තලගොයාට නම් අසුබයි ස්කවී පොන්නයාගේ ගෙදර යන එක.Ado meka aththa ekakda.... mun gedarata ena eka asubai kiyala kiyanawa
ඒ කබරගොයි බන් තලගොයි එන එක හොඳයිලු අපෙ ආච්චි කිව්වෙ දවසක්Ado meka aththa ekakda.... mun gedarata ena eka asubai kiyala kiyanawa
මම දවසක් බයික් එකේ වැඩට යනකොට තඩි තලාගොයෙක් පරේ මැද්දේ.. මොකක් හරි වාහනේකට වැදිලා.... හැබයි තුවාල මොකුත් නේ... පොර ගේ නැට්ට පොඩ්ඩක් හෙළ උනා... මම බයික් එක නතර කරලා ලේන්සුවෙන් අරගෙන උස්සලා පාර අයිනට අරන් ගිහින් තියලා වතුර බෝතලේ තිබ්බා... වතුර වලින් ඇගත ගැහුවා... මොකුත් සද්දයක් නෑ... ඊට පස්සේ ඌව අනිත් පැත්ත හරවලා පපුව හරිය එබුවා CPR වගේ... මු නිකන් නැට්ට හොලවලා ඇස් ඇරිය එක පාරට... මම ටක් ගාලා අනිත් පැත්ත හරවලා වතුර දුන්නා... ටිකකින් පොර හෙමීට කැලේට ගියා... මම පරක්කු වෙලා ඔෆිස් එකට ගිහින් බැනුන් ඇහුවා....ඔය කැරියො පිඹිනවා. අපේ තාප්පේ උඩින් දවසක් ඇවිල්ල උට එළියට යන්න තැන හොයාගන්න බැරුව හිටියේ. මම ගැහුව කොහු මිටෙන්. මූ පිඹිනවා වතුර ගැහුවත් යන්නේ නෑ. නට්ටේනුත් ගහනවා. මට පිහියෙන් අනින්න හිතුනා කැරියට. පස්සේ මම ලොකු රෙදි කෑල්ලක් උගේ ඇඟට දාලා රෙද්දෙන් ඔතලා තාප්පේ උඩින් විසි කරා.![]()
Owu helayo kanawa.තලගොයින්ගෙ මස් කනවා නේද?
ඊට පස්සේ දවසේ උ කෑලෑ මල් පොකුරකුත් අරන් ඔෆිස් එක ළඟට ආවේ නැද්ද බන් ?මම දවසක් බයික් එකේ වැඩට යනකොට තඩි තලාගොයෙක් පරේ මැද්දේ.. මොකක් හරි වාහනේකට වැදිලා.... හැබයි තුවාල මොකුත් නේ... පොර ගේ නැට්ට පොඩ්ඩක් හෙළ උනා... මම බයික් එක නතර කරලා ලේන්සුවෙන් අරගෙන උස්සලා පාර අයිනට අරන් ගිහින් තියලා වතුර බෝතලේ තිබ්බා... වතුර වලින් ඇගත ගැහුවා... මොකුත් සද්දයක් නෑ... ඊට පස්සේ ඌව අනිත් පැත්ත හරවලා පපුව හරිය එබුවා CPR වගේ... මු නිකන් නැට්ට හොලවලා ඇස් ඇරිය එක පාරට... මම ටක් ගාලා අනිත් පැත්ත හරවලා වතුර දුන්නා... ටිකකින් පොර හෙමීට කැලේට ගියා... මම පරක්කු වෙලා ඔෆිස් එකට ගිහින් බැනුන් ඇහුවා....

ඌ ආයේ ආවේ නෑ අඩේඊට පස්සේ දවසේ උ කෑලෑ මල් පොකුරකුත් අරන් ඔෆිස් එක ළඟට ආවේ නැද්ද බන් ?
තලගොයාට නැට්ට නෙමෙයි බන් තියෙන්නේ බාව. මතකනේ බාව. සමහර උන්ගේ බාව තියනව මෙන්න සයිස්........![]()
e kabaraya neda?Ado meka aththa ekakda.... mun gedarata ena eka asubai kiyala kiyanawa
කැරියා ගියාද යන්න![]()
![]()
![]()
හාමුදුරු නැට්ටඊට පස්සේ දවසේ උ කෑලෑ මල් පොකුරකුත් අරන් ඔෆිස් එක ළඟට ආවේ නැද්ද බන් ?
තලගොයාට නැට්ට නෙමෙයි බන් තියෙන්නේ බාව. මතකනේ බාව. සමහර උන්ගේ බාව තියනව මෙන්න සයිස්........![]()