honda eewa tiyenawa meeekenam trailer eka dakka gaman epaa unaaSinhala Movies = Cow Shit
aththaටීවි එකේ දැකල දැකල මේ මුනු ඇතිවෙලා
ඇත්තටම මම නම්. කියන්නේ ෆිල්ම් වලට ගන්න ඕන අලුත් මුනු ...
හැම තැනම දැකලා දැකලා
ඒකත් නිකන් ටෙලියක් වගේ තමා පේන්නේ
සිංහල පිල්ම් වල උඩින් පන්නන ඒවයි. දුවන ඒවයි.ස්ලෝ මෝෂන් ..ගිනි තැබීම්...
පාතාලය...පිහි සෙල්ලම්..දාර කුනු හරුපයක් කියන එක... වෙඩි තියන ඒවා තමයි ස්ටාටර් පැක්
සොරි මට නම් සෙට් නෑ
ටීවි එකේ දැකල දැකල මේ මුනු ඇතිවෙලා
ඇත්තටම මම නම්. කියන්නේ ෆිල්ම් වලට ගන්න ඕන අලුත් මුනු ...
හැම තැනම දැකලා දැකලා
ඒකත් නිකන් ටෙලියක් වගේ තමා පේන්නේ
සිංහල පිල්ම් වල උඩින් පන්නන ඒවයි. දුවන ඒවයි.ස්ලෝ මෝෂන් ..ගිනි තැබීම්...
පාතාලය...පිහි සෙල්ලම්..දාර කුනු හරුපයක් කියන එක... වෙඩි තියන ඒවා තමයි ස්ටාටර් පැක්
සොරි මට නම් සෙට් නෑ
inspired by true storyමම නම් බලන්න යනවා අනුයි කණුයි නිසා.අනික මේක true story ඵකක්නේ..
![]()

මේ ඉඹුල්ගොඩමේ තියෙන්නේ පොරගේ මහගෙදර තිබ්බ තැන කියල කියන්නේ.... හොයල බලපන්.
![]()
හරියට හරි ...ඉඹුල්ගොඩ ට්රැක්මෝ හන්දිය අසල තමයි තැන... මාස කීපයක් ඔතන ඉඳල තියනව මමමේ ඉඹුල්ගොඩ
ඔතන කුඹුරු යායේ කුසුමා අක්කගේ කසිප්පු තිප්පොලට ගිහිං ඇති එහෙනංහරියට හරි ...ඉඹුල්ගොඩ ට්රැක්මෝ හන්දිය අසල තමයි තැන... මාස කීපයක් ඔතන ඉඳල තියනව මම
එහෙ ඉඳිද්දී කසිප්පු ගැහුවේ නෑ.. ඔතන බියර් ෂොප් එකක් තියනව.ඔතන කුඹුරු යායේ කුසුමා අක්කගේ කසිප්පු තිප්පොලට ගිහිං ඇති එහෙනං
යකෝ මට බලද්දී නොට් උනේ නැහැනේ මේකමම නම් බලන්න යනවා අනුයි කණුයි නිසා.අනික මේක true story ඵකක්නේ..
![]()

යකෝ මට බලද්දී නොට් උනේ නැහැනේ මේක![]()
pranthe kollek thamaමේ තියෙන්නේ පොරගේ මහගෙදර තිබ්බ තැන කියල කියන්නේ.... හොයල බලපන්.
![]()
