පුනුරැදයේ කානු 😂

EVC

Well-known member
  • Sep 15, 2008
    28,788
    21,042
    113
    images




     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    sirasa, itn, slrc walata meka news ekak widiyata awith nadda?
    saba natawanne allas TO laaaaa...........
     
    • Like
    Reactions: clumsyhulk

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,907
    11,160
    113
    35
    Spain
    මෙහෙත් ඔහොම කානුවක් තියෙනවා මේ පැත්තේ පාරක, කාණුව වහන්න කොන්ක්‍රීට් ස්ලැබ් දැම්මම කාණුවේ දෙපැත්තට වැඩිය කානුව උසයි, අන්තිමේ පාර උස්සන්න වුනා. පාර ඉස්සුවම ගෙවල් වල මිදුල්වලට වැඩිය පාර උස වුනා. අන්තිමට ගෙවල් යිතිකාරයෝ තව වියදන් කරලා උන්ගේ ගෙවල් වටේ කානු හදල අර කාණුවට සම්බන්ධ කළා. මාස ගානක් යනකම් පාරේ වාහනයකට යාගන්න බැරි මට්ටමක තිබුනා.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,461
    16,177
    113
    මුන්ට පිස්සුද මංද..😂.ඩොබි සිරසේ ඵහෙම යන්නෙ නැද්ද මේ නිව්ස්.🤭🤭🤭
     
    • Like
    Reactions: KDH

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,275
    4,096
    113
    Mehema gihin awasanaye gedara or parey inna Balla ,Balala ekkath sex kiriima ok kiyai😁

     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    sirasa, itn, slrc walata meka news ekak widiyata awith nadda?
    saba natawanne allas TO laaaaa...........

    දවල් බැලුව මරු පුනරුදයක් උදා වෙලා තියෙන්නෙ පාරවල් මැදින් කානු බහින්න

    මුන්ට පිස්සුද මංද..😂.ඩොබි සිරසේ ඵහෙම යන්නෙ නැද්ද මේ නිව්ස්.🤭🤭🤭
    ubalata magicda ban? pitaratawala kanu gahanne mehema thamai, oka udin concrete leli dala wahanawa, depaththe ida ithuruwenawa
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,461
    16,177
    113
    ubalata magicda ban? pitaratawala kanu gahanne mehema thamai, oka udin concrete leli dala wahanawa, depaththe ida ithuruwenawa

    හම්බෝ මේ අර ප්‍රෙට්‍රල් ලීටරය 1000ට ගියත් අපි මාලිමාවට කියපු ඩෝබියා නේද..🤣නිව්ස් ඵක අායෙත් මුල ඉඳල බැලුවනම් මැජික් ඵක මොකක්ද හොයාගන්න පුළුවන්..ඔය කාණු කපල පස් ටික විකුණගත්තේ උඹද ඔය තරම් තරහ ගිහින් තියෙන්නේ..😆