Double Signal පොන්නයෝ

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,502
    16,724
    113
    අස්සලාමු වලෙකුම් ව රහ්මතුල්ලාහ් ව බරකාතුහ්
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,831
    11,866
    113
    Dan parkin nathi ona thanaka double signal daala nawathala bahala gihin uge wade karan ai double signal off karan mukuth une na wage yana set ekak innawa..
     
    • Angry
    Reactions: todd2231048

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,919
    12,419
    113
    🤍
    එහෙම කැ_ර් වැඩ කරන්නෑ ජනෙල් හුජ්ජෝ.
    අපිනම් රහුන්ඩ බවුත් එකක යද්දි වාහනෙ යන හතරදෙනාම අත් එලියට දානව, කොහෙටවත් හරවන්නේ නැ කියන්න.
    ammo curry ma athal
     

    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    View attachment 160933

    උඹත් හතරමං හංදියකින් යනකොට Double Signal දාන පොන්නයෙක්ද? උඹලා වගේ ගොන් පකයෝ නිසා අනිත් මිනිස්සු තමා අමාරුවේ වැටෙන්නේ.

    දන්නේ නැත්තං අදවත් දැනගනින් පොන්නයෝ Hazard Light තියෙන්නේ වාහනේ කැඩිලා පාරේ නවත්තලා තියෙද්දී, වාහනේ කැඩිලා ඇදගෙන යද්දී වගේ ආපදා අවස්තා අනිත් වාහන වලට දැනුම් දෙන්න මිසක් හතරමං හන්දියකින් කෙලින් යද්දී දාන්න නෙමේ පොන්නයෝ.

    ආයේ තොපි හතරමං හන්දියකින් යද්දී Double Signal දාලා අහු උනොත් උඹලගේ අම්මලට හතරමං හන්දියක දාලා හුකන්නේ බලාගනින් කැරි පොන්න හුත්තලා
    හොඳටම අමාරුවේ වැටෙන්නේ ඕකට වම් පැත්තෙන් එන මනුස්සයා. ඌට පේන්නේ මේ හරකා වමට හරවා ගන්න හදන්න කියලා. ඉතින් අර වමෙන් එන කෙනා slow කරන්නේ නැතුව එනවා. මේ හරකා පාර මැදට අවම තමයි වම් පැත්තෙන් එන එකාට කුණු හරුප මතක වෙන්නේ.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,502
    16,724
    113
    හොඳටම අමාරුවේ වැටෙන්නේ ඕකට වම් පැත්තෙන් එන මනුස්සයා. ඌට පේන්නේ මේ හරකා වමට හරවා ගන්න හදන්න කියලා. ඉතින් අර වමෙන් එන කෙනා slow කරන්නේ නැතුව එනවා. මේ හරකා පාර මැදට අවම තමයි වම් පැත්තෙන් එන එකාට කුණු හරුප මතක වෙන්නේ.
    Hariyatama hari!
    Koheda ithin me double signal ponnayanta owa therenne nane
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,995
    1
    8,841
    113
    -~උලක් උඩ-~
    තව විසේ කුරුට්ටෝ කිහිපයක් ඉන්නවා. එයාලා roundabout වල යන්න ඕනෙ හින්දම double signal lamps හයි කරගන්නවා. මම ඔය ct 100, වගේ ඉන්දියන් බයික් වල එහෙම දැකලා කියනව
     
    • Like
    Reactions: todd2231048

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,502
    16,724
    113
    හොඳටම අමාරුවේ වැටෙන්නේ ඕකට වම් පැත්තෙන් එන මනුස්සයා. ඌට පේන්නේ මේ හරකා වමට හරවා ගන්න හදන්න කියලා. ඉතින් අර වමෙන් එන කෙනා slow කරන්නේ නැතුව එනවා. මේ හරකා පාර මැදට අවම තමයි වම් පැත්තෙන් එන එකාට කුණු හරුප මතක වෙන්නේ.
    Hariyatama hari
     
    • Like
    Reactions: olu bakka

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,480
    11,103
    113
    ඔක ~2000 වගෙ කාලෙ තිබුනෙ නෑ වගෙ මට මතක

    මොකෙක් හරි එක පිස්සු හුත්තෙක් පටන් ගත්තා,
    අනිත් එවුන් ෆලො කරා
    90 ganan walath thibba
     
    • Wow
    Reactions: todd2231048