ලෙනෝවෝ එකක් ගන්නවා නං තින්ක්පෑඩ් එකක්ම ගනිං. ගාන පොඩ්ඩක් වැඩි උනාට ඒව පට්ට ගහන්න පුලුවන්. ඔය ලස්සන සුකුරුත්තං ඒව ගන්නෙ නැතිව
තින්ක්පෑඩ් අවුරුදු ගනං පට්ට ගහන්න පුලුවන්
Id rather dieලෙනෝවෝ එකක් ගන්නවා නං තින්ක්පෑඩ් එකක්ම ගනිං. ගාන පොඩ්ඩක් වැඩි උනාට ඒව පට්ට ගහන්න පුලුවන්. ඔය ලස්සන සුකුරුත්තං ඒව ගන්නෙ නැතිව
තින්ක්පෑඩ් අවුරුදු ගනං පට්ට ගහන්න පුලුවන්
Id rather dieMac release karama gannawa mata poddak game gahanna ekakuth one ban. Battery nan awulak ne meka itin gedara tiyagannamac ekak ganna , mewa battery bahino bn paya 3n![]()
This or ryzen cpu only legion 5 has ryzen not this modelSuperb! Then this is the one.![]()
ඔයාට හරියන්නෙ.එහෙනම් ඕං 2026 ඉස්සිස්සෙල්ලා මට කියපං බම්, වර්ඩ් ටයිප් කරන්නයි, විඩියෝ කැල්ලක් එඩිට් කරන්න හොද චුටි ලැප්ටොප් එකක්. ගේම් ගහන්නේ නම් නැ.
Hp wala 16 hena patha size wagene ban ai e.tv ekak wageඔයාට හරියන්නෙ.
HP ProBook 4 G1i 16 – Ultra 7
මොකක් ගත්තත් මතක ඇතුව රැම් එක 32 gb කරලා ගන්න. මේ ලැප් එකේ ඩිස්ප්ලේ එකත් හොදයි.
* තව එකක් අවුරුදු තුනක වගකීම දෙන තැනකින් ගන්න. මේක නම් අනිවාර්‍යයි.
වීඩියෝ එකක් එඩිට් කරන්නයි .Hp wala 16 hena patha size wagene ban ai e.tv ekak wage
Ne man kivve asus lenovo wala 16 modelui hpවීඩියෝ එකක් එඩිට් කරන්නයි .
මයික්‍රොසොෆ්ට් ඔෆිස් රන් කරන්නයි.
කියලා එයා මෙන්ෂන් කරලා තියනවා බං.
ඒ දෙකටම ඔය වගේ ස්ක්‍රීන් එකක් ඕනේ.
වර්ඩ් වැඩ පොඩි එකක කරන්න අමාරුයි.
වීඩියෝ නම් කොහොමත් බෑ.
එයාට හරියටම හරියන්නෙ ඔය වගේ ස්පෙක්ස් තියන එකක්.
එයා කියන විදිහට.
අහ් ඒක නම් ඉතිං අනේ මන්දා.Ne man kivve asus lenovo wala 16 modelui hp
16 ekai hena lokui wage.
Asus set nadda? Reliable
Singa ganan ne ban.Singa gihin ganinko dn salli thiytnwne![]()
කෝ පොන්නයාමැක් එයාද? අවුරුදු 5කට 10ට කලින් පාවිච්චි කලා බං. ස්ක්‍රින් කොලිටිය සෙට් උනේ නැ. කිබෝඩ් එකත් සෙට් උනේ නැ. දැන් හොද වෙලාද? පොඩි වැඩක් කරගන්න හොද මොන අවුරුද්දෙන් පස්සේ එකද?
කෝ පොන්නයාඑහෙනම් ඕං 2026 ඉස්සිස්සෙල්ලා මට කියපං බම්, වර්ඩ් ටයිප් කරන්නයි, විඩියෝ කැල්ලක් එඩිට් කරන්න හොද චුටි ලැප්ටොප් එකක්. ගේම් ගහන්නේ නම් නැ.
Sorry bro. Not legion. We broth yoga 7 14inch laptop. From laptop.lkWhere?
https://www.bestbuy.ca/en-ca/produc...B0nhw1JB6lVFYDhCorQfLj3v1YwBKTkxoCTUEQAvD_BwEඔයාට හරියන්නෙ.
HP ProBook 4 G1i 16 – Ultra 7
මොකක් ගත්තත් මතක ඇතුව රැම් එක 32 gb කරලා ගන්න. මේ ලැප් එකේ ඩිස්ප්ලේ එකත් හොදයි.
* තව එකක් අවුරුදු තුනක වගකීම දෙන තැනකින් ගන්න. මේක නම් අනිවාර්‍යයි.