meekay daily limit ekek thiyeeda ? like 10 GB per day vage![]()
Package name : Unlimited Home Fiber
Speed 100mbps 50mbps Uplink
Total with Tax : 7286
meekay daily limit ekek thiyeeda ? like 10 GB per day vage![]()
Package name : Unlimited Home Fiber
Speed 100mbps 50mbps Uplink
Total with Tax : 7286
ඔවුඕක කරන්න ඇත්තෙ existing customers ලා තියා ගන්න
දැන් කීයටවත් ඉන්න කස්ටමර් කෙනෙක් අලුතෙන් ඩිවයිස් වල ගාන ගෙවල starlink වලට මාරු වෙන්නෙ නැහැනේ ඔය පැකේජ් ටික තියෙද්දි (මාරු වෙන එවුන් ඇති ඒත් 99%ක්ම මාරු වෙන්නෙ නැහැ දැන්)
අලුතෙන් starlink device වල ගාන ගෙවල එන කෙනෙක් කොහොමත් SLT වලට එන්නෙ නැහැ, ඒත් ඩිවයිස් එකේ ගාන අනං මනං බලද්දි ඔය 2000 අඩු එකෙන් starlink එකට යන්න වැට උඩ වගේ ඉන්න එවුන් SLT එකට එනවා
මට පේන විදියට උන් සුපිරියට package ටිකේ pricing/speed එක පොසිශන් කරලා තියනවා.
උඹ හිතනවද බන් ඇත්තටම දැනට ඉන්න එවුන් ඔය ස්පීඩ් එකේ වෙනසට ස්ටාර්ලින්ක් එකේ ඩිවයිස් එකේ ගාන ගෙවල ස්ටාර්ලින්ක් එකට මාරු වෙයි කියලාStarr link okkoma thiyenne tax ekka
deprioritise data speed ekath more than 300 mbps
With tax 7900 kohomath slt ganne naha ekata thama 7100 with tax 100 hambenne
5900 home package eka ta upgrate wena eka hondai neda 100/50 tiyenawaneඔවු
මගේ දැනට තියෙන්නෙ අර කලින් තිබුනු 20mbps true unlimited එක, පොඩ්ඩක් හිත හිතා හිටියෙ starlink එකක් ගන්න
දැන් ඉතිං ඔය පැකේජ් ටික බලල ඕක true unlimited නං ඕකට මාරු වෙනවා දැන්
මට ඩිවයිස් එකේ ගාන අවුලක් නැහැ ඒත් දැනට තියන පැකේජ් එකම මාරු කරගන්න එක ලේසි නිසා මාරු කරගන්නවා starlink එකට මාරු වෙන එක තේරුමක් නැහැ ඇත්තටම මේ පැකේජ් ටික තියෙද්දි නං (මේවා true unlimited නං/FUP නැත්තං)
most of the people are using star link now banඋඹ හිතනවද බන් ඇත්තටම දැනට ඉන්න එවුන් ඔය ස්පීඩ් එකේ වෙනසට ස්ටාර්ලින්ක් එකේ ඩිවයිස් එකේ ගාන ගෙවල ස්ටාර්ලින්ක් එකට මාරු වෙයි කියලා
ඔය 7286 පැකේජ් එකෙන් වෙන්න දැනට නෝමල් පැකේජ් වල ඉන්න එවුනුත් තව කීයක් හරි වැඩිපුර ගෙවල ඕකටම මාරු වෙන එක, අර ස්ට්‍රිමින් ඩේටා පැකේජ් වෙනම දාගෙන ඉඳපු එවුන් සේරම ඕකට මාරු වෙනවා බලපන්කෝ
අනික SLT උන් New connection fee එක 20000 කරලා, කාටත් Gigabit router එක දෙන සීන් එකකුත් තියනවා
most of the people are using star link now ban
when dialog fixed 5g plans released mewath wadak nathi wenawa
most of the people are using star link now ban
කොයි රටේ most of the people ද බන්. ලංකාවෙ starlink වැඩිම උනොත් දෙතුන් දාහක් ඇති. SLT යූසර්ස්ලා ලක්ශ ගානක් ඇති7900 lkr data speedකොයි රටේ most of the people ද බන්. ලංකාවෙ starlink වැඩිම උනොත් දෙතුන් දාහක් ඇති. SLT යූසර්ස්ලා ලක්ශ ගානක් ඇති
හෙනම කලාතුරකින් එකෙක් ලඟ ස්ටාර්ලින්ක් එකක් තියෙන්නෙ ඒ ගන්නෙත් tech enthusiast සහ disposable income තියන එවුන්
Dialog 5G කොලඹ වත් හරියට නැහැ, ඒවයින් කම්පෙටශන එකක් එන්නෙ නැහැ ඕවට
ලංකාවෙ එවුන් ස්පීඩ් එකට වඩා බලන්නෙ පුලුවන් තරං අඩුවට පුලුවන් තරං වැඩිපුර ඩේට ගන්න.
මගේ දන්න එවුන්ගෙන් 4 දෙනෙක්ට වගේ තමයි starlnk තියෙන්නෙ. දෙන්නෙක්ම WSO2 එකේ ශෙයා විකුනලා සල්ලි හම්බුනු එවුන්.
ඇත්ත කිවුවම හිත රිදෝ ගන්න එපා,7900 lkr data speed
oya guhawen eliyata bahapan
income hada ganing
jepek wage bana bana inne nathiwa
most of the people are using star link now ban
when dialog fixed 5g plans released mewath wadak nathi wenawa
danna labbak kiyapan ponsyes - Advance billingමේකෙ ඩේටා කැප් එකක් ගැන විස්තරයක් නැහැ නේද
මගේ දැනට තියෙන්නෙ අර කලින් තිබුනෙ 20Mbps True unlimited එක. ඒකෙන් මේකට මාරු වෙන එක සෑහෙන ලාබයි වගේ බැලුවම
මේකත් ඇඩ්වාන්ස් බිලින් සයයිකල් එකක්ද යන්නෙ (මාසෙ මුල බිල ගෙවන්න ඕන එකක්)
pissuda sago speed base no FUPmeekay daily limit ekek thiyeeda ? like 10 GB per day vage
100mbps unlimited madida machan?මම SLT එකට කතා කරලා ඇහුවා. මේ පැකේජ් True Unlimited කියලා කන්ෆර්ම් කරා. FUP එකක් නැහැ ලිමිට් එකක් නැහැ. (කෝල් සෙන්ටර් එකෙන් කිවුවෙ එහෙමයි),
අනික මේ අන්ලිමිඩට් හැම පැකේජ් එකටම කෝල් Unlimited තියනවා (SLT කෝල් විතරද මන්දා ඒක අහන්න බැරි උනා). ශොප් එකක් වගේ කරනවා නං ඒක පට්ටම ඇඩ්වාන්ටේජ් එකක් වෙයි
මේ අන්ලිමිටඩ් හැම එකේම Advance billing තියෙන්නෙ (ඒ කියන්නෙ මාසෙ මුල බිල හැදෙනවා)
එක එක පැකේජ් වලට ටැක්ස් % එක වෙනස් සීන් එකක් තියනවා කිවුවෙ
Home එකට 24.74% ටැක්ස් එක, එතකොට ටැක්ස් එකත් එක්ක 7360ක් වගේ වෙන්න ඕන බිල
Home Plus එකට 24.23% ටැක්ස් එක්ක 12300 ක් වගේ වෙන්නෙ
ස්ටාර්ලින්ක් එකක් ගන්න කියලා හිතන් හිටියෙ. හැබැයි මට දැනට 20mbps එකෙත් අවුලක් නැති නිසා, Home Unlimited එකට මාරු වෙන්න කියලා බැලුවෙ
දවස් දෙකතුනක් ගිහින් බලලා මාරු වෙනවා
එතකොට මට නං වාසි වෙයි ස්පීඩ් එක වැඩි වෙනවා බිලත් අඩු වෙනවා.
100 මට නං වැඩිත් එක්කyes - Advance billing
Speed base - no FUP at all 🫡
pissuda sago speed base no FUP
no more FUP
------ Post added on Jan 1, 2026 at 10:36 AM
100mbps unlimited madida machan?
matanam thana hitha ganna baha SLT true Unlimited dunna kiwwama.
attama data cap ekak naha kiyanne TV eke 4K serama karaganna, cctv upload wage ewa nam easy dan
------ Post added on Jan 1, 2026 at 10:39 AM

Ai ochchara latency ekak. LK server ekata nemeda connect wenne?![]()
meka thami awe. Router eka restart karanna onada manda neda
අනික SLT උන් New connection fee එක 20000 කරලා, කාටත් Gigabit router එක දෙන සීන් එකකුත් තියනවා