උබලා ඊයේ පාටි දැම්මද.

Martian Professor

Well-known member
  • Dec 4, 2024
    2,692
    3,536
    113
    Ah :sorry:

    පහල මිනිස්සුන්ට නම් සරුයි.

    ගොඩක් අන් රෙජිස්ටර් වාහන තිබ්බා පාරේ.
    අඩෝ..... හෙන තනිකමක් බං... එපා වෙනවා...
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,575
    113
    අඩෝ..... හෙන තනිකමක් බං... එපා වෙනවා...
    ගෙදර ඉන්නකොට ඔහොම තමයි.

    යන්න මිනිස්සු අතරට මුලදි පට්ට අමාරුයි. ඒත් මාස තුනක් විතර ගිහිල්ලා පුරුදු උනාම ඕක හරියනවා.
     
    • Love
    Reactions: Martian Professor