පුනුරැදයේ කානු 😂

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    ට්‍රිප් එකක් ගියේ නැද්ද තාම ගංවතුර ආධාර වලින්?
    Jack Black Meditation GIF by Kung Fu Panda 4
     
    • Haha
    Reactions: wissnshaftler

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,245
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ubalata magicda ban? pitaratawala kanu gahanne mehema thamai, oka udin concrete leli dala wahanawa, depaththe ida ithuruwenawa
    news එක බැලුවෙ නෑ. බලන්න කලින් හෝදන්න එපා බඩියො.
    පිටරට කාණු හදනව පාර මැද, හදනව කිව්වට මෙහෙම ගහන්නෙ නෑ. මග නතර වෙන කාණුයි. පාරට වඩා උසට කොන්ක්‍රීට් ලැලියි. මුල් ටික අයිනෙන් ගෙනල්ල ගෙවල් කීපයක් ඉස්සරහදි මැදින් යන්නයි. යසයි පුනරුදේ....
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,692
    4,565
    113
    දැනගන්න කැමති රවට්ටපු විදිය පොඩ්ඩක් :sneaky:

    සාක්කියට කිරියේ උන් අරන් ගිහින් හරියට ලියකියවිලි ඉදිරිපත් කරලා, ඔක්කොම ගණන් හිලව්, අත ඉතිරි මුදල් සදහන් කරලා ඇති නුලක් දාලා. උබ වගේ කුනෙක්ගෙන් කුණු කතා අහගන්න වෙයි කියලා තමයි එහෙම කරේ.

    මම එන්න කියනවා කිරියේ අපේ වැඩේට සම්මාදම් උන් යට මෙතන පොඩ්ඩක් කමෙන්ට් එකක් දෙන්න එන්න කියලා.

    මෙයා කියනවා මම සත් දියවර වැඩසටහන් වලින් කිරියේ උන් රැවට්ටුවා කියලා. පොඩ්ඩක් ඇවිත් සම්මාදම් උන අය ඔයාලගේ අදහස් කියන යන්න. මේ සහෝදරයා බැග් 100කට සල්ලි දුන්න කෙනෙක්

    @හෙනයා @planner123 @tharakaf @Kalegana @War Fighter @Kolama @chirantha19890821 @Dharatha @kasun090354t @supun_sg @RottenCOLT @Inigo Montoya @zid2021 @sandaru1rox @SuperX @Martian Professor @ChamodhK @wpril5 @Gwynbleidd @Mr UNKNOWN @hirashgeff @Error365! @NaiRobi @Lionzzz @Janithsl88 @Ysa Karu @chinmak @Bunji Kuraki @PolHora

    මචන්ලා මේ අපිට පොත් බැග් 100ක් දුන්න ඩයල් එකක් කියනවා මම සත්දියවර වලින් කිරියේ උන් රැවට්ටුවා කියලා. පොඩ්ඩක් ඇවිත් තමන්ගේ අදහස කියාගෙන යන්න පුලුවන්ද? මම දාපු නුල් වල උබලා ඔක්කොම හිටිය නිසා.
    වැඩේ කරද්දී සද්ද නැති හොරිකඩයෝ කොහොමත් ඉන්නවා රිදිලා කෙදිරි ගාන ඉතින්
    Pissuda Malli ubalata mae wage gobba pakek ekka hamini hamini yanna, anith eka mae naki pakaya satha pahak dunna ekek da? Na ne agilla uka gahan hangila idala Dan kunu katha kiyanawa,Elakiri kochara kollo donate karada un ohoma sakili katha kiyanne na ne ,
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,301
    2,196
    113
    Tokyo, Japan
    කාන්තා සමිතිය කියපු හින්ද, මේක තමයි හරි ක්‍රමය. :P
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,539
    14,702
    113
    දැනගන්න කැමති රවට්ටපු විදිය පොඩ්ඩක් :sneaky:

    සාක්කියට කිරියේ උන් අරන් ගිහින් හරියට ලියකියවිලි ඉදිරිපත් කරලා, ඔක්කොම ගණන් හිලව්, අත ඉතිරි මුදල් සදහන් කරලා ඇති නුලක් දාලා. උබ වගේ කුනෙක්ගෙන් කුණු කතා අහගන්න වෙයි කියලා තමයි එහෙම කරේ.

    මම එන්න කියනවා කිරියේ අපේ වැඩේට සම්මාදම් උන් යට මෙතන පොඩ්ඩක් කමෙන්ට් එකක් දෙන්න එන්න කියලා.

    මෙයා කියනවා මම සත් දියවර වැඩසටහන් වලින් කිරියේ උන් රැවට්ටුවා කියලා. පොඩ්ඩක් ඇවිත් සම්මාදම් උන අය ඔයාලගේ අදහස් කියන යන්න. මේ සහෝදරයා බැග් 100කට සල්ලි දුන්න කෙනෙක්

    @හෙනයා @planner123 @tharakaf @Kalegana @War Fighter @Kolama @chirantha19890821 @Dharatha @kasun090354t @supun_sg @RottenCOLT @Inigo Montoya @zid2021 @sandaru1rox @SuperX @Martian Professor @ChamodhK @wpril5 @Gwynbleidd @Mr UNKNOWN @hirashgeff @Error365! @NaiRobi @Lionzzz @Janithsl88 @Ysa Karu @chinmak @Bunji Kuraki @PolHora

    මචන්ලා මේ අපිට පොත් බැග් 100ක් දුන්න ඩයල් එකක් කියනවා මම සත්දියවර වලින් කිරියේ උන් රැවට්ටුවා කියලා. පොඩ්ඩක් ඇවිත් තමන්ගේ අදහස කියාගෙන යන්න පුලුවන්ද? මම දාපු නුල් වල උබලා ඔක්කොම හිටිය නිසා.
    වැඩේ කරද්දී සද්ද නැති හොරිකඩයෝ කොහොමත් ඉන්නවා රිදිලා කෙදිරි ගාන ඉතින්
    Ta huk...
    Kisima rewateemak wune naha me weda wala.
    Mama hitapu nisa kiyanne owa donate karaddi, harima widiyata wade wuna kaatawath agillak dik karanna bari wenna.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    කවුද බන් කෙඳිරි ගාන්නෙ ටොප්පොන්නාද? අහලපහල ගෙවල්වලින් කන්න බොන්න හිඟාකන ජෙප්පන්ව කවුද බන් ගනන් ගන්නෙ. ඌගෙ උපතින් එන කාලකන්නි කම ලපයා හරි ගොඩ දාල දෙයි කියලා හිතන් ඉන්න පොන්නයෙක් ඕකා 🤭 🤭
    ට්‍රිගර් වෙලා තේරුමක් නෑ ඌත් ආතල් එකක් වගේ ගන්නේ.. :rolleyes: දන්න උන් දන්නවනේ මොකෝ උනේ කියල... ඒ ඇති.. පස්සෙන් ගිහින් proof දෙන්න ඕනේ නෑ :D👍
    ගණන් ගන්න එපා බන්.
    Pissuda Malli ubalata mae wage gobba pakek ekka hamini hamini yanna, anith eka mae naki pakaya satha pahak dunna ekek da? Na ne agilla uka gahan hangila idala Dan kunu katha kiyanawa,Elakiri kochara kollo donate karada un ohoma sakili katha kiyanne na ne ,
    Ta huk...
    Kisima rewateemak wune naha me weda wala.
    Mama hitapu nisa kiyanne owa donate karaddi, harima widiyata wade wuna kaatawath agillak dik karanna bari wenna.
    එච්චරයි 👊 👊
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අනේ බුරුවො ඕක හදල තියෙන්නේ මෙන්න මේවා පදින්න ඉස්සරහට...

    ලොකුම දියුණුවක් තමයි..

    Whistler-Bobsleigh-small_0001_Bobsleigh-Whistler-2.jpg

    දැනගන්න කැමති රවට්ටපු විදිය පොඩ්ඩක් :sneaky:

    සාක්කියට කිරියේ උන් අරන් ගිහින් හරියට ලියකියවිලි ඉදිරිපත් කරලා, ඔක්කොම ගණන් හිලව්, අත ඉතිරි මුදල් සදහන් කරලා ඇති නුලක් දාලා. උබ වගේ කුනෙක්ගෙන් කුණු කතා අහගන්න වෙයි කියලා තමයි එහෙම කරේ.

    මම එන්න කියනවා කිරියේ අපේ වැඩේට සම්මාදම් උන් යට මෙතන පොඩ්ඩක් කමෙන්ට් එකක් දෙන්න එන්න කියලා.

    මෙයා කියනවා මම සත් දියවර වැඩසටහන් වලින් කිරියේ උන් රැවට්ටුවා කියලා. පොඩ්ඩක් ඇවිත් සම්මාදම් උන අය ඔයාලගේ අදහස් කියන යන්න. මේ සහෝදරයා බැග් 100කට සල්ලි දුන්න කෙනෙක්

    @හෙනයා @planner123 @tharakaf @Kalegana @War Fighter @Kolama @chirantha19890821 @Dharatha @kasun090354t @supun_sg @RottenCOLT @Inigo Montoya @zid2021 @sandaru1rox @SuperX @Martian Professor @ChamodhK @wpril5 @Gwynbleidd @Mr UNKNOWN @hirashgeff @Error365! @NaiRobi @Lionzzz @Janithsl88 @Ysa Karu @chinmak @Bunji Kuraki @PolHora

    මචන්ලා මේ අපිට පොත් බැග් 100ක් දුන්න ඩයල් එකක් කියනවා මම සත්දියවර වලින් කිරියේ උන් රැවට්ටුවා කියලා. පොඩ්ඩක් ඇවිත් තමන්ගේ අදහස කියාගෙන යන්න පුලුවන්ද? මම දාපු නුල් වල උබලා ඔක්කොම හිටිය නිසා.
    වැඩේ කරද්දී සද්ද නැති හොරිකඩයෝ කොහොමත් ඉන්නවා රිදිලා කෙදිරි ගාන ඉතින්
    බොරු කියන්නේ මොකද මම පස්සේ දාපු සල්ලි වැඩි උන නිසා උඹ රිටනුත් කරා.. එකේ ස්ලිප් එකත් මේකේ මම දැම්ම.. හොරයක් කරා කියල කියන්න නම් බැ. වැඩේ හරියට කරා..

    මේ තියෙන්නේ ඒ දාපු පොස්ට් එක.

    වැඩේට ඕන සල්ලි ප්‍රමාණයට වඩා ලැබුන නිසා මම දාපු සල්ලි @Walter White ආපහු රිටර්න් කරා. අන්ත වැඩේට මේක ආපහු දෙනවා.
    walter.jpg
    ------ Post added on Jan 12, 2026 at 3:31 PM
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,045
    1
    28,492
    113
    දැනගන්න කැමති රවට්ටපු විදිය පොඩ්ඩක් :sneaky:

    සාක්කියට කිරියේ උන් අරන් ගිහින් හරියට ලියකියවිලි ඉදිරිපත් කරලා, ඔක්කොම ගණන් හිලව්, අත ඉතිරි මුදල් සදහන් කරලා ඇති නුලක් දාලා. උබ වගේ කුනෙක්ගෙන් කුණු කතා අහගන්න වෙයි කියලා තමයි එහෙම කරේ.

    මම එන්න කියනවා කිරියේ අපේ වැඩේට සම්මාදම් උන් යට මෙතන පොඩ්ඩක් කමෙන්ට් එකක් දෙන්න එන්න කියලා.

    මෙයා කියනවා මම සත් දියවර වැඩසටහන් වලින් කිරියේ උන් රැවට්ටුවා කියලා. පොඩ්ඩක් ඇවිත් සම්මාදම් උන අය ඔයාලගේ අදහස් කියන යන්න. මේ සහෝදරයා බැග් 100කට සල්ලි දුන්න කෙනෙක්

    @හෙනයා @planner123 @tharakaf @Kalegana @War Fighter @Kolama @chirantha19890821 @Dharatha @kasun090354t @supun_sg @RottenCOLT @Inigo Montoya @zid2021 @sandaru1rox @SuperX @Martian Professor @ChamodhK @wpril5 @Gwynbleidd @Mr UNKNOWN @hirashgeff @Error365! @NaiRobi @Lionzzz @Janithsl88 @Ysa Karu @chinmak @Bunji Kuraki @PolHora

    මචන්ලා මේ අපිට පොත් බැග් 100ක් දුන්න ඩයල් එකක් කියනවා මම සත්දියවර වලින් කිරියේ උන් රැවට්ටුවා කියලා. පොඩ්ඩක් ඇවිත් තමන්ගේ අදහස කියාගෙන යන්න පුලුවන්ද? මම දාපු නුල් වල උබලා ඔක්කොම හිටිය නිසා.
    වැඩේ කරද්දී සද්ද නැති හොරිකඩයෝ කොහොමත් ඉන්නවා රිදිලා කෙදිරි ගාන ඉතින්

    උඹ හරියට වැඩේ කරා කියලා සල්ලි දාපු අපියි, උඹේ හෘද සාක්ෂියයි, එතනට ආපු එවුනුයි දන්නවා. ඒ නිසා බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නේ නෑ
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,791
    11,156
    113
    මෙයා කියනවා මම සත් දියවර වැඩසටහන් වලින් කිරියේ උන් රැවට්ටුවා කියලා. පොඩ්ඩක් ඇවිත් සම්මාදම් උන අය ඔයාලගේ අදහස් කියන යන්න. මේ සහෝදරයා බැග් 100කට සල්ලි දුන්න කෙනෙක්
    අන්න අන්න හුත්තා ඉතින් කැරි කතා කියන එනවා . ටොපා හුත්ටෝ මේ එහෙම පුකක් දෙන්න තරම් ඉතින් ලපයගේ ගැන්සියේ හුත්තියෝ වගේ හිගා කන්ඩ තරම් නම් අහේනියක් නෑ මේ හුත්තට . ටොපා හුත්තෝ සත්දියරවර වෙනයි හරිනි වෙනි (වෝල්ටර් හරිනිට හරින එක මේකට අදාළ නැහැ ) නිකන් ගොන් කතා කියන්ඩ එපා .

    ඒ හුත්තෝ තව පොටෝ ටිකක් දාපන්කෝ . (වමේ ක්‍රීම් ගාමින් )
    ------ Post added on Jan 12, 2026 at 8:42 PM
     
    • Haha
    Reactions: War Fighter

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,078
    113
    උඹටත් ට්‍රිප් එකක් යන්න සල්ලි ඕන නම් කානුවේ ගංවතුර එනකල් හිටපං කිරියෙ එවුන් රවට්ටන්න
    උබටත් කුහක ගති බෝ වෙන්න පටන් අරන් වගේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,747
    113
    මාලඹේ
    ඌ පටන්ගත්තෙ

    කැරියන්ව රකින්න එපා
    Ubane ban methaena keriya une 😂😂

    ubalata magicda ban? pitaratawala kanu gahanne mehema thamai, oka udin concrete leli dala wahanawa, depaththe ida ithuruwenawa
    මිනිස්සු කොන්ක්‍රීට් උඩ යන කොට වතුර පාරේ මැදින් යනවා😂😂
    ------ Post added on Jan 14, 2026 at 10:23 AM