AKD will Loose Next Election

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,909
    23,604
    113
    යකො උබට මොළයක් කියලා දෙයක් තේරෙන්නේ නැද්ද පාලමක් තිබුණේ නැති උනාට දැන් ගග ලොකු වෙලා තියෙන්නේ😂

    පාලමක් තමා දැන් දාන්න වෙන්නේ ඔහොම පස් පිරේවූවාට වැඩක් නැහැ ඒක වැස්සයි පාර ගගේ 😂😂😂
    Palamak danakan minissu otanin noya innada bn?
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,811
    113
    who said anything about a next. presidential election? :rofl:

    stay up to date

    දිනන්න බැරි නිසා කොරහ බිදින්න හදාවි

    ඒත් වැඩක් නෑ
    ජනමත විචාරනය පරදිනවා
     
    • Like
    Reactions: Mr Bones

    Mister TT

    Active member
  • Dec 4, 2014
    585
    232
    43
    41
    Kalutara
    අනුර කියන්නේ වැඩ බැරි පච කියවන පොරක් කියලා දැන් හැමෝම දන්නවා.ඒත් නෑමොලයව හරි සජියව හරි ජනාධිපති පුටුවට ගේන්න තරම් මොලේ අමාරුවක් තියෙන මිනිස්සු බහුතරයක් ඉදි කියලා හිතන්න අමාරුයි.
     
    • Like
    Reactions: KDH