SLT Unlimited Internt 7286

netnet

Well-known member
  • Oct 6, 2016
    9,314
    8,073
    113

    View attachment 260908
    අඩෝ එහෙම නිකම්ම අයින් වෙන්නේ නැහැ. මුන්ගේ කැරි වැඩ.
    කතා කරලා අයින් කරන්න ඕනේ. මගේ හෙට තමා Expire වෙන්න තිබ්බේ. නිකන් හරි කෝල් කලේ නැත්නම් පකයෝ ටික නිකම්ම තව 1990ක් ගන්නවා.

    ------ Post added on Jan 3, 2026 at 1:24 PM
    maget YT addon ekak tibba. Unsubscribed karanna baha system error ekak awa.
     
    • Wow
    Reactions: SomiBoyz

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,544
    1,686
    113
    Birmingham
    1767427164644.png

    තාම බඩු හම්බෙලා නැහැ මට :rolleyes: Upload එක නම් ගු වෙලා

    maget YT addon ekak tibba. Unsubscribed karanna baha system error ekak awa.

    Call එකක් ගන්න. නැත්නම් ඔටෝ රිනිව් කරනවා. කෝල් එකකට විනාඩි 20ක් වගේ Waiting ඉන්න ඕනේ
    ------ Post added on Jan 3, 2026 at 1:29 PM
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,314
    8,073
    113
    View attachment 260909

    තාම බඩු හම්බෙලා නැහැ මට :rolleyes: Upload එක නම් ගු වෙලා

    Call එකක් ගන්න. නැත්නම් ඔටෝ රිනිව් කරනවා. කෝල් එකකට විනාඩි 20ක් වගේ Waiting ඉන්න ඕනේ
    ------ Post added on Jan 3, 2026 at 1:29 PM
    pissuda ban call ganna Email, Whatsup easiest method

    All the add-ons have been unsubscribed. Only the Meet add-on is there, and it also will be automatically expired on January 17, 2026.

    penawane Whatsup so fast
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,544
    1,686
    113
    Birmingham
    pissuda ban call ganna Email, Whatsup easiest method

    ඔය දෙකම ඊයේ ඉදන් දැම්මට Upgrade කලේ නැහැනේ. බැරිම තැන අද කෝල් කලේ. :P Rush එක වැඩි වගේ
    කෝල් කරලා cut වෙද්දීම Upgrade වෙලා.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,314
    8,073
    113
    ඔය දෙකම ඊයේ ඉදන් දැම්මට Upgrade කලේ නැහැනේ. බැරිම තැන අද කෝල් කලේ. :P Rush එක වැඩි වගේ
    කෝල් කරලා cut වෙද්දීම Upgrade වෙලා.
    whatup eken confirm karaganna balanna. dan reply karanawa
     
    • Love
    Reactions: SomiBoyz

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,363
    19,478
    113
    Colombo
    View attachment 260902

    මේ දැන් ගත්ත ගෑනි එක්ක මල් කඩනවා වගේ. පොඩ්ඩක් ඉන්න සර්.. පොඩ්ඩක් ඉන්න :ROFLMAO:

    Unlimited call ගැන ඇහුවම, ගන්න කෝල් වලට චාර්ජ් කරනවා කිව්වා.

    රෙන්ටල් නැහැ කිව්වා..

    Advanced Payment කියලා මේ මාසෙටත් මුන් 5900 ගන්නවා කිව්වා.
    ලබන මාසේ ඉදන් හරි යනවා කිව්වා
    මම ඇහුවම කිවුවෙ Outgoing SLT/Mobitel included කියලානේ
    එක සැරයක් කතා කරලා ඇහුවම දන්නෙ නැහැ කිවුවා ආයෙ කතා කරලා ඇහුවම කිවුවා SLT and Mobitel කියලා
    Incoming කොහොමත් ෆ්‍රී නේ තිබුනු අවුරුදු ගානක ඉඳන්
    වොයිස් Any network free කියලා කන්ෆර්ම් කරා. මම නිකමට 1212ට මේල් එකක් දාල ඇහුවා. මේ ආපු රිප්ලයි එක. පැකේජ් එක දැනටම මාරු කරලා තියෙන්නෙ ඒත් අහල තියනවා මාරු කරන්න ඕනද කියලා
    තියන පැකේජ් එක බලන්නෙ නැතිව රිප්ලයි එක දාල ඇත්තෙ, සමහරවිට clarificaiton වලට standard රිප්ලයි එකක් තියාගෙන එවනවා වෙන්න ඇති :D

    Dear Sir/Madam,

    Static IP addresses are not available with Unlimited Fiber plans.
    No extra GB, no data add-ons, no Midnight Thriller, no data gifting, no loyalty data, and no bonus data are applicable under this package.
    The package is subject to advance billing.

    Please note that it includes unlimited calls to any network at no charge.
    If you change your current package UNLIMITED FAMILY, you will not be able to revert to it, as it has been discontinued from sales.
    Kindly confirm if you would like to proceed with changing your package .
    Please visit website below for package conditions.

    https://slt.lk/en/broadband/packages

    If you are wish to proceed, please send us following details to assist you.

    Thank you for using the SLT e-mail Service.
     
    • Love
    Reactions: SomiBoyz and netnet

    ow mage 777 any network addon ekat dagena hitiye previous package eke. aluth package wala voice addon eka rental free
     
    • Like
    Reactions: NEMISIS

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,931
    1
    56,956
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    starlink ganna puluwan un ganin slt un dan mehema dunnata, unta meema karanna une starlink eka nisa thama,

    naththan oun ubalta dei menna kiyala unlimited, thawath huragena kanawa sakkili
    මේකෙන් වුනේ SLT එකේ ගණන් අඩු පැකේජ් නැතිවුන එක. ඉස්සරහට හැම එකාටම අඩුම 7000+ මාසෙට ගෙවන්න වෙනවා. ඒ වගේම 200Mbps ගන්නත් 12000+ක් ගෙවන්න වෙනවා.

    කලින් 300Mbps තිබුන 5000+ පැකේජ් වලට.

    ස්ටාර්ලින්ක් 9200 පැකේජ් එකට වඩා හොඳ ඩවුන්ලෝඩ් ස්පීඩ් එකක් එන SLT පැකේජ් එක Unlimited Pro 25000+ වෙනවා.

    මට නම් පේන්නෙ හොඳම ඇරිල්ලක් ඇරල තියෙන්නෙ
     
    • Like
    Reactions: AKI-SL

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,572
    5,118
    113
    මේකෙන් වුනේ SLT එකේ ගණන් අඩු පැකේජ් නැතිවුන එක. ඉස්සරහට හැම එකාටම අඩුම 7000+ මාසෙට ගෙවන්න වෙනවා. ඒ වගේම 200Mbps ගන්නත් 12000+ක් ගෙවන්න වෙනවා.

    කලින් 300Mbps තිබුන 5000+ පැකේජ් වලට.

    ස්ටාර්ලින්ක් 9200 පැකේජ් එකට වඩා හොඳ ඩවුන්ලෝඩ් ස්පීඩ් එකක් එන SLT පැකේජ් එක Unlimited Pro 25000+ වෙනවා.

    මට නම් පේන්නෙ හොඳම ඇරිල්ලක් ඇරල තියෙන්නෙ
    ස්පීඩ් vs Data

    ඇත්තටම ඩේටා වලට ලිමිට් එකක් තියනකොට ස්පීඩ් එකෙන් ඇති වැඩක් නැහැනේ බන්. ස්පීඩ් එක වටින්නෙ ලොකු ෆයිල් ඩවුන්ලෝඩ් කරද්දි. පොඩි ෆයිල් වලදි ස්පීඩ් එක ඒ තරං වැදගත් නැහැ. හෙන ස්පීඩ් කනෙක්ශන් වලට 30-40GB ඩේට තිබිලා වැඩක් නැහැනේ.
    බ්‍රවුස් කරද්දිත් 100-300-500 වගේ අතර ලොකුවට දැනෙන වෙනසක් නැහැනේ

    ඒක නිසා මට නං හිතෙන්නෙ ස්පීඩ් එක අඩු කරලා ලොකු ඩේටා කැපෑසිටි එකක් දෙන පැකේජ් වටිනවා කියලා. හැබැයි ඩේට පොඩි ප්‍රමානයක් යූස් කරන ස්පීඩ් එකම හොයන අයට පාඩුයි.

    අනික කලින් තිබුනු පැකේජ් එකෙන් මාරු වෙන්න ඕන නැහැ, ඒක හොඳ නං ඒක තියාගෙන ඉන්න පුලුවන්. උන් බලෙන් මාරු කරන්නෙ නැහැ.
     
    • Like
    Reactions: Draco Malfoy

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,630
    113
    මේකෙන් වුනේ SLT එකේ ගණන් අඩු පැකේජ් නැතිවුන එක. ඉස්සරහට හැම එකාටම අඩුම 7000+ මාසෙට ගෙවන්න වෙනවා. ඒ වගේම 200Mbps ගන්නත් 12000+ක් ගෙවන්න වෙනවා.

    කලින් 300Mbps තිබුන 5000+ පැකේජ් වලට.

    ස්ටාර්ලින්ක් 9200 පැකේජ් එකට වඩා හොඳ ඩවුන්ලෝඩ් ස්පීඩ් එකක් එන SLT පැකේජ් එක Unlimited Pro 25000+ වෙනවා.

    මට නම් පේන්නෙ හොඳම ඇරිල්ලක් ඇරල තියෙන්නෙ
    Nane…capped package ekak tiyenewane 2000 gaanekata..