Stock market එක ගැන විස්තර ටිකක් කියන්නකෝ කොහොමද අලුතින් එන එක්කෙනෙක් start කරන්නේ?
මං ලගදි join වුනේ thread එකක් හරි post එකක් හරි mentioned කරන්න පුළුවන් නම් ලොකු උදවුවක්ඔක ගැන ත්‍රෙඩ් බර ගණනක් තියෙනවා මෙකේ. තව YouTube තියෙනවා. තව Facebook pages, groups තියෙනවා ඕනී තරම්. ඒවා daily update වෙනවා. ඒවගේ articles බර ගණනක් තියෙනවා කට්ටිය දාපු. ඔවගේ සර්ච් කරලා බලපංකො. හැම එකම අතට දෙනකන් බලන් ඉන්නේ නැතුව.
මේකට මොනාහරි tips තියෙනවද මොන platform වලද මේක කරන්න පුලුවන්, කොයි fundsද හොඳ වගේ? ඒවල returns කොහොමද බන්? ලංකාවෙනම් fixed income කියන unit trust වල max 10% වගේ හම්බෙන්නෙ.Puluwan nam USD walata currency eka maru karala global index fund ekaka invest karanna. Return eka adui Habai hedge against inflation and currency
Ou CSE eka through hodai ganna eka, but samahara brokers la andanawa zero knowledge,Broker kenek set karagena Softlogic wage CSE eka through stocks ganna eka honda nadda
Please refer this thread it is useful who wish to invest in stock marketThread 'කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025
#stockmarket2025 (mega thread)
'
https://elakiri.com/threads/-කොටස්-වෙළෙඳපොළ-ආයෝජනය-2025-
-stockmarket2025-mega-thread-
.2188534/
meka lankawe indan, lankwe vithrak accounts thiyena ayata krnna be.Puluwan nam USD walata currency eka maru karala global index fund ekaka invest karanna. Return eka adui Habai hedge against inflation and currency