාද, හැබයි ප්‍රමොතියෙන් තොර බෙහෙත් හැම අවුරුද්දෙම හෙඩ්ලයින්ස්. ඔකට කියන්නෙ "හෙළයොන්ට රටවල් කරන්න ස්කිල් එකක් නෑ".
     
    • Like
    Reactions: Hrithik_Roshan

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,599
    113
    දැන් ආන්ඩු කියක් ආවා ගියාද, හැබයි ප්‍රමොතියෙන් තොර බෙහෙත් හැම අවුරුද්දෙම හෙඩ්ලයින්ස්. ඔකට කියන්නෙ "හෙළයොන්ට රටවල් කරන්න ස්කිල් එකක් නෑ".

    සුද්දා නාවනම් සිංහලු තාම රෙන්නෙ කැලේ.

    සුද්දා සිංහලුන්ගේ මොලවලට හැකියාවන්ට ආකල්පවලට දරාගන්න බැරි මට්ටමේ සිස්ටම් එකක් හදලා රට උඩට උස්සල තියල ගියේ. සුද්දා ගියාම රටට කෙලවුනා.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,447
    11,089
    113
    සුද්දා නාවනම් සිංහලු තාම රෙන්නෙ කැලේ.

    සුද්දා සිංහලුන්ගේ මොලවලට හැකියාවන්ට ආකල්පවලට දරාගන්න බැරි මට්ටමේ සිස්ටම් එකක් හදලා රට උඩට උස්සල තියල ගියේ. සුද්දා ගියාම රටට කෙලවුනා.
    @UbeThaththa මෙ ඇත්තද?
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,514
    8,698
    113
    ulan bator
    දැන් ආන්ඩු කියක් ආවා ගියාද, හැබයි ප්‍රමොතියෙන් තොර බෙහෙත් හැම අවුරුද්දෙම හෙඩ්ලයින්ස්. ඔකට කියන්නෙ "හෙළයොන්ට රටවල් කරන්න ස්කිල් එකක් නෑ".
    Dec 10, 2024 — President Anura Kumara Dissanayake appointed Dr. Anil Jasinghe as the new Secretary to the Ministry of Health and Media!

    - rajithage kale mechchara case ekak thibbe na neda ?
     
    • Like
    Reactions: Inigo Montoya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,447
    11,089
    113
    Dec 10, 2024 — President Anura Kumara Dissanayake appointed Dr. Anil Jasinghe as the new Secretary to the Ministry of Health and Media!

    - rajithage kale mechchara case ekak thibbe na neda ?
    Thibba. Hama president kenek gema term ekakama thibba, saratama wune keheliyage kaale
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,514
    8,698
    113
    ulan bator
    Thibba. Hama president kenek gema term ekakama thibba, saratama wune keheliyage kaale
    rajithage kale thibbe expire beheth mata mathaka widiyata!

    anduwe tender seen eken baduwaka quality eka theeranaya karanna ba ban! goverment eka godak welwata bala badu ganne ekai! aduwata anika ganne! goverment eka privatize kara nam hai! lapa kota CEO!
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,324
    4,218
    113
    @UbeThaththa මෙ ඇත්තද?
    රිදිල :ROFLMAO: උබව ඕස්ට්‍රේලියාවෙ සුද්දො ඔන්ලයින් ෆෝරම් වලවත් ගනං ගන්නෙ නැද්ද බං අවදානෙ ඉල්ලන්ඩ මේකටම රිංගන්නෙ? :ROFLMAO:
    උබ ඉංගිරිස් නමක් දාගෙන සුද්දෙක්ගෙ පොටෝ එකක් ඇවටා එකට දාගෙන ගිහිං බලපං එතකොටවත් ගනං ගනීද කියල :-(
    සුද්දො පඩේකට ගනං ගන්නෙ නැති නිසා මේකෙ 24/7 රිංගගෙන රට හදන්ඩ උපදෙස් දෙනව, ලැජ්ජාවෙ බෑ යකෝ :ROFLMAO:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,447
    11,089
    113
    රිදිල :ROFLMAO: උබව ඕස්ට්‍රේලියාවෙ සුද්දො ඔන්ලයින් ෆෝරම් වලවත් ගනං ගන්නෙ නැද්ද බං අවදානෙ ඉල්ලන්ඩ මේකටම රිංගන්නෙ? :ROFLMAO:
    උබ ඉංගිරිස් නමක් දාගෙන සුද්දෙක්ගෙ පොටෝ එකක් ඇවටා එකට දාගෙන ගිහිං බලපං එතකොටවත් ගනං ගනීද කියල :-(
    සුද්දො පඩේකට ගනං ගන්නෙ නැති නිසා මේකෙ 24/7 රිංගගෙන රට හදන්ඩ උපදෙස් දෙනව, ලැජ්ජාවෙ බෑ යකෝ :ROFLMAO:
    Copy paste karanna kaatada bari