LG Home Theater හෙල්ප්

6ix9ine

Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    මට හම්බුනා LG Home Theater එකක බේස් එකකයි බෆල් 4 යි මට මේක PC එකට සෙට් කරගන්න ඒ වොට් ගානට හරි යන ඇම්ප් පිටින් ගන්න පුළුවන් ද මට මේක ගොඩ දාගන්න විදියන් කියහන්කෝ ලොකු දෙයක්
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,935
    11,984
    113
    kohomada amp ekak set karagnne

    UP
    ------ Post added on Dec 25, 2025 at 8:19 AM
    Electronic danna ekekta kiyapan u amp ekak set karala dei..
    Oke speaker wala impedance and power ekata match wena wagema 5.1 channel thiyana bass frequency sub channel ekata yawanna puluwan amp ekak ona sub ekak thiyana nisa..
     
    6ix9ine

    Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    Electronic danna ekekta kiyapan u amp ekak set karala dei..
    Oke speaker wala impedance and power ekata match wena wagema 5.1 channel thiyana bass frequency sub channel ekata yawanna puluwan amp ekak ona sub ekak thiyana nisa..
    thanks mcn

    oka amp ekak hadaganna puluwan ban kotuwe rawumak demma nam
    mamath pioneer set ekakin ohoma hadagena use kala
    hari mcn thanks
    ------ Post added on Dec 25, 2025 at 4:17 PM
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,205
    6,755
    113
    බෆල් ගානට සහ වොට් ගානට හරියන Class D Amp board ගන්න තියනවා හෙනම අඩුවට, අලුතෙන් හදන්න යන්න එපා තේරුමක් නැහැ. Impedence එක මැච් වෙන්න ගන්න පුලුවන් නං හොඳයි නමුත් එහෙම උනේ නැහැ කියලා ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ පොඩ්ඩක් සද්දෙ අඩු වෙයි, ගොඩක් ඔය වගේ කම්පැනි වලින්ම එන ඒවයෙ 2Ohm - 3Ohm වගේ impedence එකක් ඇත්තෙ ඒත් aftermarket amp ගොඩක් වෙලාවට 4හෝ8 ohm impedence එකක් එන්නෙ. පුලුවන් නං මැච් කරලා ගන්න බැරි උනා කියලා අවුලක් නැහැ
    Volume/EQ controller තියන බෝඩ් එකක්ම ගන්න
    Amp board එකට හරියන පවර් සප්ලයි එකකුත් ගන්න වෙයි
     
    kohomada oya tika set karagnne .tutorial ekak wath nadda
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,205
    6,755
    113
    kohomada oya tika set karagnne .tutorial ekak wath nadda
    ස්පීකර් කීයක් තියේද
    මොන වගේ ඒවද
    සබ් එකකුත් තියේද
    ස්පීකර් වල ලේබල්/specs මොනවා හරි ගහලා තියේ නං ඒ ටික දාන්න. එතකොට කෑලි ටිකයි සෙට් කරගන්න හැටියි මේකෙම දාන්න පුලුවන්
     
    6ix9ine

    Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    ස්පීකර් කීයක් තියේද
    මොන වගේ ඒවද
    සබ් එකකුත් තියේද
    ස්පීකර් වල ලේබල්/specs මොනවා හරි ගහලා තියේ නං ඒ ටික දාන්න. එතකොට කෑලි ටිකයි සෙට් කරගන්න හැටියි මේකෙම දාන්න පුලුවන්
    ela mama e tika dan nam
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,453
    2,087
    113
    උබට ඔය speakers 6 ම surround විදියට වැඩ කරවන්න නං amp අරගෙන හරියන්නේ නැහැ මම දන්නන්විදියට. පරණ AV රිසිවර් එකකට යන්න වෙයි.
    2.1 ඈම්ප් නං කොටුවේ තියනවා. Mysuc වලට නං ඒ ඇති.
    ඔවාගේ 4-8ohms ස්පීකර් එන්නේ බං. ලොකු impedance ඒව එන්නේ නැහැ.
     
    • Like
    Reactions: 6ix9ine

    6ix9ine

    Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    උබට ඔය speakers 6 ම surround විදියට වැඩ කරවන්න නං amp අරගෙන හරියන්නේ නැහැ මම දන්නන්විදියට. පරණ AV රිසිවර් එකකට යන්න වෙයි.
    2.1 ඈම්ප් නං කොටුවේ තියනවා. Mysuc වලට නං ඒ ඇති.
    ඔවාගේ 4-8ohms ස්පීකර් එන්නේ බං. ලොකු impedance ඒව එන්නේ නැහැ.
    AV Recever ගන්න තියෙන්නේ කොහෙද මචන්
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,168
    1,415
    113
    ubata lesima wiidya oka 2.1 speaker ekak wiidyata use karana eka. bass speaker ekath ekka satelite speakers 2 witharak use karana eka. ekata num impedence match eka podi amp ekak set kara ganna wewi ..speaker 3 watt+ohms values aran fort patthe gihin shop walin ahapan,un solution ekak dewi
     
    • Like
    Reactions: 6ix9ine

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,453
    2,087
    113
    AV Recever ගන්න තියෙන්නේ කොහෙද මචන්
    එක ලේසි වෙඩක් නෙමෙයි බන්. උබ 5.1 sound tracks තියන movies බලන්නේ නැත්නං ඕක ඕනෙම නැහැ
    ඔය speakers 5ට AVR එකක් ගන්න නං උබේ source device එක බලන් ඕන. optical out එකක් නැත්නං HDMI තියන AVR එකක් ගන්න ඕන. ලංකාවේ තියන HDMI used AVR හොදට බලල ගන්න.