මයින හොරා කියල පොඩි මයිනත් පිලිගන්නවා. පොඩි මයිනත් හොරෙක් තමා.

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    ko yako nadu :lol: 🤌
    paya 48 neda hire danawa kiwwe :ROFLMAO:

    images-1.jpeg
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,675
    7,732
    113
    මහින්ද හොරකන් කරා තමා ඒත් රට හැදුව....පොඩි මයිනට පොලව පලාගෙන යන්න හිතෙන්න ඇති :lol:
     
    • Haha
    Reactions: AnGeLHuNteR

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,340
    7,012
    113
    ඌට හිතාගන්න බැරුව ඉන්නෙ බනිනවද හොඳ කියනවද කියලා. ඒක ඔය බලාගෙන ඉන්නෙ
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,125
    2,012
    113
    සාධු ඒක කියද්දි දේශනා කරද්දි.. අරූ ඔලුව වනනවත් එක්ක...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,687
    100,982
    113
    Ruwan harshana da?
    නෑ නෑ වෙන කෙනෙක්. ඕක මුලින්ම වගේ බලද්දි තමා හරියටම ශ්‍යෙයා කරපු කෙනා එන්නේ. පස්සේ එන්නෙ ඒ profile එකේ එකා.
     

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    නෑ නෑ වෙන කෙනෙක්. ඕක මුලින්ම වගේ බලද්දි තමා හරියටම ශ්‍යෙයා කරපු කෙනා එන්නේ. පස්සේ එන්නෙ ඒ profile එකේ එකා.
    පුක තමයි එන්නේ. 😂.
    ආපු ප්‍රොෆයිල් එක දාපන් මෙතන පුළුවන් නම්. 🤣
    No viewer can find your Facebook profile just from a shared link.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator


    මම එකෙන් පොඩ්ඩක් පහලට ගියාම මෙක ආවා! ඇයි මෙ හුප්පට්න්ට රෙල්පාර ගලවල දාල යටට තඩි බොල්ඩර් දාල මෙක හරියට හදල ආයෙ එක උඩින් පාර හයි කරන්න තරම් මොලෙයක් එන්නෙ නැත්තෙ! ඇයි මුන් මෙ කලුගල් අතින් අඩුක් කරන්නෙ! මුන් මොන ඉස්කොල වලටද යන්න ඇත්තෙ!

    මට පෙන්නෙ රෙල්වෙ එකෙ උන් ඇමත්යාව අන්දල ඔටී කපනවා!
     
    • Haha
    Reactions: Candid-B

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,961
    11,411
    113
    මෙහෙම සීන් එකක් මුට වුන පලවෙනි වතාව නෙමෙ, කලිනුත් ඔහොම එකක් වුන සිද්දිය මතක නැ