වසරේ ආවර් ජනා

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,621
    13,309
    113
    තොපිට මේ අසරණයා දෙන්න හදන පණිවිඩය තේරෙන්නේ නැද්ද ?

    දැන් මුන් හදන්නේ මුන්ම මිනිස්සුන්ට එපා වෙන තත්වෙට පත්කරලා ගෙදර යන්න
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,605
    9,374
    113
    රැවටුනේ නැති එවුන් රනිල්ටයි නාමල්ටයි ගැහුවා.

    Happy Its Over GIF
    අමාරුවෙන් නමුත් තාමත් හීන් නුලෙන් පුප දෙනවා නේද බන්
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    අර මයීනා ගේ පොටෝ එකේ 6%, 8%, 9% මොකද්ද බන්, ආ සොරී පොලී ණය රෙට් එක නේ. එක හරී 🤣🤣