SLT Unlimited Internt 7286

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,046
    8,306
    113
    Starlink equipment eke awulak giyoth kawadawath dawas 4 n hadanna bahane
    ඒක නිසා තමයි මම Fiber එකේ පැකේජ් Downgrade කරල බැක්අප් එකක් විදියට තියාගෙන ඉන්නෙ. වෙනද බැක්අප් තියාගන්න කිසිම Stable connection එකක් තිබ්බෙ නෑ. ෆයිබර් නැත්නම් ඉවරයි. උන් ඒ නිසාම තමයි Monopoly එකක් තිබ්බෙ ඒ ලෙවල් එකේ ස්ටේබල් කනෙක්ෂන් එකක් ලංකාවෙ නැති නිසා. මොබයිල් කනෙක්ෂන් අනං මනං මුකුත් කිසිම Stability එකක් නෑ නේ. ඒව ගැන කතා කරල තේරුමක් නෑ.
    මේ Equipment කොච්චර Quality ද කියල ටිකක් කල් ගිහිල්ල තමයි බලන්න වෙන්නෙ බං. හැබැයි අවුරුදු ගනං යූස් කරපු Global reviews නම් අවුලක් නෑ.

    backup ekata Dialog prepaid router ekak tiyaganinko ban. loke kohewat 365 nonstop connection naha. breakdown, maintenance yanawa 😆 anika Starlink unit eka free denawanam kamak naha. yako tiyena fiber line ekata thawa RS 3000-4000i add wennet.
    මෙහේ මොබයිල් කනෙක්ෂන් ගැන නම් කතා නොකර ඉමු බං. දන්නව නේ, 5G ආවත් ස්පීඩ් එක 4G වගේමයි. 4G Full signal තියෙනව ඒත් ඩේට යන්නෙ නෑ.
    ඒ නැතත් එක එක කෙනාගෙ Use case අනුව වෙනස් වෙනව, අපේ ගෙදර WiFi Access points 3ක් තියෙනව, WiFi devices 40ක් විතර කනෙක්ට් වෙනව, පොඩි පොඩි Smart switch වල ඉඳල, සෝල ඉන්වර්ටර් අනං මනං, අඩුම ගෙදර ගේට් එක අරින්නත් ඉන්ටර්නෙට් තියෙන්න ඕන. ඉතිං කනෙක්ෂන් එකක් දවස් ගානකට හෝ පැය කීපයකට නැතිවෙන එක ලොකු ලොස් එකක් මට නම්. SLT එකක් හවස 5ට වගේ කැඩුනොත් කොහොමත් ඊළඟ දවසෙ හදන්න එන්නෙ. ඒ ඔක්කොම එක්ක බලද්දි Starlink reliable SLT වලට වඩා. මොකද ගංවතුරක්, සුනාමියක් ඇවිල්ල කැඩුනත් මේව කැඩෙන්නෙ නෑ නේ.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,314
    8,073
    113
    ඒක නිසා තමයි මම Fiber එකේ පැකේජ් Downgrade කරල බැක්අප් එකක් විදියට තියාගෙන ඉන්නෙ. වෙනද බැක්අප් තියාගන්න කිසිම Stable connection එකක් තිබ්බෙ නෑ. ෆයිබර් නැත්නම් ඉවරයි. උන් ඒ නිසාම තමයි Monopoly එකක් තිබ්බෙ ඒ ලෙවල් එකේ ස්ටේබල් කනෙක්ෂන් එකක් ලංකාවෙ නැති නිසා. මොබයිල් කනෙක්ෂන් අනං මනං මුකුත් කිසිම Stability එකක් නෑ නේ. ඒව ගැන කතා කරල තේරුමක් නෑ.
    මේ Equipment කොච්චර Quality ද කියල ටිකක් කල් ගිහිල්ල තමයි බලන්න වෙන්නෙ බං. හැබැයි අවුරුදු ගනං යූස් කරපු Global reviews නම් අවුලක් නෑ.

    මෙහේ මොබයිල් කනෙක්ෂන් ගැන නම් කතා නොකර ඉමු බං. දන්නව නේ, 5G ආවත් ස්පීඩ් එක 4G වගේමයි. 4G Full signal තියෙනව ඒත් ඩේට යන්නෙ නෑ.
    ඒ නැතත් එක එක කෙනාගෙ Use case අනුව වෙනස් වෙනව, අපේ ගෙදර WiFi Access points 3ක් තියෙනව, WiFi devices 40ක් විතර කනෙක්ට් වෙනව, පොඩි පොඩි Smart switch වල ඉඳල, සෝල ඉන්වර්ටර් අනං මනං, අඩුම ගෙදර ගේට් එක අරින්නත් ඉන්ටර්නෙට් තියෙන්න ඕන. ඉතිං කනෙක්ෂන් එකක් දවස් ගානකට හෝ පැය කීපයකට නැතිවෙන එක ලොකු ලොස් එකක් මට නම්. SLT එකක් හවස 5ට වගේ කැඩුනොත් කොහොමත් ඊළඟ දවසෙ හදන්න එන්නෙ. ඒ ඔක්කොම එක්ක බලද්දි Starlink reliable SLT වලට වඩා. මොකද ගංවතුරක්, සුනාමියක් ඇවිල්ල කැඩුනත් මේව කැඩෙන්නෙ නෑ නේ.
    ow atta maget gedara serama slt router ekata connect wela tiyenne. cctv, solar, smart plug....etc

    habei SLT complain eka dala dawasen deken enawa. godak wire thami awul wenne kadila ekko adila. nathiwa slt eke awulak nemei. Starlink thawa poddak balala ganin machan aniwa next year me package speed wadi karanna ida tiyenawa. Starlink mamat ganna hitiye namut risk ekak tiyenawa after sales. anyways good luck
     
    • Love
    Reactions: chami2015

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,314
    8,073
    113
    IMG-4389.jpg

    They're provide said speed.
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    adooo kawada idan d me package thiyenne, mage unlimited family ek thiyenne eke 9900k wage enaw with tax, 5600 ek hodai wage ne same speed ne :baffled:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,754
    16,866
    113
    Kottawa
    100 මට නං වැඩිත් එක්ක
    මම 20Mbps එකෙන් කරන දේවල් ඇහුවොතින් :D :D
    • Internet use කරනවා 600-700GB
    • PS5 Game DL කරනවා, සේල් එකක් එහෙම සෙට් උනොත් 1TB පනිනවා මාසෙ ඩේට යූසේජ් එක
    • TV දෙකක් තියනවා, දෙකම නං එක සැරේ බලනවා අඩුයි
    • මම WFH කරන්නෙ කවදාවත් කෝල් වල අවුලක් නැහැ
    • CCTV/Home automation රන් වෙනවා
    • Home servers රන් වෙනවා, සමහර experimental system එහෙම ඒවයෙ හොස්ට් කරලා තියෙන්නෙ

    Dragons Den Television GIF by CBC
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,314
    8,073
    113
    100 මට නං වැඩිත් එක්ක
    මම 20Mbps එකෙන් කරන දේවල් ඇහුවොතින් :D :D
    • Internet use කරනවා 600-700GB
    • PS5 Game DL කරනවා, සේල් එකක් එහෙම සෙට් උනොත් 1TB පනිනවා මාසෙ ඩේට යූසේජ් එක
    • TV දෙකක් තියනවා, දෙකම නං එක සැරේ බලනවා අඩුයි
    • මම WFH කරන්නෙ කවදාවත් කෝල් වල අවුලක් නැහැ
    • CCTV/Home automation රන් වෙනවා
    • Home servers රන් වෙනවා, සමහර experimental system එහෙම ඒවයෙ හොස්ට් කරලා තියෙන්නෙ
    මාත් මාරු කරගන්න ඕන මේකට, මුලින් ඔය 100 එකට මාරු කරලා බලනවා.
    100Mbps me unlimited package eke atttama 30TB wage capacity ekak tiyenawa. but mage nam 500GB wada yanne naha.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,890
    10,486
    113
    In the eyes of my girl
    මගෙ අන්ලිමිටඩ් බුස්ට් එක බන් තියෙන්නෙ 300/100 ස්පිඩ් තියෙන්නෙ බිල 20000 එනව සෙරම
    දැන් මම මොකකටද බන් මාරු වෙන්නෙ
    ට්වින් එක 200/200 නැතුව අඩු ගානෙ 300/200 වත් කලා නම් 14900 ගෙවන එක ශෙප්
    එත් දැණ් පඩුයි වගෙනෙ

    9900 පැකෙජ් එකට ඩවුන්ග්‍රෙඩ් වෙන්නද බන්
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,314
    8,073
    113
    මගෙ අන්ලිමිටඩ් බුස්ට් එක බන් තියෙන්නෙ 300/100 ස්පිඩ් තියෙන්නෙ බිල 20000 එනව සෙරම
    දැන් මම මොකකටද බන් මාරු වෙන්නෙ
    ට්වින් එක 200/200 නැතුව අඩු ගානෙ 300/200 වත් කලා නම් 14900 ගෙවන එක ශෙප්
    එත් දැණ් පඩුයි වගෙනෙ

    9900 පැකෙජ් එකට ඩවුන්ග්‍රෙඩ් වෙන්නද බන්
    100Mbps madida? 7200 with tax
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,314
    8,073
    113
    100 මදි බන් එකයි 14900 පැකෙජ් එකට ගියෙ
    200 නම් අවුලක් නැ හැබැයි
    අනෙ මන්ද දෙලොවක් අතර ඉන්නෙ
    thamanta galapena ekak ganin
     
    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    මගෙ අන්ලිමිටඩ් බුස්ට් එක බන් තියෙන්නෙ 300/100 ස්පිඩ් තියෙන්නෙ බිල 20000 එනව සෙරම
    දැන් මම මොකකටද බන් මාරු වෙන්නෙ
    ට්වින් එක 200/200 නැතුව අඩු ගානෙ 300/200 වත් කලා නම් 14900 ගෙවන එක ශෙප්
    එත් දැණ් පඩුයි වගෙනෙ

    9900 පැකෙජ් එකට ඩවුන්ග්‍රෙඩ් වෙන්නද බන්
    Math okata maru wenna hitiye. Mun hena gon widiyata oka aluth karala thiyenne. 200/200 nathuwa 300/150 damma nam shape
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,890
    10,486
    113
    In the eyes of my girl
    thamanta galapena ekak ganin
    එකනෙ බන් 200 මදි වෙයිද
    Math okata maru wenna hitiye. Mun hena gon widiyata oka aluth karala thiyenne. 200/200 nathuwa 300/150 damma nam shape
    සිරාවටම බන් එක්කො 300 ය 400 කරන්න තිබ්බ අප්ලොඩ් 100 ම තියල
    දැන් මම හිතුනොත් 9900 පැකෙජ් එකට යනව එකෙ 200/100 තියෙනවනෙ ලොකු අවුලක් වෙන එකක් නැ වගෙ