මට හම්බුනා LG Home Theater එකක බේස් එකකයි බෆල් 4 යි මට මේක PC එකට සෙට් කරගන්න ඒ වොට් ගානට හරි යන ඇම්ප් පිටින් ගන්න පුළුවන් ද මට මේක ගොඩ දාගන්න විදියන් කියහන්කෝ ලොකු දෙයක්
kohomada amp ekak set karagnneSpeaker wala impedance ekata match wena amp ekak ona.. owa 3 da koheda..
Electronic danna ekekta kiyapan u amp ekak set karala dei..kohomada amp ekak set karagnne
UP
------ Post added on Dec 25, 2025 at 8:19 AM
thanks mcnElectronic danna ekekta kiyapan u amp ekak set karala dei..
Oke speaker wala impedance and power ekata match wena wagema 5.1 channel thiyana bass frequency sub channel ekata yawanna puluwan amp ekak ona sub ekak thiyana nisa..
hari mcn thanksoka amp ekak hadaganna puluwan ban kotuwe rawumak demma nam
mamath pioneer set ekakin ohoma hadagena use kala
kohomada oya tika set karagnne .tutorial ekak wath naddaබෆල් ගානට සහ වොට් ගානට හරියන Class D Amp board ගන්න තියනවා හෙනම අඩුවට, අලුතෙන් හදන්න යන්න එපා තේරුමක් නැහැ. Impedence එක මැච් වෙන්න ගන්න පුලුවන් නං හොඳයි නමුත් එහෙම උනේ නැහැ කියලා ලොකු ප්රශ්නයක් වෙන්නෙ නැහැ පොඩ්ඩක් සද්දෙ අඩු වෙයි, ගොඩක් ඔය වගේ කම්පැනි වලින්ම එන ඒවයෙ 2Ohm - 3Ohm වගේ impedence එකක් ඇත්තෙ ඒත් aftermarket amp ගොඩක් වෙලාවට 4හෝ8 ohm impedence එකක් එන්නෙ. පුලුවන් නං මැච් කරලා ගන්න බැරි උනා කියලා අවුලක් නැහැ
Volume/EQ controller තියන බෝඩ් එකක්ම ගන්න
Amp board එකට හරියන පවර් සප්ලයි එකකුත් ගන්න වෙයි
ස්පීකර් කීයක් තියේදkohomada oya tika set karagnne .tutorial ekak wath nadda
ela mama e tika dan namස්පීකර් කීයක් තියේද
මොන වගේ ඒවද
සබ් එකකුත් තියේද
ස්පීකර් වල ලේබල්/specs මොනවා හරි ගහලා තියේ නං ඒ ටික දාන්න. එතකොට කෑලි ටිකයි සෙට් කරගන්න හැටියි මේකෙම දාන්න පුලුවන්
AV Recever ගන්න තියෙන්නේ කොහෙද මචන්උබට ඔය speakers 6 ම surround විදියට වැඩ කරවන්න නං amp අරගෙන හරියන්නේ නැහැ මම දන්නන්විදියට. පරණ AV රිසිවර් එකකට යන්න වෙයි.
2.1 ඈම්ප් නං කොටුවේ තියනවා. Mysuc වලට නං ඒ ඇති.
ඔවාගේ 4-8ohms ස්පීකර් එන්නේ බං. ලොකු impedance ඒව එන්නේ නැහැ.
එක ලේසි වෙඩක් නෙමෙයි බන්. උබ 5.1 sound tracks තියන movies බලන්නේ නැත්නං ඕක ඕනෙම නැහැAV Recever ගන්න තියෙන්නේ කොහෙද මචන්