Toyota Raize පාවිච්චි කරන උන් කවුද ඉන්නේ

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,589
    8,266
    113
    e malaysia Peroduva Ativa

    නෑ බන් JDM හදන්නෙ ජපානේ උනාට,
    Export market එකට හදන්නෙ ඉන්දුනීසියාවේ.
    Reconditioned/Used තමා එහෙනම් ගෙන්න වෙන්නෙ. Brand New නම් ඉන්දුනීසියා.
     
    • Like
    Reactions: Psiko

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,789
    8,563
    113
    In Your Heart
    Puluwan nam yaris cross ekak ganna issaraha gobba look unata athula super.anika ground clearance supiri thadi tyre 4k thiyenne ..

    Mata 150n dennam kiwa 2023.eth wahanayak awashya nathikota puce amaruwa thibba nisa Pan battek gaththa patta comfortable eka nam
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,238
    4,385
    113
    ඇයි එන්නද
    නෑ බන් JDM හදන්නෙ ජපානේ උනාට,
    Export market එකට හදන්නෙ ඉන්දුනීසියාවේ.
    Reconditioned/Used තමා එහෙනම් ගෙන්න වෙන්නෙ. Brand New නම් ඉන්දුනීසියා.
    Brand New S grade lankawe 125 machan 1000cc turbo eka
    0 mileage thiyenwa lankawe

    raize look, interior basic, test drive kala, set madi, gear pollakuth tiyenawa parana waahana wala wage
    mage prius 2014 eeta wada hodai yako,
    wena options FRONX, KIA SONET, MG, BIAC X55, GMW (Haval Jolion), ATTO 2
    X55 maru baande, driving, look and feel maru, awurudu 5kin kaali halei da danne na, habai risk ekak gatta
    Cheenage tiyenawa maru collection ekak, Jettour, GMW etc. Interior maru yakow
    Sonet ekath maru, podi paan baaga look ekak tiyenawa passa patten

    uba godak fuel economy eka, parts, resale value eka balanawa nam Raize ganin,
    Look and feel, comfort, luxury driving experience with modern tech onee nam wena option ekak balapan
    japan thamayi baluwe ganna
    ------ Post added on Jan 6, 2026 at 8:03 AM
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,789
    8,563
    113
    In Your Heart
    Brand New S grade lankawe 125 machan 1000cc turbo eka
    0 mileage thiyenwa lankawe


    japan thamayi baluwe ganna
    ------ Post added on Jan 6, 2026 at 8:03 AM
    1000cc eka all wheel drive kiyanawa nedA? 2025 highest grade ekak mama dora arala baluwa . Mata nam shape..

    Yaris cross eka ela eth used nisa set un na.
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,458
    5,790
    113
    හෝම් ස්වීට් හෝම්
    මම ඕක ට්‍රයි කරලා බැලුවා
    හෙන ප්ලාස්ටික් බං

    කිසි ෆිනිශ් එකක් නෑ

    අනික මට ඔය එන්ජින් එක පරණ ටොයොටා එන්ජිමක් තරං අල්ලං ඉඳී කියලා නං හිතෙන්නෑ

    1000 engine is running at high capacity throughout the entire drive cz of the heavy load of the vehicle

    සැප පහසුකම් උනත් නෑ

    ඒ ගානට ඇලියොන් එකක් ගනිං සැපයි, එන්ජින් උනත් රිලායබල්

    ඕකට යට කරන සල්ලි අපරාදේ

    මම මේක 500KM විතර පැදලා මේ කියන්නෙ
     

    lgkasundssc

    Active member
  • Nov 12, 2009
    665
    76
    28
    37
    I had toyota Aqua and recently brought Toyota Razie Hybrid 2025 Z Grade. Overall experience is good. Not the best vehicle. But for this price rage good because fuel consumption is very good and good ground clearance. Comes with full Toyota safety options.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,476
    8,246
    113
    Puluwan nam yaris cross ekak ganna issaraha gobba look unata athula super.anika ground clearance supiri thadi tyre 4k thiyenne ..

    Mata 150n dennam kiwa 2023.eth wahanayak awashya nathikota puce amaruwa thibba nisa Pan battek gaththa patta comfortable eka nam
    cross amu kathi aniwa body kit ekak nam gahanna wenawa

    මම ඕක ට්‍රයි කරලා බැලුවා
    හෙන ප්ලාස්ටික් බං

    කිසි ෆිනිශ් එකක් නෑ

    අනික මට ඔය එන්ජින් එක පරණ ටොයොටා එන්ජිමක් තරං අල්ලං ඉඳී කියලා නං හිතෙන්නෑ

    1000 engine is running at high capacity throughout the entire drive cz of the heavy load of the vehicle

    සැප පහසුකම් උනත් නෑ

    ඒ ගානට ඇලියොන් එකක් ගනිං සැපයි, එන්ජින් උනත් රිලායබල්

    ඕකට යට කරන සල්ලි අපරාදේ

    මම මේක 500KM විතර පැදලා මේ කියන්නෙ
    onna onna awurudhu 20 parana labbak gannlu
    ------ Post added on Jan 6, 2026 at 10:05 AM
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,021
    2,814
    113
    කලින් Honda fit එකක් කලින් පැද්දේ,
    දැන් Rocky Hybrid එකක් ගත්තා, cheap ගතියනම් තියෙනවා, දෙරවල් සද්දේ, තහඩු තුනී ,
    එන්ජින් සද්දේ එන එක තියෙනවා
    eco mode එකේ pickup එකක් නම් නෑ , power දැම්මම ටිකක් shape
    අනං මනං වැඩ කැලි නම් තියෙනවා
    town 22, expressway 25-30 කරනවා

    125 වගේ නිසා මටනම් හිතට අවුලක් නෑ , 145-150 ගත්ත උන් ගැන නම් දුකයි