Q+ ekata wena bank ekak credit card danna puluwanda?Combank Q+
puluwan kiyala tiyenwa, but mata tama add karana ganna be. bugsQ+ ekata wena bank ekak credit card danna puluwanda?
Ow eka nam aththaදැන් හැම බැංකුවෙම ඇප් එකකින්ම වගේ බිල් පේ කරන්න පුලුවන් නේ
එතකොට තමන්ගෙ ප්‍රයිමරි එකවුන්ට් තියන බැංකුව තමයි හොඳම එක.
credit card tiyena hama bankuwema account nati ekai awla.දැන් හැම බැංකුවෙම ඇප් එකකින්ම වගේ බිල් පේ කරන්න පුලුවන් නේ
එතකොට තමන්ගෙ ප්‍රයිමරි එකවුන්ට් තියන බැංකුව තමයි හොඳම එක.
වෙන බැංකු වල CC වෙලට ගෙවන්න පුලුවන් නේ බන්, NTB ඇප් එකේ මම දැකලා තියනවා ඕන බැංකුවක කාඩ් එකක් සිලෙක්ට් කරලා පේ කරන්න පුලුවන්credit card tiyena hama bankuwema account nati ekai awla.
credit card walata nemei, credit card eken.වෙන බැංකු වල CC වෙලට ගෙවන්න පුලුවන් නේ බන්, NTB ඇප් එකේ මම දැකලා තියනවා ඕන බැංකුවක කාඩ් එකක් සිලෙක්ට් කරලා පේ කරන්න පුලුවන්
අනික්වයෙත් පුලුවන් ඇති
mmnm mobile , current hema bill ekakma people's pay app 1n pay karanne peoples bank 1. mtnm eka set. aya idl htl Combank Q+What is the best bill payment app with 0 issues in sri lanka?
ow ekath hndaiමම Sampath Vishwa හරහා 2012 ඉඳලා CEB, Water, SLT ගෙවනවා අද දක්වා කිසිම අවුලක් වෙලා නෑ,
supiriyak thama dan patta updated unALL - DFCC One
Ou bn.. Lesi okkoma thiyanavasupiriyak thama dan patta updated un
------ Post added on Aug 25, 2026 at 9:40 AM
Oya wage hutapata walata Genie app eka hari yanne na. mama unge savings ekak vath hadala na. Oya reload ekak wage daa ganna hodai. Un dan Genie eke services resitrict karala thiyenne unge savings nathi ayata. nathnam Reload ehema daa ganna patta lesi.