ස්කවී

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,104
    4,108
    113
    6ey7vp.jpg
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,679
    1
    60,287
    113
    Mother Earth
    ඔය කැරියො පිඹිනවා. අපේ තාප්පේ උඩින් දවසක් ඇවිල්ල උට එළියට යන්න තැන හොයාගන්න බැරුව හිටියේ. මම ගැහුව කොහු මිටෙන්. මූ පිඹිනවා වතුර ගැහුවත් යන්නේ නෑ. නට්ටේනුත් ගහනවා. මට පිහියෙන් අනින්න හිතුනා කැරියට. පස්සේ මම ලොකු රෙදි කෑල්ලක් උගේ ඇඟට දාලා රෙද්දෙන් ඔතලා තාප්පේ උඩින් විසි කරා. 🤷🏻‍♂️
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,358
    2,932

    මම දවසක් බයික් එකේ වැඩට යනකොට තඩි තලාගොයෙක් පරේ මැද්දේ.. මොකක් හරි වාහනේකට වැදිලා.... හැබයි තුවාල මොකුත් නේ... පොර ගේ නැට්ට පොඩ්ඩක් හෙළ උනා... මම බයික් එක නතර කරලා ලේන්සුවෙන් අරගෙන උස්සලා පාර අයිනට අරන් ගිහින් තියලා වතුර බෝතලේ තිබ්බා... වතුර වලින් ඇගත ගැහුවා... මොකුත් සද්දයක් නෑ... ඊට පස්සේ ඌව අනිත් පැත්ත හරවලා පපුව හරිය එබුවා CPR වගේ... මු නිකන් නැට්ට හොලවලා ඇස් ඇරිය එක පාරට... මම ටක් ගාලා අනිත් පැත්ත හරවලා වතුර දුන්නා... ටිකකින් පොර හෙමීට කැලේට ගියා... මම පරක්කු වෙලා ඔෆිස් එකට ගිහින් බැනුන් ඇහුවා....
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107

    ඊට පස්සේ දවසේ උ කෑලෑ මල් පොකුරකුත් අරන් ඔෆිස් එක ළඟට ආවේ නැද්ද බන් ? :confused:
    තලගොයාට නැට්ට නෙමෙයි බන් තියෙන්නේ බාව. මතකනේ බාව. සමහර උන්ගේ බාව තියනව මෙන්න සයිස්........ :rofl:
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,358
    2,932
    113
    ඊට පස්සේ දවසේ උ කෑලෑ මල් පොකුරකුත් අරන් ඔෆිස් එක ළඟට ආවේ නැද්ද බන් ? :confused:
    තලගොයාට නැට්ට නෙමෙයි බන් තියෙන්නේ බාව. මතකනේ බාව. සමහර උන්ගේ බාව තියනව මෙන්න සයිස්........ :rofl:
    ඌ ආයේ ආවේ නෑ අඩේ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,679
    1
    60,287
    113
    Mother Earth
    ඊට පස්සේ දවසේ උ කෑලෑ මල් පොකුරකුත් අරන් ඔෆිස් එක ළඟට ආවේ නැද්ද බන් ? :confused:
    තලගොයාට නැට්ට නෙමෙයි බන් තියෙන්නේ බාව. මතකනේ බාව. සමහර උන්ගේ බාව තියනව මෙන්න සයිස්........ :rofl:
    හාමුදුරු නැට්ට
    හාමුදුරු නම් සංග නැට්ට නම් බාව
    සංගබාව ගංසභාව 🤷🏻‍♂️