IFS is Firing?

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,243
    1,963
    113
    මහනුවර
    ඔව්, හැබැයි ඒ ඇක්වයර් කරපු කම්පැණි වල ප්‍රොඩක්ට් IFS Cloud ERP එකට එම්බඩ් කරනවා. AI workers ල මේ පාර රිලීස් එකෙන් එනවා. AI යුස් කරන්න කියල හැම එකටම Co-Pilot license දුන්න. හැබැයි මේ එකක් වත් ලේඔෆ් කරන්න හේතුවක් කියල මම හිතන්නේ නෑ. ඕවර් ස්ටාෆ් ද දන්නේ නෑ R&D එක. IT එක ගැන නම් මෙලෝ දෙයක් දන්නේ නෑ.

    නෑ මචන්. එහෙම දැනගන්න විදයක් නෑ. එකට වැඩ කරපු උන් මිසින් උනාම තමයි බැලුවේ මොකද කියල. se ,sse උන් එක්ක මම වැඩ කරන්නේ නෑ. මට නෝටිස් වෙන්නේ ප්‍රෝග්‍රෑම් මැනේජර් ල සහ ප්‍රොජෙක්ට් මැනේජර් ල මිසින් කියාලා R&D එකේ.
    ------ Post added on Nov 27, 2025 at 11:21 AM
    Godak ewa 7bridge , loops walin automate wenawa neda 🙂 vp la ayin wela kiyala danneth mailbox wala delegation request anan manan eddi. Waddo kaabo aluth parana okkoma yawana seen ekak
     
    • Like
    Reactions: Emarald and Mugen

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,701
    3,358
    113
    IFS Virtusa WSO2 all acquired by one Equity fund company, when they fear a recession is closer they take precautionary steps to safeguard investor confidence. simple!..
    EQT shares sell karanna yanawa kiyalath eka news ekak awa.
    Kohoma unath lay-off ekedi permanent ayage perfomance issue ekak na kiyala tama kiyanne. (ekko mehema news ekak yawana atte, confidence break wena nisai, anek company walata yanna amaru wena nisada danne naha)
     
    holman khan

    Well-known member
  • Oct 19, 2021
    846
    563
    93
    EQT shares sell karanna yanawa kiyalath eka news ekak awa.
    Kohoma unath lay-off ekedi permanent ayage perfomance issue ekak na kiyala tama kiyanne. (ekko mehema news ekak yawana atte, confidence break wena nisai, anek company walata yanna amaru wena nisada danne naha)
    performance issue ekak nam wenna ba, oya managment eke un hadana formula ekak thamai layoff walata danne mama hithanne
     
    • Like
    Reactions: SK29 and Emarald

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    bump ifs firing over?

    ගිය සතියේ කතා කර කර හිටපු R&D ප්‍රෝග්‍රෑම් මැනේජර්ලා මේ සතියේ නෑ. කිසිම Internal Town Hall කෝල් එකක මේ ලේඔෆ් එක ගැන වචනයක් කතා කලේ නෑ ටොප් මැනේජ්මන්ට් එකෙන්. අපේ ටීම් වල බෙනිෆිට් වත් කම්පැණි එකේ රෙවිනිව් එකවත් අඩු වෙලා නෑ. අඩු වෙන්න කලින් ඇක්ෂන් එකක් ගත්තා ද දන්නේ නෑ. හරියටම බලන්න වෙන්නේ ඊළඟ අප්‍රේල් වල salary appraisal එකේ දී තමයි. බෝනස් එකත් දෙසැම්බර් නිසා තාම මුකුත් කියන්න බෑ.
    poka team ekama layoff kiyanne attada?
    ------ Post added on Dec 27, 2025 at 5:03 PM
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,714
    3,095
    113
    Ow ow. IFS kalin awurudu dekema hire karapuwata hariyanna den fire karanawa. E dawas wala lankawe hondama roadmap eka tyena IT company eka kiwwa nisa was wedilada koheda ahana ahana ekaa gedara. IGT1 ekata gattu godak un as karlaa. Den itin anaatha madama wage virtusa eken un set eka hire wenawa.

    in Sri Lanka ? source please , but can see they are still hiring .
    Company reputation eka tyaganna ban. Hondata balapan apply karala. Masekin witara message ekak ei interview ekata shortlist wela naa kiyala. Package eka aduyi nam call ekak deela wistara ahawi.
    ------ Post added on Dec 29, 2025 at 3:06 PM
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,714
    3,095
    113
    Ow ow. IFS kalin awurudu dekema hire karapuwata hariyanna den fire karanawa. E dawas wala lankawe hondama roadmap eka tyena IT company eka kiwwa nisa was wedilada koheda ahana ahana ekaa gedara. IGT1 ekata gattu godak un as karlaa. Den itin anaatha madama wage virtusa eken un set eka hire wenawa.

    Company reputation eka tyaganna ban. Hondata balapan apply karala. Masekin witara message ekak ei interview ekata shortlist wela naa kiyala. Package eka aduyi nam call ekak deela wistara ahawi.

    Mechchara kaalekata kisima guu godak gaa gatte neti honda company ekak. Mokak nisa mehema as karanawada danne naa.
    ------ Post added on Dec 29, 2025 at 3:06 PM