හරි පුදුමයි. කවදාවත් හොඳක් කියනවා දැකල නෑ හොඳක් තියෙන දෙයක් අපිටත් කියපන්කො බලන්න
NiyamaSinhalaya Well-known member Jul 17, 2008 11,112 13,774 113 පෘථිවිය Dec 29, 2025 #21 topkollek said: හරි පුදුමයි. කවදාවත් හොඳක් කියනවා දැකල නෑ Click to expand... හොඳක් තියෙන දෙයක් අපිටත් කියපන්කො බලන්න
topkollek said: හරි පුදුමයි. කවදාවත් හොඳක් කියනවා දැකල නෑ Click to expand... හොඳක් තියෙන දෙයක් අපිටත් කියපන්කො බලන්න
topkollek Well-known member May 22, 2014 43,696 1 57,844 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Dec 29, 2025 #22 NiyamaSinhalaya said: හොඳක් තියෙන දෙයක් අපිටත් කියපන්කො බලන්න Click to expand... හොඳක් නැත්නම් චන්දෙ දුන්නෙ ඇයි?
NiyamaSinhalaya said: හොඳක් තියෙන දෙයක් අපිටත් කියපන්කො බලන්න Click to expand... හොඳක් නැත්නම් චන්දෙ දුන්නෙ ඇයි?
R rangana26 Well-known member Feb 21, 2013 9,621 13,308 113 Dec 29, 2025 #23 තොපිට මේ අසරණයා දෙන්න හදන පණිවිඩය තේරෙන්නේ නැද්ද ? දැන් මුන් හදන්නේ මුන්ම මිනිස්සුන්ට එපා වෙන තත්වෙට පත්කරලා ගෙදර යන්න
තොපිට මේ අසරණයා දෙන්න හදන පණිවිඩය තේරෙන්නේ නැද්ද ? දැන් මුන් හදන්නේ මුන්ම මිනිස්සුන්ට එපා වෙන තත්වෙට පත්කරලා ගෙදර යන්න
NiyamaSinhalaya Well-known member Jul 17, 2008 11,112 13,774 113 පෘථිවිය Dec 29, 2025 #24 ------ Post added on Dec 29, 2025 at 2:49 PM ------ Post added on Dec 29, 2025 at 2:50 PM
Giant Well-known member Jan 24, 2016 7,602 9,373 113 Dec 29, 2025 #25 topkollek said: රැවටුනේ නැති එවුන් රනිල්ටයි නාමල්ටයි ගැහුවා. Click to expand... අමාරුවෙන් නමුත් තාමත් හීන් නුලෙන් පුප දෙනවා නේද බන්
topkollek said: රැවටුනේ නැති එවුන් රනිල්ටයි නාමල්ටයි ගැහුවා. Click to expand... අමාරුවෙන් නමුත් තාමත් හීන් නුලෙන් පුප දෙනවා නේද බන්
P paddypower Well-known member Nov 2, 2023 1,419 2,148 113 Dec 29, 2025 #26 අර මයීනා ගේ පොටෝ එකේ 6%, 8%, 9% මොකද්ද බන්, ආ සොරී පොලී ණය රෙට් එක නේ. එක හරී