Best bill payment app?

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,323
    6,966
    113
    දැන් හැම බැංකුවෙම ඇප් එකකින්ම වගේ බිල් පේ කරන්න පුලුවන් නේ
    එතකොට තමන්ගෙ ප්‍රයිමරි එකවුන්ට් තියන බැංකුව තමයි හොඳම එක.
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,545
    1,928
    113
    දැන් හැම බැංකුවෙම ඇප් එකකින්ම වගේ බිල් පේ කරන්න පුලුවන් නේ
    එතකොට තමන්ගෙ ප්‍රයිමරි එකවුන්ට් තියන බැංකුව තමයි හොඳම එක.
    Ow eka nam aththa
     
    Lasith136

    Junior member
  • May 5, 2008
    38
    20
    8
    දැන් හැම බැංකුවෙම ඇප් එකකින්ම වගේ බිල් පේ කරන්න පුලුවන් නේ
    එතකොට තමන්ගෙ ප්‍රයිමරි එකවුන්ට් තියන බැංකුව තමයි හොඳම එක.
    credit card tiyena hama bankuwema account nati ekai awla.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,323
    6,966
    113
    credit card tiyena hama bankuwema account nati ekai awla.
    වෙන බැංකු වල CC වෙලට ගෙවන්න පුලුවන් නේ බන්, NTB ඇප් එකේ මම දැකලා තියනවා ඕන බැංකුවක කාඩ් එකක් සිලෙක්ට් කරලා පේ කරන්න පුලුවන්
    අනික්වයෙත් පුලුවන් ඇති
     
    Lasith136

    Junior member
  • May 5, 2008
    38
    20
    8
    වෙන බැංකු වල CC වෙලට ගෙවන්න පුලුවන් නේ බන්, NTB ඇප් එකේ මම දැකලා තියනවා ඕන බැංකුවක කාඩ් එකක් සිලෙක්ට් කරලා පේ කරන්න පුලුවන්
    අනික්වයෙත් පුලුවන් ඇති
    credit card walata nemei, credit card eken.
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,379
    7,882
    113
    Reload - Dialog App / Genie App / Daraz
    image.png

    LINK PRIVATE GROUP
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,234
    34,859
    113
    මම Sampath Vishwa හරහා 2012 ඉඳලා CEB, Water, SLT ගෙවනවා අද දක්වා කිසිම අවුලක් වෙලා නෑ,
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,545
    1,928
    113
    Frimi, iPay

    මම Sampath Vishwa හරහා 2012 ඉඳලා CEB, Water, SLT ගෙවනවා අද දක්වා කිසිම අවුලක් වෙලා නෑ,
    ow ekath hndai
    ------ Post added on Aug 25, 2026 at 9:39 AM

    ALL - DFCC One
    supiriyak thama dan patta updated un
    ------ Post added on Aug 25, 2026 at 9:40 AM
     
    • Love
    Reactions: Martian Professor