ඔරලෝසුවක් ගන්න හොඳ කඩයක් - Casio G-Shock 🙂

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,386
    879
    113
    මචන්ල, G-Shock එකක් ගන්න ආසාවක් ආවා. ගන්න හිතන් ඉන්නේ DW-5600 හරි GBD-200 හරි දෙකෙන් එකක්.

    Casio වලට ගොඩක් ප්‍රසිද්ධ blink international එක. හැබැයි ඊට වඩා ටිකක් ගණන් අඩුවට gearz කියන shop එකේ තියෙනවා website දෙකේ price compare කලාම.

    ගොඩක් අය කියන්නේ official agent නිසා blink එකෙන් ගන්න කියලා. ඔයාලා දන්න තැන් තියෙනවද මීට අඩුවට ගන්න පුළුවන්. 🙂

    PS: Wimaladarma brothers ල G-Shock sell කරනවද?
     
    Attachments

    • images.jpeg
      images.jpeg
      18.8 KB · Views: 49
    Last edited:

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,386
    879
    113
    bamba wala Duplication road eke thiyenne machan . Senok eka issaraha. Unge badu authentic.
    Elama, mama website eka baluwa eke loku selection ekak nam na g shock. Call karala balanna one.

    මේක authorized නේ
    ශුවර් කරලා ගන්න පුලුවන්
    Ow, habai wena shop wala website wala ganan thiyenawa blink ekata wada tikak aduwen. Authenticity eka gana thamai hariyata kiyanna bari.
    ------ Post added on Jan 4, 2026 at 3:08 PM
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,386
    879
    113
    කටු කැරකෙන එව්වා ලස්සන නැද්ද බන් ? :rolleyes:
    කටු කැරකෙන එකක් තමයි මම දැන් දාන්නේ. හැබැයි g shock වල කටු කැරකෙන ඒව ලොකු වැඩියි + වෙනසකටත් එක්ක තමයි full digital එකක් ගන්න බැලුවේ.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,800
    13,412
    113
    Mama blink and gearz dekenma casio watches aran thiyenawa.
    Mage nam advice eka badu original nam ganna thena wedak naha kiyala.
    Uba ganna inna model eke real and fake adura ganna puluwan widi igena ganna. Ewa igena gena gearz wage thenakin ganna. Blink eken battery maru karana ewa wage karaganna puluwan. No issue. Un gaththu thena balanne naha.
    Kohomath blink eketh un care karanne within warranty period nam witharai.
     
    Ela machan.
     
    • Like
    Reactions: planner123

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,025
    1,424
    113
    කටු කැරකෙන එකක් තමයි මම දැන් දාන්නේ. හැබැයි g shock වල කටු කැරකෙන ඒව ලොකු වැඩියි + වෙනසකටත් එක්ක තමයි full digital එකක් ගන්න බැලුවේ.
    මට ඩිජිටල් එකෙන් බලද්දී වෙලාව ඉලක්කම දැක්කට වෙලාව ෆීල් වෙන්නේ නැති සින් එකක් තියනව.
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,386
    879
    113
    මට ඩිජිටල් එකෙන් බලද්දී වෙලාව ඉලක්කම දැක්කට වෙලාව ෆීල් වෙන්නේ නැති සින් එකක් තියනව.
    🫠

    Bump
    ------ Post added on Jan 4, 2026 at 3:46 PM
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,525
    5,027
    113
    මට ඩිජිටල් එකෙන් බලද්දී වෙලාව ඉලක්කම දැක්කට වෙලාව ෆීල් වෙන්නේ නැති සින් එකක් තියනව.
    ඒකට තමයි G-Shock හදලා තියෙන්නෙ
    එහෙම ෆීල් වෙන්න ඕන වෙලාවට ඔරලෝසුව අරගෙන හයියෙන් ඔලුවට ගහගන්න තියෙන්නෙ. ඕකෙ පටියෙන් අල්ලලා ඔලුවට ගැහුවම මාරම විදියට ෆීල් වෙනවා