Dr. Prasanna Gunasena

ranjan_ayya

Well-known member
  • Jan 9, 2020
    1,368
    3,520
    113
    social media වල නම ඉස්සරහින් Dr කියල දාගෙන ඉන්න එවුන් 99.999% ක් ම මෙලෝ වැඩක් බැරි attention seeking ගං කබරයො, බලමු මූ අයිති වෙන්නේ ඉතිරි 0.001% ටද කියල
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,236
    12,474
    113
    Piliyandala
    ගෙරි ඉතාලී කාරයෝ වැඩ කරා නම් කෝපී හත් පාරක් බීලා සිගරට් විසි පාරක් විතර බීලා පිටරැටියෙක් ට වැඩ කරන්න දීලා ෆොන් එක ඔබ ඔබ පච හල හල ඉන්නව....


    ලංකාවේ මිනිස්සු කම්මැලි නෑ බං වැඩකට බැස්සම...

    මේ රටවල් වල ඉන්න එවුන් පුදුම කම්මැලි එවුන්.

    අවුරුදු ගානක් හදයි..

    කාලය කන්න නියම ජාතී
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,641
    4,489
    113
    This guy should be de Face of NPP nt Latmalee

    අනිවා ජනාධිපති කෙනෙක්

    එකම අඖල කුහක සංගමේ ඉන්නවද කියන එක 😕 @emoji diaries ??
    True has tht future prez vibe in him , same was with SB n Vimal both blew their opportunity big time let’s see hw Prasaana gibes abt his biz in future
    ------ Post added on Dec 5, 2025 at 4:51 PM
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,089
    23,281
    113
    ගෙරි ඉතාලී කාරයෝ වැඩ කරා නම් කෝපී හත් පාරක් බීලා සිගරට් විසි පාරක් විතර බීලා පිටරැටියෙක් ට වැඩ කරන්න දීලා ෆොන් එක ඔබ ඔබ පච හල හල ඉන්නව....


    ලංකාවේ මිනිස්සු කම්මැලි නෑ බං වැඩකට බැස්සම...

    මේ රටවල් වල ඉන්න එවුන් පුදුම කම්මැලි එවුන්.

    අවුරුදු ගානක් හදයි..

    කාලය කන්න නියම ජාතී
    Same as Ausi ban. Paraka Podi kaallak hadanawa masa gaanak
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,713
    3,379
    113
    npp eke kamathima dial ekak. supiriyta wadak karanawa danata.issarahata monawa weida dan na :rolleyes:
    දැන්ට මාත් NPP ඉන්න කැමතිම dial එකක්, අර කිව්වත් වගේ ලාල්ට වඩා වැඩක් පේනවා මිනිහගෙන්.
    පේන්න බැරි සෙට් එකේ උඩින්ම ඉන්න එකෙක් තමා චතුරංග, හඳුනා, අර කට හැකර ගෑනි (නම මතක නෑ). තව ඉන්නවා ඊළග Election එක ලං වෙන කොට පොල්ලෙලි කෑලි කවු ද ඇත්ත වැඩ්ඩෝ කවු ද කියලා බලා ගන්න පුළුවන්
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,371
    13,964
    113
    Oke Ubata aethi wenna pukshanaya kara ne 🤣🤣

    පොන්නයා එන්න බය ත්‍රෙඩ් :rofl:

    https://elakiri.com/threads/කටුණායකත්-අවුල්-ජාලයක්-වගේ.2232333

    ATC ට instructions දෙන්න පුළුවන්, pilot තමා divert කරන එකේ final authority එක.

    Aviation ගැන කතා කරනවනම් Aviation terminology දැනගෙන වරෙන් 😂😂. දේශපාලුවො වගේ වැරැද්දක් පිළිගන්නැත්තෙ උඹ වගේ හරිහමන් දැනුමක් නැති පිම්පියො 😅

    IAW the flight plan and operational scope, the PIC has the authority to make decisions regarding any diversions while the aircraft is in flight.

    ICAO Annex 2, EASA Air OPS, specifically grant the PIC this Authority.

    Argue about that point without beating around the bush.

    හරකෙක්ට අවකලනය කියල දෙන්න ගිහිල්ලනෙ මෙතන 🙈🤭

    Eeya ponnaya lide watila😂😂😂