හරිනෙ ඉතින්, BA, MA කාරයො ටිකක් හදලා තියෙන්නෙ. අඩුම පුරා විද්‍යා එකාවත් හදලා නෑ. Msc කාරයෙක් හරි අල්ලගත්තනන් හදන්න තිබ්බා.
ඇත්ත. proof reading දුර්වලයි මේ සංස්කරනේ
හැබැයි බැක්ටීරියා කියන්නෙ ඒක සෛලික. Yes, bacteria are fundamentally single-celled (unicellular) organisms
බිලියන 3.7 - 4 වෙන්න ඕනි. 300 නෙවේ.
උපදේශකත්වය මහාචාර්ය මංජුලා විතානපතිරණ, අධ්‍යක්‍ෂ ජනරාල් ජාතික අධ්‍යාපන ආයතනය
ආචාර්ය දර්ශන සමරවීර, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්,
භාෂා,
මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨය, ජාතික අධ්‍යාපන ආයතනය
අධීක්‍ෂණය ඩී.එච්.චන්දිමා නිශානි ධර්මපාල මිය, අධ්‍යක්‍ෂ,
සමාජ විද්‍යා
දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන ආයතනය
සම්බන්ධීකරණය ඩබ්.සමන්ති ශිරෝමාලා ගුණවර්ධන මිය, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
සමාජ විද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන ආයතනය
රචනය ඩී.එච්.චන්දිමා නිශානි ධර්මපාල මිය, අධ්‍යක්‍ෂ,
සමාජ විද්‍යා
දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන ආයතනය
සංස්කරණය
අභ්‍යන්තර ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඩබ්.සමන්ති ශිරෝමාලා ගුණවර්ධන මිය,
සමාජ විද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන ආයතනය
බාහිර ආචාර්ය කැලුම් මනමේන්ද්‍රාරච්චි,
පුරාවිද්‍යා පශ්චාත් උපාධි
ආයතනය, කැලණිය විශ්වවිද්‍යාලය
කේ.වී.එස්.විජයමාලා මිය, ගුරු උපදේශක (විශ්‍රාමික),
කේ.එස්.රංජනී මිය, ගුරු උපදේශක (විශ්‍රාමික), කලාප
අධ්‍යාපන කාර්යාලය, හොරණ
ටී.තුෂාන්තිනී මිය, ගුරු උපදේශක, කලාප අධ්‍යාපන කාර්යාලය,
දෙහිඕවිට
එස්. දිනේෂ් කුමාර් මයා, ගුරු සේවය, සාන්ත ආනා බාලිකා
මහ විද්‍යාලය, කොළඹ 13
භාෂා සංස්කරණය නිමල් ප්‍රේමකුමාර , ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (විශ්‍රාමික),
සිංහල භාෂා දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන ආයතනය
හැබැයි රනිල්ට ඡන්දෙ දෙන්නෙ නෑ