SLT Unlimited Internt 7286

netnet

Well-known member
  • Oct 6, 2016
    9,314
    8,073
    113
    100/50 පැකේජ් එකේ ෆුල් ස්පීඩ් එනවා දැන්. ඊයෙ මොනා හරි අවුලක් වෙලාද දන්නෙ නැහැ

    rSaCi6Q.png
    wow. 100Mbps wada enawada

    5900 Unlimited Home Fiber eka youtube hema 720 wath balanna puluwanda? 100Mbps athida?
    ammoh ban uba kiyanne 512Kbps eka gana wenna ona 😆 yako 100Mbps kiyanne 1 second 12.5MB stream karanna puluwan.
    ------ Post added on Jan 2, 2026 at 10:20 AM
     
    Last edited:

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,216
    4,580
    113
    මම SLT එකට කතා කරලා ඇහුවා. මේ පැකේජ් True Unlimited කියලා කන්ෆර්ම් කරා. FUP එකක් නැහැ ලිමිට් එකක් නැහැ. (කෝල් සෙන්ටර් එකෙන් කිවුවෙ එහෙමයි),
    අනික මේ අන්ලිමිඩට් හැම පැකේජ් එකටම කෝල් Unlimited තියනවා (SLT කෝල් විතරද මන්දා ඒක අහන්න බැරි උනා). ශොප් එකක් වගේ කරනවා නං ඒක පට්ටම ඇඩ්වාන්ටේජ් එකක් වෙයි
    මේ අන්ලිමිටඩ් හැම එකේම Advance billing තියෙන්නෙ (ඒ කියන්නෙ මාසෙ මුල බිල හැදෙනවා)

    එක එක පැකේජ් වලට ටැක්ස් % එක වෙනස් සීන් එකක් තියනවා කිවුවෙ

    Home එකට 24.74% ටැක්ස් එක, එතකොට ටැක්ස් එකත් එක්ක 7360ක් වගේ වෙන්න ඕන බිල
    Home Plus එකට 24.23% ටැක්ස් එක්ක 12300 ක් වගේ වෙන්නෙ

    ස්ටාර්ලින්ක් එකක් ගන්න කියලා හිතන් හිටියෙ. හැබැයි මට දැනට 20mbps එකෙත් අවුලක් නැති නිසා, Home Unlimited එකට මාරු වෙන්න කියලා බැලුවෙ
    දවස් දෙකතුනක් ගිහින් බලලා මාරු වෙනවා
    එතකොට මට නං වාසි වෙයි ස්පීඩ් එක වැඩි වෙනවා බිලත් අඩු වෙනවා.
    correct. They are going to stop old packages like anytide. so if you upgrade you cannot go back to old package. the only package they have at the moment is 80gb 2500 package. no more 120,200gb anytime packages
     
    • Like
    Reactions: NEMISIS

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,363
    19,478
    113
    Colombo
    wow. 100Mbps wada enawada


    ammoh ban uba kiyanne 512Kbps eka gana wenna ona 😆 yako 100Mbps kiyanne 1 second 12.5MB stream karanna puluwan.
    ------ Post added on Jan 2, 2026 at 10:20 AM
    ඔවු 600+ යන වෙලාවල් තියනවා
    UL 200 වගේ යනවා
     
    • Love
    Reactions: netnet

    Kasun0

    Active member
  • Apr 15, 2011
    423
    205
    43
    35
    Eye idan mage 80 gb package eka patta slow. Less than 10 Mbps enne.
    Un call karata ganneth na
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    100/50 පැකේජ් එකේ ෆුල් ස්පීඩ් එනවා දැන්. ඊයෙ මොනා හරි අවුලක් වෙලාද දන්නෙ නැහැ

    DL 600+ යන වෙලාවල් තියනවා UL 200 වගේ

    rSaCi6Q.png
    Ube router ekak mokakda mchn ?
    SLT eken defult dena router nemei neda ??
    mage tiyene nam normal parana package ekak, LAN karahama 900mbps enawa
    eth wifi nam max 300mbps thamai 5Ghz connect unath

    18665783438.png

    6905233964.png
     
    Last edited:

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,314
    8,073
    113
    මමනම් කියන්නේ ඔය අන්ලිමිටඩ් පැකෙජ් වලත් 12-7 ෆුල් ස්පීඩ් එනවා
     

    tKia

    Well-known member
  • May 3, 2023
    511
    798
    93
    call karala puluwan .250i
    Ow yesterday call karala downgrade kara, 250/- yanawa kiwwa. Thama downgrade wela na. Udeth call karala ahuwwa request eka dala thiyenne thama approve wela na kiwwa. Package upgrade nam instantaneous
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,363
    19,478
    113
    Colombo
    Ube router ekak mokakda mchn ?
    SLT eken defult dena router nemei neda ??
    mage tiyene nam normal parana package ekak, LAN karahama 900mbps enawa
    eth wifi nam max 300mbps thamai 5Ghz connect unath

    18665783438.png

    6905233964.png
    Huawei EchoLife EG8145V5
    උන් දීපු එකම තමයි. හැබැයි මගේ කනෙක්ශන් එක ගනිපු වෙලේ ඒක පොඩ්ඩක් පරක්කු වෙලා මම උන්ට බැන්නට පස්සෙ හොඳ රවුටරයක් දෙන්නං කියලා ශේප් උනා වගේ මතකයි ඒක නිසා මේක දුන්නද දන්නෑ

    මමනම් කියන්නේ ඔය අන්ලිමිටඩ් පැකෙජ් වලත් 12-7 ෆුල් ස්පීඩ් එනවා
    නැහැ බන් මේක හැමතිස්සෙම ෆුල් ස්පීඩ් එනවා
    මම ස්පීඩ් ටෙස්ට් එක කරේ 10ට විතර

    additional 2000 kata average 3 - 4 times speed ekak enawa :lol:
    Average 2 times :yes:
    මගේ දැනට බන් 500Mbps ඇවරේජ් එනඩවා DL එක, 200 වගේ UL එක (ලංකාවෙ සර්වර් නෙමෙයි)
    ලංකාවෙ සර්වර් වලට ස්පීඩ් ටෙස්ට් එක 600 වලටත් වඩා එනවා
    එහෙම බැලුවම ගානත් අඩුයි, ස්ටාර්ලින්ක් එකට වඩා up/down දෙකම වැඩි, ping එකත් අඩුයි.

    මේකෙ දාප ස්ක්‍රින්ශොට් එක අරන් තියෙන්නෙ AP එකක ඉඳන්. Direct SLT රවුටරේට 5GHz කනෙක්ට් උනාම 500 එනවා
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,314
    8,073
    113
    Huawei EchoLife EG8145V5
    උන් දීපු එකම තමයි. හැබැයි මගේ කනෙක්ශන් එක ගනිපු වෙලේ ඒක පොඩ්ඩක් පරක්කු වෙලා මම උන්ට බැන්නට පස්සෙ හොඳ රවුටරයක් දෙන්නං කියලා ශේප් උනා වගේ මතකයි ඒක නිසා මේක දුන්නද දන්නෑ


    නැහැ බන් මේක හැමතිස්සෙම ෆුල් ස්පීඩ් එනවා
    මම ස්පීඩ් ටෙස්ට් එක කරේ 10ට විතර



    මගේ දැනට බන් 500Mbps ඇවරේජ් එනඩවා DL එක, 200 වගේ UL එක (ලංකාවෙ සර්වර් නෙමෙයි)
    ලංකාවෙ සර්වර් වලට ස්පීඩ් ටෙස්ට් එක 600 වලටත් වඩා එනවා
    එහෙම බැලුවම ගානත් අඩුයි, ස්ටාර්ලින්ක් එකට වඩා up/down දෙකම වැඩි, ping එකත් අඩුයි.
    ස්ටාර්ලින්ක් ගොයියන්ට බඩයන මොහොත:lol:
     
    • Haha
    Reactions: NEMISIS