මහින්ද මෝනවද රටට කරේ

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    Supremecourt eken nam kiwwe bankaloth kara kiyala 🤭🤭

    1

    මහින්ද උඹලගේ ලප පචයට වඩා නම් රටට වැඩක් කරා.උඹලගෙ ලප පචයා 2015 දී යහපාලනය ඵක්ක ඵකතු වෙලා ඒ කරන් අාපු ටික කාබාසිනියා කරලා දැම්මා..🤷‍♂️

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,029
    13,634
    113
    35
    Spain
    මහින්ද රටට වැඩක් කරා, මට නම් යුද්ධය නවත්තපු එක ඇති ගරු කරන්න. අවුරුදු 30ක් තිස්සේ දවස ගානේ ආපු මිනී නැවතුන. බෝම්බ නැවතුන.
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    රනිල් මහතා මුලින් නරක මිනිසෙක් බවත් - පසුව හොඳ මිනිසෙක් වූ බවත්,
    මේ රටේ ජනතාවට කියා දුන්නේ, මහින්ද මහතාය.....
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    සරලවම දෙයක් කලා, අන්තිමට අවශ්‍ය, අත්‍යවශ්‍ය, අනවශ්‍ය පටලවගෙන
    ණය අරන් මගුල් කෑවා.
    ඉතින් මිනිස්සු ගෙදර යැවුවා...

    තමන් කැමති එකාම රට හදන්නවත්, තමන් කැමති එකගේ වැරදිවහන්න වත් ඔනේ නෑනේ.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    මහින්ද උඹලගේ ලප පචයට වඩා නම් රටට වැඩක් කරා.උඹලගෙ ලප පචයා 2015 දී යහපාලනය ඵක්ක ඵකතු වෙලා ඒ කරන් අාපු ටික කාබාසිනියා කරලා දැම්මා..🤷‍♂️

    Utama bena bena Uwama President kara gatta 😂🤌

    image-2026-01-15-080538517.png
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,965
    2,955
    113
    43
    Wakanda
    මහින්ද රටට වැඩක් කරා, මට නම් යුද්ධය නවත්තපු එක ඇති ගරු කරන්න. අවුරුදු 30ක් තිස්සේ දවස ගානේ ආපු මිනී නැවතුන. බෝම්බ නැවතුන.
    මමනම් ගරු කරන්නෙ සරත් ෆොන්සේකව හිරේ දාල 6-9% පොලියට ගෙවාගන්න බැරි ණය අරන් රට බංකොලොත් කරපු එකට. ලංකාවෙ යුද්ධ කරල පන බේරගත්තු ආමි කොල්ලො සියගානක් මැරුන යුක්රේන් රශියා ගිහින් ආර්ථික අමාරුකම් හින්ද
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    Utama bena bena Uwama President kara gatta 😂🤌

    image-2026-01-15-080538517.png

    ඉතිං ඒක අනුර කුමාරත් කරේ..ඔය දැන් බණින හැම ඵකා ඵක්කම ලැගල තියෙන්නෙ ජෙප්පෝ තමයි..අපි නම් තේ ඵකක්වත් බීල නෑ ඔය ඵකෙක්ගෙන්වත්..🤷‍♂️

    ranill-anura-ap-colombotelegraph.gif
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    මමනම් ගරු කරන්නෙ සරත් ෆොන්සේකව හිරේ දාල 6-9% පොලියට ගෙවාගන්න බැරි ණය අරන් රට බංකොලොත් කරපු එකට. ලංකාවෙ යුද්ධ කරල පන බේරගත්තු ආමි කොල්ලො සියගානක් මැරුන යුක්රේන් රශියා ගිහින් ආර්ථික අමාරුකම් හින්ද
    Eyi Anura Ayiya Rata Bera gwtthe Nedda😅
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,029
    13,634
    113
    35
    Spain
    මමනම් ගරු කරන්නෙ සරත් ෆොන්සේකව හිරේ දාල 6-9% පොලියට ගෙවාගන්න බැරි ණය අරන් රට බංකොලොත් කරපු එකට. ලංකාවෙ යුද්ධ කරල පන බේරගත්තු ආමි කොල්ලො සියගානක් මැරුන යුක්රේන් රශියා ගිහින් ආර්ථික අමාරුකම් හින්ද
    මහින්දගේ අවුල වුනේ උඹ කිව්වා වගේ යුද්ධයෙන් පස්සේ කරපු දේවල්. යටිතල පහසුකම් වර්ධනය කරන්න කරපු දේවල් එක්ක ලොකු සංවර්ධනයක් එක්ක නොවිය යුතු දූෂණ වුනා. ඒවාට හරියට නීතියානුකූලව ප්‍රතිචාර දැක්වුවා නම් අදත් සුපිරි වැඩ්ඩෙක්. මට තේරෙන්නේ නැහැ ඇයි ඒ විදියට දුර දිග කල්පනා නොකළේ ඇයි කියල. ජේආර් ටත් වඩා සුපිරි බලයක් ලැබිලා තියෙද්දී ළපකොටා හාන හෑම දැක්කාම රටේ කරුමේ වෙන්න ඇති කියලත් හිතෙනවා.
     
    • Love
    Reactions: 2osama

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,965
    2,955
    113
    43
    Wakanda
    මහින්දගේ අවුල වුනේ උඹ කිව්වා වගේ යුද්ධයෙන් පස්සේ කරපු දේවල්. යටිතල පහසුකම් වර්ධනය කරන්න කරපු දේවල් එක්ක ලොකු සංවර්ධනයක් එක්ක නොවිය යුතු දූෂණ වුනා. ඒවාට හරියට නීතියානුකූලව ප්‍රතිචාර දැක්වුවා නම් අදත් සුපිරි වැඩ්ඩෙක්. මට තේරෙන්නේ නැහැ ඇයි ඒ විදියට දුර දිග කල්පනා නොකළේ ඇයි කියල. ජේආර් ටත් වඩා සුපිරි බලයක් ලැබිලා තියෙද්දී ළපකොටා හාන හෑම දැක්කාම රටේ කරුමේ වෙන්න ඇති කියලත් හිතෙනවා.
    උබල තාම සංවර්ධනය කියල හිතන්නෙ ගිනි පොලියට ණය අරන් ගූ ගොඩවල් අටවන එකට. ඒකයි ලපය හානව වගේ පේනනෙ. අනික වහල් කමත් ලොකුවටම තියෙනව. උබ ඉරෝසන් නේද