Father (ෆාදර්) 2026

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,039
    11,850
    113
    ටීවි එකේ දැකල දැකල මේ මුනු ඇතිවෙලා
    ඇත්තටම මම නම්. කියන්නේ ෆිල්ම් වලට ගන්න ඕන අලුත් මුනු ...
    හැම තැනම දැකලා දැකලා
    ඒකත් නිකන් ටෙලියක් වගේ තමා පේන්නේ

    සිංහල පිල්ම් වල උඩින් පන්නන ඒවයි. දුවන ඒවයි.ස්ලෝ මෝෂන් ..ගිනි තැබීම්...
    පාතාලය...පිහි සෙල්ලම්..දාර කුනු හරුපයක් කියන එක... වෙඩි තියන ඒවා තමයි ස්ටාටර් පැක්

    සොරි මට නම් සෙට් නෑ
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,619
    1,889
    113
    Sinhala Movies = Cow Shit
    honda eewa tiyenawa meeekenam trailer eka dakka gaman epaa unaa
    balanada hithenne naa

    ටීවි එකේ දැකල දැකල මේ මුනු ඇතිවෙලා
    ඇත්තටම මම නම්. කියන්නේ ෆිල්ම් වලට ගන්න ඕන අලුත් මුනු ...
    හැම තැනම දැකලා දැකලා
    ඒකත් නිකන් ටෙලියක් වගේ තමා පේන්නේ

    සිංහල පිල්ම් වල උඩින් පන්නන ඒවයි. දුවන ඒවයි.ස්ලෝ මෝෂන් ..ගිනි තැබීම්...
    පාතාලය...පිහි සෙල්ලම්..දාර කුනු හරුපයක් කියන එක... වෙඩි තියන ඒවා තමයි ස්ටාටර් පැක්

    සොරි මට නම් සෙට් නෑ
    aththa
    ------ Post added on Jan 11, 2026 at 12:17 PM
     
    • Like
    Reactions: NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,898
    46,101
    113
    ටීවි එකේ දැකල දැකල මේ මුනු ඇතිවෙලා
    ඇත්තටම මම නම්. කියන්නේ ෆිල්ම් වලට ගන්න ඕන අලුත් මුනු ...
    හැම තැනම දැකලා දැකලා
    ඒකත් නිකන් ටෙලියක් වගේ තමා පේන්නේ

    සිංහල පිල්ම් වල උඩින් පන්නන ඒවයි. දුවන ඒවයි.ස්ලෝ මෝෂන් ..ගිනි තැබීම්...
    පාතාලය...පිහි සෙල්ලම්..දාර කුනු හරුපයක් කියන එක... වෙඩි තියන ඒවා තමයි ස්ටාටර් පැක්

    සොරි මට නම් සෙට් නෑ

    මම නම් බලන්න යනවා අනුයි කණුයි නිසා.🥰අනික මේක true story ඵකක්නේ..❤️
     
    • Like
    • Haha
    Reactions: Shamal3001 and NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,027
    113
    Kuwait-Galle
    මේ තියෙන්නේ පොරගේ මහගෙදර තිබ්බ තැන කියල කියන්නේ.... හොයල බලපන්.
    bosa.jpg
     
    • Like
    Reactions: NRTG

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,442
    113
    හරියට හරි ...ඉඹුල්ගොඩ ට්‍රැක්මෝ හන්දිය අසල තමයි තැන... මාස කීපයක් ඔතන ඉඳල තියනව මම
    ඔතන කුඹුරු යායේ කුසුමා අක්කගේ කසිප්පු තිප්පොලට ගිහිං ඇති එහෙනං
     
    • Haha
    Reactions: NRTG and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,027
    113
    Kuwait-Galle
    ඔතන කුඹුරු යායේ කුසුමා අක්කගේ කසිප්පු තිප්පොලට ගිහිං ඇති එහෙනං
    එහෙ ඉඳිද්දී කසිප්පු ගැහුවේ නෑ.. ඔතන බියර් ෂොප් එකක් තියනව.
     
    • Like
    Reactions: NRTG