අද අපේ බව්වට බේත් ගෙනාව

AnuradhaRa

Well-known member
  • මං කිව්වෙ මුද්දරස්පලම් වගේ මයිල් තැන තැන ගැට ගැට ඉස්සිල කියල,
    මූ දුවනව පිස්සෙක් වගේ
    බඩ යන කහනව කකුලෙන් කොච්චරවත්

    පිස්ක්‍රිප්ෂන් එකේ පොටෝ එකක්වත් දාන්න විදියක් නෑ
    මගුල චාජ් වෙන්නෙ නෑ දැං
    මම ඕෆ් කරල තිබ්බ, අවශ්‍ය වෙලාවට වැඩක් කරගන්න

    කලිනුත් මේක චාජ් වෙන්නෙ නැතුව හදල තියෙනව
    ඒ ලෙඩේ කාලෙකින් ආයෙ එනව
    M10 එකක් තියෙන්නෙ මට

    මෙයාට ලියල තියෙන්නෙ
    Cefuroxime
    Loratadine

    අද බේත් විදපු නිසා
    හෙට ඉදං පෙති දෙනව

    පෙති දෙන්න ක්‍රමයක් හොයාගත්ත
    තාත්තට කියනව බල්ලව අල්ලගන්න කියල
    මම කොහොම හරි කට ඇතුලටම පෙත්ත දාල හොම්බ ටිකක් තදට අල්ලං ඉන්නව
    ටක් ගාල වතුර එක ලං කරනව බොන්න

    වැඩේ ටිකක් සාර්ථකයි

    මුල් දවස්වල අපි බය වුනා කටට අත දාන්න
    මූ ටිකක් වසයි, ගොරෝනව

    දවසක් මූව නාවන්න අල්ලගන්න ගිහින් මගෙ අත හපන්න ගියා. මම ඕන මගුලක් වෙච්ච දෙං කියල අත ගත්තෙ නෑ
    අනේ මූ හැපුවෙ නෑ. අත නිකං කටින් ඇල්ලුව විතරයි,

    ඉතිං ඒ බය නැතුව ගියා ;)
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,401
    75,046
    113
    මං කිව්වෙ මුද්දරස්පලම් වගේ මයිල් තැන තැන ගැට ගැට ඉස්සිල කියල,

    එච්චර නහින්න ඕන නෑ බන්, එක්කො චීස් කෑල්ලක් අස්සෙ පෙති ටික ඔබලා දීපන්, නැත්තන් කට ඇරල දිව ඉස්සරහ හරියේ නිකන් බොක්කක් වගේ නවගත්තාම එතනට දාපන්. දාල කට ටික වහන් ඉන්න දිලා අත ලෙවකන්න දීපන්.
     
    • Like
    Reactions: Yeezus

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,873
    11,324
    113
    මං කිව්වෙ මුද්දරස්පලම් වගේ මයිල් තැන තැන ගැට ගැට ඉස්සිල කියල,
    මූ දුවනව පිස්සෙක් වගේ
    බඩ යන කහනව කකුලෙන් කොච්චරවත්

    පිස්ක්‍රිප්ෂන් එකේ පොටෝ එකක්වත් දාන්න විදියක් නෑ
    මගුල චාජ් වෙන්නෙ නෑ දැං
    මම ඕෆ් කරල තිබ්බ, අවශ්‍ය වෙලාවට වැඩක් කරගන්න

    කලිනුත් මේක චාජ් වෙන්නෙ නැතුව හදල තියෙනව
    ඒ ලෙඩේ කාලෙකින් ආයෙ එනව
    M10 එකක් තියෙන්නෙ මට

    මෙයාට ලියල තියෙන්නෙ
    Cefuroxime
    Loratadine

    අද බේත් විදපු නිසා
    හෙට ඉදං පෙති දෙනව

    පෙති දෙන්න ක්‍රමයක් හොයාගත්ත
    තාත්තට කියනව බල්ලව අල්ලගන්න කියල
    මම කොහොම හරි කට ඇතුලටම පෙත්ත දාල හොම්බ ටිකක් තදට අල්ලං ඉන්නව
    ටක් ගාල වතුර එක ලං කරනව බොන්න

    වැඩේ ටිකක් සාර්ථකයි

    මුල් දවස්වල අපි බය වුනා කටට අත දාන්න
    මූ ටිකක් වසයි, ගොරෝනව

    දවසක් මූව නාවන්න අල්ලගන්න ගිහින් මගෙ අත හපන්න ගියා. මම ඕන මගුලක් වෙච්ච දෙං කියල අත ගත්තෙ නෑ
    අනේ මූ හැපුවෙ නෑ. අත නිකං කටින් ඇල්ලුව විතරයි,

    ඉතිං ඒ බය නැතුව ගියා ;)
    Ithin photo nadda?
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    Ithin photo nadda?
    මුගෙ හෙන බොරුව තියෙන්නෙ
    photo ඉල්ලයි කියලා බයට කලින්ම දාලා phone එක charge වෙන්නේ නෑ කියලා :ROFLMAO:

    පිස්ක්‍රිප්ෂන් එකේ පොටෝ එකක්වත් දාන්න විදියක් නෑ
    මගුල චාජ් වෙන්නෙ නෑ දැං
    මම ඕෆ් කරල තිබ්බ, අවශ්‍ය වෙලාවට වැඩක් කරගන්න

    කලිනුත් මේක චාජ් වෙන්නෙ නැතුව හදල තියෙනව
    ඒ ලෙඩේ කාලෙකින් ආයෙ එනව
    M10 එකක් තියෙන්නෙ මට