එලකිරියෙ ඉන්න උනුත් මේ වගේම තමා
KSPathirana Well-known member Apr 22, 2015 8,039 10,377 113 Jan 11, 2026 #2 ඉතින් ඌට හරියට කරන්න පුලුවන් වැඩේ තමයි ඌ හරියට කරලා තියෙන්නේ. එලකිරි එක විතරක් නෙවෙයි හැම තැනම ඕවා තමයි කතා කරන්නේ. තම තම නැණ පමණින් අදහස් දක්වනවා. කරන වැඩේ කරන්න බැරි එක වෙනම කතාවක්
ඉතින් ඌට හරියට කරන්න පුලුවන් වැඩේ තමයි ඌ හරියට කරලා තියෙන්නේ. එලකිරි එක විතරක් නෙවෙයි හැම තැනම ඕවා තමයි කතා කරන්නේ. තම තම නැණ පමණින් අදහස් දක්වනවා. කරන වැඩේ කරන්න බැරි එක වෙනම කතාවක්
Hrithik_Roshan Well-known member May 21, 2025 4,221 5,609 113 Jan 11, 2026 #3 SK29 said: Click to expand... මූ ඔය කරල තියෙන්නෙත් ඒකමයි හැබැයි.
Candid-B Well-known member Apr 25, 2019 35,511 1 62,320 113 Mother Earth Jan 11, 2026 #5 තේ කෝප්පෙන් ගහන්න තිබ්බේ පකයට.
Hrithik_Roshan Well-known member May 21, 2025 4,221 5,609 113 Jan 11, 2026 #6 Candid-B said: තේ කෝප්පෙන් ගහන්න තිබ්බේ පකයට. Click to expand... ආරාධනා Reactions: Bam
Walter White Well-known member Nov 20, 2019 43,677 125,345 113 දෙහිවල Jan 11, 2026 #7 ජෙප්පනට උන වැඩේ කෙටියෙන්
O ozykolla Well-known member Jun 20, 2022 9,845 16,810 113 Jan 11, 2026 #8 කයිය විතරයි වැඩ බෑ තව පෝය දෙකක් දීලා බලමු Walter White said: ජෙප්පනට උන වැඩේ කෙටියෙන් Click to expand... හැබැයි ඊළග ආණ්ඩුව මාරු වුණ ගමන් ජෙප්පෝ බංකු තියලා උපදෙස් දෙන වැඩේට බහිනවා. අපි හිටියා නම් මෙහෙමයි කියලා Reactions: Walter White
කයිය විතරයි වැඩ බෑ තව පෝය දෙකක් දීලා බලමු Walter White said: ජෙප්පනට උන වැඩේ කෙටියෙන් Click to expand... හැබැයි ඊළග ආණ්ඩුව මාරු වුණ ගමන් ජෙප්පෝ බංකු තියලා උපදෙස් දෙන වැඩේට බහිනවා. අපි හිටියා නම් මෙහෙමයි කියලා