යකෝ හීතලයි

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,343
    113
    දික් කලිසමක් ඇදගෙන රෙද්දකුත් පොරවං පුටුවෙ ඉදං ඉන්නෙ 😅

    ඉස්සර මෙහෙම නෑ. ඕන සීතලකට ඔරොත්තු දෙනව. ඇග ඇරගෙන ඉන්නව ගාණක්වත් නැතුව
     
    • Haha
    Reactions: RottenCOLT

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,764
    1
    60,483
    113
    Mother Earth
    සීතලට මම නම් ආසයි 🤷🏻‍♂️

    චුට්ටක් චුට්ටක් බලන්න මා දිහා..
    චුට්ටක් චුට්ටක් කටට ගන්නකො අනුරාධ ඔයා..
    චුට්ටක් චුට්ටක් සීතලට නැගල තියෙන්නෙ මෙයා..
    චුට්ටක් චුට්ටක් කටට ගන්නකො ඔයා.. 🙂
    ------ Post added on Jan 8, 2026 at 6:42 AM
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,059
    13,703
    113
    පෘථිවිය
    දික් කලිසමක් ඇදගෙන රෙද්දකුත් පොරවං පුටුවෙ ඉදං ඉන්නෙ 😅

    ඉස්සර මෙහෙම නෑ. ඕන සීතලකට ඔරොත්තු දෙනව. ඇග ඇරගෙන ඉන්නව ගාණක්වත් නැතුව
    මල්ලි කෙලින් නැහැ නේ එකයි ඔය
    මල්ලි කෙලින් වෙන්න
     
    • Like
    Reactions: AnuradhaRa

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,975
    34,408
    113
    ඉවසන්න බැරිම තැන උදේ පාන්දරම අතේ පාරකුත් ගැහුණා බං. උදේට ගහන්නේ නෑ කියලා අධිෂ්ටාන කරගෙන හිටියේ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,764
    1
    60,483
    113
    Mother Earth
    ඉවසන්න බැරිම තැන උදේ පාන්දරම අතේ පාරකුත් ගැහුණා බං. උදේට ගහන්නේ නෑ කියලා අධිෂ්ටාන කරගෙන හිටියේ.
    උඹ බැඳලත් අතේ ගහනවද? 🤷🏻‍♂️
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,343
    113
    මල්ලි කෙලින් නැහැ නේ එකයි ඔය
    මල්ලි කෙලින් වෙන්න
    සිරාවට දැං මේක උදේට කෙලින් වෙන්නෙ නෑනෙ ඉස්සර වගේ
    උඹ කිව්වමයි මතක් වුණේ
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,602
    113
    දික් කලිසමක් ඇදගෙන රෙද්දකුත් පොරවං පුටුවෙ ඉදං ඉන්නෙ 😅

    ඉස්සර මෙහෙම නෑ. ඕන සීතලකට ඔරොත්තු දෙනව. ඇග ඇරගෙන ඉන්නව ගාණක්වත් නැතුව

    උඹට පුලුවන්නෙ කම්මැලිකම යන්නත් එක්ක පල්ලියට යන සෙනග ගණන් කරන්න.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,554
    124,754
    113
    දෙහිවල
    ඉවසන්න බැරිම තැන උදේ පාන්දරම අතේ පාරකුත් ගැහුණා බං. උදේට ගහන්නේ නෑ කියලා අධිෂ්ටාන කරගෙන හිටියේ.
    කිසිම ප්‍රතිපත්තියක් නැති එකෙක් උබනම්
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,697
    18,416
    113
    උඹත් කටුවපිටියෙද උස මහත කලුවෙක් දැකල තියෙනවද?
    ටිකක් කිට්ටුව.. එහෙම උන් මෙහෙ ඉන්නවනෙ හෝසෙට. බොලාද?
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,532
    6,127
    113
    දික් කලිසමක් ඇදගෙන රෙද්දකුත් පොරවං පුටුවෙ ඉදං ඉන්නෙ 😅

    ඉස්සර මෙහෙම නෑ. ඕන සීතලකට ඔරොත්තු දෙනව. ඇග ඇරගෙන ඉන්නව ගාණක්වත් නැතුව

    මේ වගේ කෙනෙක් ළඟ ඉන්නකොට හීතලක්වත් දැනෙන්නෙ නෑ