හයිවේ වලි

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,591
    1
    5,864
    113
    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින් කරනවනන් කරන්න ඕනැ මේවගෙ අපතයො බිහි නොවෙන්න, පොඩි ලමයින්ට ජපානෙ වගේ චර්යාවන්, සිරිත් විරිත් උගන්නන එක....
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,982
    46,327
    113
    ඕවා ඵළවන උන්ගේ හැටි දන්න නිසා තමයි ඒ කාලේ ඕකුන්ට ඕවල යන්න දුන්නේ නැත්තේ..
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,549
    1
    3,567
    113
    Earth
    කන්ටේනර් එකේ එකා කරන වැඩේ වැරදී. හැබැයි ඔය වගේ බස් උත්තලත් සෑහෙන්න පිස්සු කෙලිනවා හයිවේ එකේ. අයින් කරගන්න ඉඩ තියෙද්දි අයින් කරන්නෙ නෑ, ඉස්සර කරන්න පෝලිමක් තියෙන තැන් වල, වාහනේ ලං කරලා හෙඩ් ලයිට් ගහනවා. මෝඩ වේස පක්* ඉන්නෙ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,835
    11,296
    113
    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින් කරනවනන් කරන්න ඕනැ මේවගෙ අපතයො බිහි නොවෙන්න, පොඩි ලමයින්ට ජපානෙ වගේ චර්යාවන්, සිරිත් විරිත් උගන්නන එක....
    හෙළයොන්ට ජපානෙ ඔනෙ වෙලා 😁
     
    • Like
    Reactions: NRTG

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,659
    3,376
    113
    ටේල් එක පොඩ්ඩක් ලිස්සුවානම් මල විනාසයක් වෙන්නේ ..පස්සෙන් එන එවුනුත් උඩින් කරේ යයි ..අධ්‍යාපන සුදුසුකම් පොඩ්ඩක් හරි බැලුවනම් ඕව හරියන්නත් ඉඩ තිබෙනව….

    පෙන්නේ නැද්ද අලුත් සීටී 100 පාරේ යන හැටි
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,756
    1
    60,473
    113
    Mother Earth
    බස් කාරයා කාර් එකක් driving කරා නම් නීඩ් ෆෝ ස්පීඩ් එකේ වගේ කන්ටේනරේ යටින් ඕවර් ටේක් කරන්න තිබ්බ. 🤷🏻‍♂️
    b25a17f71c8964b9313ff7b7bdf2d415.gif
     
    Last edited:

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,949
    21,972
    113
    ගම මහනුවරයි
    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින් කරනවනන් කරන්න ඕනැ මේවගෙ අපතයො බිහි නොවෙන්න, පොඩි ලමයින්ට ජපානෙ වගේ චර්යාවන්, සිරිත් විරිත් උගන්නන එක....
    :yes: :yes: :yes: nathuwa gay magul ugannana eka nemei
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    ඕවා ඵළවන උන්ගේ හැටි දන්න නිසා තමයි ඒ කාලේ ඕකුන්ට ඕවල යන්න දුන්නේ නැත්තේ..
    ඉස්සර යන්න දුන්නෙ නැද්ද මේ වගේ බර වාහන වලට හයිවේ එකේ?
     
    • Like
    Reactions: NRTG

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,635
    12,788
    113
    35
    Spain
    මේ වගේ මන්ද මානසික වේසිගෙ පුත්තු අවුරුදු 10කට හරි හිරේ දාන්න ඕන මිනී මැරීමට තැත් කළා කියල
     
    • Like
    Reactions: NRTG and sathmal

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින් කරනවනන් කරන්න ඕනැ මේවගෙ අපතයො බිහි නොවෙන්න, පොඩි ලමයින්ට ජපානෙ වගේ චර්යාවන්, සිරිත් විරිත් උගන්නන එක....
    Harini gani karanne ewa thama mitto

    ඔය ජාති දෙකම නියම අපත,
    අඩු කුලෙ වලි, දෙන්නම කූඩුවෙ දාන්න ඔනෙ
    Sira bus karayo amu sakkili
    ------ Post added on Jan 6, 2026 at 7:53 PM
     
    • Like
    Reactions: NRTG

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,119
    6,548
    113
    East Blue (Goa Kingdom)
    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින් කරනවනන් කරන්න ඕනැ මේවගෙ අපතයො බිහි නොවෙන්න, පොඩි ලමයින්ට ජපානෙ වගේ චර්යාවන්, සිරිත් විරිත් උගන්නන එක....
    naha mewata ona neethi kiriyathama weema hariyata + thawa neethi
     
    • Like
    Reactions: NRTG

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,266
    10,531
    113
    බස් එක ලොරිය ඉස්සර කරන කන් කන්ටේනර් පකයට ඉවසන්න බැරිද?
     
    • Like
    Reactions: NRTG