අනුරට ජය නියතයි. එයාට බැරි නන් දශක ගානක් තිස්සෙ කරපු පක්ශෙ දෙකෙන් කාටද පුළුවන් කියල suggest කරන්න බලන්න
අනුරට ජය නියතයි. එයාට බැරි නන් දශක ගානක් තිස්සෙ කරපු පක්ශෙ දෙකෙන් කාටද පුළුවන් කියල suggest කරන්න බලන්න
AKD ජය නියතයි. AKD ට බැරි නං වෙන කාටවත් බෑ. වෙන අය එන්නෙ තමන්ගෙ බලය අරන් සල්ලි ගරාගන්න
නිකන් බුරන්න එපා.. ලබන අවුරුද්දෙ මුල සතියෙ රාජපක්ෂ පාලනයක්. ජය වෙවා
AKD is likely to lose the next election with ease. Public anger toward him and his government is rising rapidly. Even social media pages that once had many AKD supporters such as Siyatha and Sirasa are now seeing increasing “haha” reactions on AKD related posts.
whoes gona be next sri lankan president ? Namal ? or Dinesh Muthugala ?
අනුරට බැරි නම් කිසිම රජෙක්ට ලංකාව සිංගප්පූරුවක් කල නොහැක
අනුරට බැරි නම් කිසිම රජෙක්ට ලංකාව සිංගප්පූරුවක් කල නොහැක
UNP and JVP සෙට් එක බලපන් උබලෑ අයියෙකුට මේ වගේ එකක් කියන්න පුළුවන්ද කියල. විනාඩි 2.51 ඉදන් බලපන් සින්හලෙන් කියල අදාල උන්ට තේරෙන්න English වලින්ම කියල දැම්ම.
අනුරට බැරි නම් කිසිම රජෙක්ට ලංකාව සිංගප්පූරුවක් කල නොහැක
ඕකුන් වගේ රැල්ලට පු * දෙන අඳ බාලයෝ තමයි රටේ විනාසේ

අනුරට විතරයි පුළුවන්Awuruddakata passet yana direction eka terum ganna barida![]()
AKD is the president till 2034
නෑ 2040 වෙනකන්ම එයා තමාAKD is the president till 2034
නෑ 2040 වෙනකන්ම එයා තමා
අනුර ජනපති.. පාරෙ ඇදන් යන්න වෙන්නෙ උබට තමා. මොකද උබ විතරයි විරුද්ද. ලංකාවෙ හැම මනුස්සයම අනුරට. අනුර රට සිංගප්පූරුවක් කරන්ව නියතයිඅනුර ඒකාධිපතියව ගහල ගහල පාරක් දිගේ අැදන් යයි ඵහෙම වුනොත්..![]()
අනුර ජනපති.. පාරෙ ඇදන් යන්න වෙන්නෙ උබට තමා. මොකද උබ විතරයි විරුද්ද. ලංකාවෙ හැම මනුස්සයම අනුරට. අනුර රට සිංගප්පූරුවක් කරන්ව නියතයි
ආදරෙයිරනිල් මහත්තය ජනාධිපති, නාමල් මහත්තය අගමැති, බැසිල් මුදල් ඇමති. Dream Government![]()