මම නම් down south ගියා.
Martian Professor Well-known member Dec 4, 2024 2,481 3,139 113 Jan 1, 2026 #2 no... party daanna kaurith nee...
Bam Well-known member Apr 6, 2025 5,017 11 3,559 113 Jan 1, 2026 #3 Martian Professor said: no... party daanna kaurith nee... Click to expand... Ah පහල මිනිස්සුන්ට නම් සරුයි. ගොඩක් අන් රෙජිස්ටර් වාහන තිබ්බා පාරේ. Reactions: Martian Professor
Martian Professor said: no... party daanna kaurith nee... Click to expand... Ah පහල මිනිස්සුන්ට නම් සරුයි. ගොඩක් අන් රෙජිස්ටර් වාහන තිබ්බා පාරේ.
Martian Professor Well-known member Dec 4, 2024 2,481 3,139 113 Jan 1, 2026 #4 Bam said: Ah පහල මිනිස්සුන්ට නම් සරුයි. ගොඩක් අන් රෙජිස්ටර් වාහන තිබ්බා පාරේ. Click to expand... අඩෝ..... හෙන තනිකමක් බං... එපා වෙනවා...
Bam said: Ah පහල මිනිස්සුන්ට නම් සරුයි. ගොඩක් අන් රෙජිස්ටර් වාහන තිබ්බා පාරේ. Click to expand... අඩෝ..... හෙන තනිකමක් බං... එපා වෙනවා...
Bam Well-known member Apr 6, 2025 5,017 11 3,559 113 Jan 1, 2026 #5 Martian Professor said: අඩෝ..... හෙන තනිකමක් බං... එපා වෙනවා... Click to expand... ගෙදර ඉන්නකොට ඔහොම තමයි. යන්න මිනිස්සු අතරට මුලදි පට්ට අමාරුයි. ඒත් මාස තුනක් විතර ගිහිල්ලා පුරුදු උනාම ඕක හරියනවා. Reactions: Martian Professor
Martian Professor said: අඩෝ..... හෙන තනිකමක් බං... එපා වෙනවා... Click to expand... ගෙදර ඉන්නකොට ඔහොම තමයි. යන්න මිනිස්සු අතරට මුලදි පට්ට අමාරුයි. ඒත් මාස තුනක් විතර ගිහිල්ලා පුරුදු උනාම ඕක හරියනවා.