Umbatath yatath wasiyek wenna asaida Lol

patta salary ban. mata num wadith ekka
මම දැනටමත් යටත් වැසියෙක්නේ වෙන එකක.
lol bn ... it karayo kiyala ehema kiyanna epa... higannuth hina wei
Yako mama mage sub karapu untath 300$ x 2 = 600 dunna light kapapu kale 2022![]()
gag post ekakda
නිකමට අහන්නෙ, උඹලා හිතන විදියට පඩි කීයක් වගේ දෙන්න ඕනද?ඔය ගාන වැඩියි,
දැන් අයිටී කොම්පැනිවල friday පීසා විත් කෝක් දෙන්නේ පඩිය විදියට වෙන මොකුත් නෑ
How much did they pay youමම දැනටමත් යටත් වැසියෙක්නේ වෙන එකක.
Quick Details:
Location: Kiribathgoda.
Salary: Rs. 30,000 - 80,000.
Requirements: Relevant Degree or currently an Undergraduate.
Flexibility: We offer flexible hours for undergraduates to balance studies!
hukana padi htto
ඩිසයිනර් කෙනෙක්ට අඩුම 200$ - සතියක ආදයමනෙනිකමට අහන්නෙ, උඹලා හිතන විදියට පඩි කීයක් වගේ දෙන්න ඕනද?![]()
How much did they pay you![]()
ගෙයි පඩිය විතරලු තව දෙන්නෙ.ෆයිවරෙන් මාසෙට හම්බ කරපු ගානට වඩා 5000ක් අඩුයි.![]()

උඹ දන්න ඒ ගාන හොයන designersලා කියක් ඉන්නවද? ඒ ගාන හොයන්නෙ නැති designersලා කීයක් ඉන්නවද?ඩිසයිනර් කෙනෙක්ට අඩුම 200$ - සතියක ආදයමනෙ
ohom kiwwa machan me dawas wala SE/SSE position ekakat interview karanaw ekek na hariyat code karanna puluwanme dawas wala free intership ekakwath hoyaganna na.
e nisa ekak set wenakan wath mewage ekakata yanna puluwan nam, CV eke "Work gaps" hadena eka adu wenawa.
Work Gaps henama awul passe kaleka job hoyanna or samaharawita migrate wennath.