එලකිරියෙ ඉන්න උනුත් මේ වගේම තමා

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    8,039
    10,377
    113
    ඉතින් ඌට හරියට කරන්න පුලුවන් වැඩේ තමයි ඌ හරියට කරලා තියෙන්නේ. 😁

    එලකිරි එක විතරක් නෙවෙයි හැම තැනම ඕවා තමයි කතා කරන්නේ. තම තම නැණ පමණින් අදහස් දක්වනවා. කරන වැඩේ කරන්න බැරි එක වෙනම කතාවක්
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    කයිය විතරයි

    වැඩ බෑ

    තව පෝය දෙකක් දීලා බලමු 🤌

    ජෙප්පනට උන වැඩේ කෙටියෙන් 😌

    හැබැයි ඊළග ආණ්ඩුව මාරු වුණ ගමන් ජෙප්පෝ බංකු තියලා උපදෙස් දෙන වැඩේට බහිනවා. අපි හිටියා නම් මෙහෙමයි කියලා 😆
     
    • Haha
    Reactions: Walter White