මේ හදවතේ අය වැය පැරදිලා නෑ බං මේක දිනල
එහෙම එකක් වේලාව වෙනස් කරපු එකාද කිව්වේ.එහෙමද.
අද ඉඳන් රනිල් සර් දිවුරුම් දීල වැඩ බාරගන්නව කියපු වෙලාවෙ ඉඳන් තාම ඇඬෙනවා.![]()
එහෙම එකක් වේලාව වෙනස් කරපු එකාද කිව්වේ.
වෙලාව වෙන්ස් කරල චිල් එකේ ඉදලද චරිත් තව විනාඩි 5ක් තියෙනව කියලවෙලාව වෙනස් කරපු එකා කිව්වෙ චරිත් අබේසිංහ ද?![]()
එක මේ පෝස්ට් එකේ තියෙනවා නෙහැබැයි වෙලාව වෙනස් කරා කියලා දන්නවා නේද?.![]()
විනාඩි 5කටකලින් විපක්සෙ එකෙක්වත් ගිහින් නෑ කියලද කියන්නෙ![]()
![]()
හොරණ නගර සභාව තුල ඇති ඔරලෝසුවේ වේලාව විනාඩි 5 ක් වැඩිකර වන්චනික හා නින්දිත අන්දමින් අය වැය සම්මත කරගැනීමට අද NPP එක සමත් විය.
අයවැව සදහා බහුතර බලය නොමැති බව දැන ගෙන එක් වරක් පරාජය වී ඇති පසුබිමක NPP මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් පමණක් අද දින මෙය සම්මත කරගනිනා ලදී.
විපක්ෂ මන්ත්‍රීවරුන් සභාව ආරම්භයට නියමිතව තිබූ පෙ. ව. 10.00 සභාව තුලට පැමිනෙනවිට 9.55 අයවැය සම්මතකර පලක පක්ෂ මන්ත්‍රීවරුන් සභා ගර්බයෙන් පිටව ගියේ ලේඛම් වරියගේද ආශිර්වාදය ඇතුවය.
න්‍යාය පත්‍රයට අනුව පෙ. ව. 10.00 සබහව රැස්වීමට නියමිතව ඇති අතර ආගම සිහි කිරීම, මියගිය සියලු මන්ත්‍රීවරුන් සිහිකිරීම පසුව ගිය විශේෂ මහ සභාවේ සභා වර්තාව සංශෝධනය කර ඒ සදහා කරුනු ඉදිරිපත්කර වාර්තාව සම්මත කිරීමෙන් අනතුරුව අයවැය දෙවනිවර කියවා සම්මත කිරීමට නියමිතව තිබුනද ආගමවත් සිහි නොකර විනාඩි 3 වැනි කෙටි කාලයක් තුල අයවැය වංචනිකව සම්මතකර කරගෙන ඇත.
වංචනික කටයුතු කිරීමේදී ආගම සිහි කිරීම හෘද ශාක්ෂියට එකග නොවන නිසා එය එසේ සිදු කලා යැයි සිතිය හැකි මුත් න්‍යාය පත්‍රය පසෙකලා කිසිම සදාචාරයක් නොමැති දේශපාලන කඳවුරක අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගැනීමට මෙලෙස කටයුතු කිරීම ප්රජාතන්ත්රවාදය සහ ජනතා පරමාධිපත්‍යයට මුණ බලා කෙළ ගැසීමකි. මේ සෙල්ලම් තාවකාලික පැලස්ටර් බව වටහාගෙන මෙම ක්‍රීඩාවන්හි යෙදීම නුවණට හුරු වනු ඇත.
මෙම වසලයන්ගේ යථාර්ථය අප ජනතාවට හෙළි කරන දවස දුර ඈතක නැත.. එතෙක් සතුටෙන් සිටින්න
හපෝ අපි නොදන්න ජෙප්පෝ
මේකෙන් දැනගන්න තියෙන්නේ මෙච්චරයි
ඉස්සරහට එන එකම චන්දෙකින්වත් මාලිමාව පරදින්නේ නැහැ
උඹල මොන විදිහර කතිරේ ගැහුවත් , මකල වැටෙන්නේ මාලිමාව ට නොහොත් ජේවීපී එකට
ඒ කියන්නේ කිසිම විදිහකින් වෙනත් පක්ෂයකට ඉදිරි කිසිම පළාත් සභා , මහා මැතිවරණ හෝ ජනාධිපතිවරණ ජයග්‍රහණය කිරීමේ හැකියාවක් නැහැ
ඉ සියල්ල අනිකේ පැත්තට හරවනවා
ජවිපෙ එකෙන් බලය ගන්න එකම ක්‍රමය සියල්ලම 71 ලෙස විනාශ කිරීමයි
මේක ලියල තියාගන්න
ඔතල ඔබා ගන්න
How dare they take the vote just 5 minutes early. I shall hereby cease being supporter of npp and instead support ඒකාබඩ්ඩ CB ranil, sajith putha, namal baby, parking ticket marikkar (new colombo mayor), kimbul rajitha, sathosa ravi and putthalam booruwas wife@bambuwathamai Bro, you said that you vote for the government because of the law and order and honesty of the ruling party. Now what do you think about this act?
You know that there are good Sinhalese words for exactly what the absurdity of these remarks. which is the "Thakkadikam." You can simply criticize those acts and correct the way the things that they are doing, and instead of that, you are making meaningless absurd comments.
I've already answered for such remarks, and you can continue on your way too. And good luck.How dare they take the vote just 5 minutes early. I shall hereby cease being supporter of npp and instead support ඒකාබඩ්ඩ CB ranil, sajith putha, namal baby, parking ticket marikkar (new colombo mayor), kimbul rajitha, sathosa ravi and putthalam booruwas wife