SLT Unlimited Internt 7286

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,046
    8,306
    113
    ඔවු
    මගේ දැනට තියෙන්නෙ අර කලින් තිබුනු 20mbps true unlimited එක, පොඩ්ඩක් හිත හිතා හිටියෙ starlink එකක් ගන්න
    දැන් ඉතිං ඔය පැකේජ් ටික බලල ඕක true unlimited නං ඕකට මාරු වෙනවා දැන්
    මට ඩිවයිස් එකේ ගාන අවුලක් නැහැ ඒත් දැනට තියන පැකේජ් එකම මාරු කරගන්න එක ලේසි නිසා මාරු කරගන්නවා starlink එකට මාරු වෙන එක තේරුමක් නැහැ ඇත්තටම මේ පැකේජ් ටික තියෙද්දි නං (මේවා true unlimited නං/FUP නැත්තං)
    උඹ නේද දවසක් ත්‍රෙඩ් එකක් දැම්මෙ SLT Fiber එක කැඩිල දවස් 4ක්ද කොහෙද ගියා කියල හදන්න.
    දැන් ඔය කනෙක්ෂන් එක වැඩ කරද්දි ඔහොම හිතුනට කැඩුනම තමයි ආයිත් එපා වෙන්නෙ. මම නම් Starlink වලට මාරු වෙන්න පලවෙනි හේතුව ඔය Reliability එකක් නැතිකම. කැඩුනම හදන්න පැය දෙකක් තුනක් ගත්තත් මට නම් අවුල්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,440
    2
    53,938

    Starlink equipment eke awulak giyoth kawadawath dawas 4 n hadanna bahane
     
    • Sad
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,314
    8,073

    backup ekata Dialog prepaid router ekak tiyaganinko ban. loke kohewat 365 nonstop connection naha. breakdown, maintenance yanawa 😆 anika Starlink unit eka free denawanam kamak naha. yako tiyena fiber line ekata thawa RS 3000-4000i add wennet.
     
    • Like
    Reactions: weere_singhe

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,107
    5,975
    113
    uba me ahanne Fiber line ekak aluthen gannda?
    na bn web family thiyenne .
    voice +peo
    man ahanne voice or peo walin peo ain karala
    voice with unlimited home ganna puluwanda
    nathnam unlimited home witharak ganna puluwanda ?
    issra 512kb ake voice thibbane ewage .
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,314
    8,073
    113
    na bn web family thiyenne .
    voice +peo
    man ahanne voice or peo walin peo ain karala
    voice with unlimited home ganna puluwanda
    nathnam unlimited home witharak ganna puluwanda ?
    issra 512kb ake voice thibbane ewage .
    adsl?
    Double or triple wenna ona ban.
    Voice+Net
    Peo+ Voice
    Peo+Net+voice

    aniwa voice gannama ona.
     
    tKia

    Well-known member
  • May 3, 2023
    511
    798
    93
    මට දැන් මොකද වෙන්නේ. මම use කරන්නේ පරණ Unlimited Family 100/50 එක (9700/- with tax ), අලුත් Unlimited Home එකේ bandwidth එක එකමයි, රු 2000 අඩුයි. මුන් මාව අලුත් Unlimited Home එකට දාල රු 2000 අඩුවෙන් bill එක ඒවයි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,440
    2
    53,938
    113
    මට දැන් මොකද වෙන්නේ. මම use කරන්නේ පරණ Unlimited Family 100/50 එක (9700/- with tax ), අලුත් Unlimited Home එකේ bandwidth එක එකමයි, රු 2000 අඩුයි. මුන් මාව අලුත් Unlimited Home එකට දාල රු 2000 අඩුවෙන් bill එක ඒවයි

    Auto wenne nalu 250/- deela downgrade karanna one.

    Downgrade karanakota ganak ganno balapanko 😌matat set una ekaparak

    Ow 250/-
    ------ Post added on Jan 1, 2026 at 1:17 PM
     
    • Like
    Reactions: shen2020

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,107
    5,975
    113
    call karanna epa. dan email karapan nattm whatsup eken msg karapan eka easy and fast
    ela machan .bila gewanne 10nisa eki hithan athi hingannek new year 1st katha karanawa kiyala. kribath gilina gaman da koheda gok gok gala.
     
    • Haha
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,314
    8,073
    113
    Downgrade karanakota ganak ganno balapanko 😌matat set una ekaparak
    500 neda.
    මට දැන් මොකද වෙන්නේ. මම use කරන්නේ පරණ Unlimited Family 100/50 එක (9700/- with tax ), අලුත් Unlimited Home එකේ bandwidth එක එකමයි, රු 2000 අඩුයි. මුන් මාව අලුත් Unlimited Home එකට දාල රු 2000 අඩුවෙන් bill එක ඒවයි
    hari nam free download ekak denna ona neda
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    IMG-4384.jpg

    Package name : Unlimited Home Fiber
    Speed 100mbps 50mbps Uplink
    Total with Tax : 7286
    oke speed eka adui neda?

    මට දැන් මොකද වෙන්නේ. මම use කරන්නේ පරණ Unlimited Family 100/50 එක (9700/- with tax ), අලුත් Unlimited Home එකේ bandwidth එක එකමයි, රු 2000 අඩුයි. මුන් මාව අලුත් Unlimited Home එකට දාල රු 2000 අඩුවෙන් bill එක ඒවයි
    dan tiyena package eke speed test eka danna bro
    ------ Post added on Jan 1, 2026 at 1:21 PM
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,314
    8,073
    113
    අවුරුදු 5 ක් තිස්සේ මෙගාබ්යිට් 100ය 100ය එකතු කල බෝන්ස් 3 ජිබි මතක් වෙනකොට පපුව හෝස් ගාල යනව බන්. :lol: අන්ලිමිටඩ් එකට මාරු උනාම ඇප් එකේ ඇඩ් ඔන්, බෝන්ස් වගේ ඔප්සන් ඩිසබල්ඩ් වෙලා.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,363
    19,479
    113
    Colombo
    උඹ නේද දවසක් ත්‍රෙඩ් එකක් දැම්මෙ SLT Fiber එක කැඩිල දවස් 4ක්ද කොහෙද ගියා කියල හදන්න.
    දැන් ඔය කනෙක්ෂන් එක වැඩ කරද්දි ඔහොම හිතුනට කැඩුනම තමයි ආයිත් එපා වෙන්නෙ. මම නම් Starlink වලට මාරු වෙන්න පලවෙනි හේතුව ඔය Reliability එකක් නැතිකම. කැඩුනම හදන්න පැය දෙකක් තුනක් ගත්තත් මට නම් අවුල්.
    ඔවු ඒ මම තමයි ත්‍රෙඩ් එක දැම්මෙ
    හැබැයි බැකප් කනෙක්ශන් තියනවා, ඒ කැඩුනම හදන එක ඇරුනම කනෙක්ශන් එක මාරම ස්ටේබල්නේ බන්
    මගේ Dialog connections දෙකක් තියනවා, ඒ දෙකම SLT එක තරං ස්ටේබල් නැහැ. starlink එක අනිවාර්යෙන් මේවට වඩා ස්ටේබල් ඇති ඒත් overall හිතුවම මේක හොඳයිනේ බන්

    Starlink equipment eke awulak giyoth kawadawath dawas 4 n hadanna bahane
    ඔවු ඒකත් ඇත්ත. සැටලයිට් වල අවුලක් ආවොත් නං උන් හදාවි පට ගාල
    අපේ ලඟ තියන ඩිවයිස් එකේ අවුලක් ආවොත් නං එහෙම දවස් 4න් හදන්න බැහැනේ අලුත් ඩිවයිස් එකක් එනකල් ඉන්න ඕන
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,440
    2
    53,938
    113
    අපේ ලඟ තියන ඩිවයිස් එකේ අවුලක් ආවොත් නං එහෙම දවස් 4න් හදන්න බැහැනේ අලුත් ඩිවයිස් එකක් එනකල් ඉන්න ඕන

    Danatama ehema wechcha ewa dakka mama srarlink owners grp eke
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,684
    11,701
    113
    උඹ නේද දවසක් ත්‍රෙඩ් එකක් දැම්මෙ SLT Fiber එක කැඩිල දවස් 4ක්ද කොහෙද ගියා කියල හදන්න.
    දැන් ඔය කනෙක්ෂන් එක වැඩ කරද්දි ඔහොම හිතුනට කැඩුනම තමයි ආයිත් එපා වෙන්නෙ. මම නම් Starlink වලට මාරු වෙන්න පලවෙනි හේතුව ඔය Reliability එකක් නැතිකම. කැඩුනම හදන්න පැය දෙකක් තුනක් ගත්තත් මට නම් අවුල්.
    Starlink device eke awlak giyoth sathi or maasa ganan inna wei pitaratin badu enakan..
    Warranty 1 year iwara nan laksha ganan dennath wei aluth device ekata, slt wage free lifetime replacement na..

    Slt eke un hadanna paya 2-3 giya kiyala Starlink aran :lol:
     
    • Like
    Reactions: erandak