Lucie ge gewa deka

beam_tech

Well-known member
  • Oct 13, 2017
    7,930
    14,319
    113
    වැලිවේරිය
    80_-2.jpg
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,066
    66,482
    113
    ow kalapuwa penawa eka priceless. anika athi wenna coconut, cinnamon... etc 👌
    wheel ekak tiyenne but max happy eke innawa.
    ape ponnyo awurudhu 5-6 loan dala wahana aran widawanawa
    Ow ban asa hitenawa ehema inna

    sirawata maru neh. patta gemak gahala thiyenne 😍

    Ow inna ge plus two rent houses.
    ------ Post added on Jan 11, 2026 at 9:26 PM
     
    • Love
    Reactions: BanX

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,369
    7,823
    113
    Api owa hadala dammoth pare yana ballo thama owala laginne ..
    ganan wadi krla, Airbnb wage posh ewage vithrak advertise krnna

    loku gaanakuth ne habai
    Rs. 30000 per 2 nights.
    me kaale prices wadee. ehema welath oya ganan nam March pahu weddi thawa adu wei.
    ------ Post added on Jan 11, 2026 at 10:11 PM
     
    • Like
    Reactions: netnet

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,122
    22,556
    113
    පට්ට උන්ම නේද ඕවා හදන්නෙ. අපේ එකත් පට්ට සපෝට් එකක් දෙනව.

    Airbnb වල බඩු එහෙම උස්සනවද කියල චෙක් කරගන්නෙ කොහොමද බන්? ආපු එකෙක් සුද්ද කරන් ගියොත් එහෙම.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,490
    9
    3,129
    113
    ලොල් ,

    ඒකි සල්ලි නැති එකියක් ,
    මෙහෙ ඇවිල්ලා ලංකාවේ අයට තියන සීමිත අවස්ථා ටික ප්‍රයෝජනයට අරං හම්බ කරනවා.
    උබලා ඒකිට සුභ පතනවා.

    හරි විනෝදයි. :(
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,116
    72,256
    113
    මාලඹේ
    ලොල් ,

    ඒකි සල්ලි නැති එකියක් ,
    මෙහෙ ඇවිල්ලා ලංකාවේ අයට තියන සීමිත අවස්ථා ටික ප්‍රයෝජනයට අරං හම්බ කරනවා.
    උබලා ඒකිට සුභ පතනවා.

    හරි විනෝදයි. :(
    Kawuru hari Diyunu wenava nam balala Sathitu weyan😂