Supremecourt eken nam kiwwe bankaloth kara kiyala
1
uba oka supreme court ekata gihilla kiyapanko ponsOka Mulika Ayithiwasikam naduwak pons
Adhikaranaya kohomada Central Bank eke weda gena danne![]()
Supremecourt eken nam kiwwe bankaloth kara kiyala
1
මහින්ද උඹලගේ ලප පචයට වඩා නම් රටට වැඩක් කරා.උඹලගෙ ලප පචයා 2015 දී යහපාලනය ඵක්ක ඵකතු වෙලා ඒ කරන් අාපු ටික කාබාසිනියා කරලා දැම්මා..
Supreme Court Eka kohomada Rate Economic s Eka gena thiriana denneuba oka supreme court ekata gihilla kiyapanko pons![]()
මමනම් ගරු කරන්නෙ සරත් ෆොන්සේකව හිරේ දාල 6-9% පොලියට ගෙවාගන්න බැරි ණය අරන් රට බංකොලොත් කරපු එකට. ලංකාවෙ යුද්ධ කරල පන බේරගත්තු ආමි කොල්ලො සියගානක් මැරුන යුක්රේන් රශියා ගිහින් ආර්ථික අමාරුකම් හින්දමහින්ද රටට වැඩක් කරා, මට නම් යුද්ධය නවත්තපු එක ඇති ගරු කරන්න. අවුරුදු 30ක් තිස්සේ දවස ගානේ ආපු මිනී නැවතුන. බෝම්බ නැවතුන.
Utama bena bena Uwama President kara gatta
![]()
Eyi Anura Ayiya Rata Bera gwtthe Neddaමමනම් ගරු කරන්නෙ සරත් ෆොන්සේකව හිරේ දාල 6-9% පොලියට ගෙවාගන්න බැරි ණය අරන් රට බංකොලොත් කරපු එකට. ලංකාවෙ යුද්ධ කරල පන බේරගත්තු ආමි කොල්ලො සියගානක් මැරුන යුක්රේන් රශියා ගිහින් ආර්ථික අමාරුකම් හින්ද
මහින්දගේ අවුල වුනේ උඹ කිව්වා වගේ යුද්ධයෙන් පස්සේ කරපු දේවල්. යටිතල පහසුකම් වර්ධනය කරන්න කරපු දේවල් එක්ක ලොකු සංවර්ධනයක් එක්ක නොවිය යුතු දූෂණ වුනා. ඒවාට හරියට නීතියානුකූලව ප්‍රතිචාර දැක්වුවා නම් අදත් සුපිරි වැඩ්ඩෙක්. මට තේරෙන්නේ නැහැ ඇයි ඒ විදියට දුර දිග කල්පනා නොකළේ ඇයි කියල. ජේආර් ටත් වඩා සුපිරි බලයක් ලැබිලා තියෙද්දී ළපකොටා හාන හෑම දැක්කාම රටේ කරුමේ වෙන්න ඇති කියලත් හිතෙනවා.මමනම් ගරු කරන්නෙ සරත් ෆොන්සේකව හිරේ දාල 6-9% පොලියට ගෙවාගන්න බැරි ණය අරන් රට බංකොලොත් කරපු එකට. ලංකාවෙ යුද්ධ කරල පන බේරගත්තු ආමි කොල්ලො සියගානක් මැරුන යුක්රේන් රශියා ගිහින් ආර්ථික අමාරුකම් හින්ද
උබල තාම සංවර්ධනය කියල හිතන්නෙ ගිනි පොලියට ණය අරන් ගූ ගොඩවල් අටවන එකට. ඒකයි ලපය හානව වගේ පේනනෙ. අනික වහල් කමත් ලොකුවටම තියෙනව. උබ ඉරෝසන් නේදමහින්දගේ අවුල වුනේ උඹ කිව්වා වගේ යුද්ධයෙන් පස්සේ කරපු දේවල්. යටිතල පහසුකම් වර්ධනය කරන්න කරපු දේවල් එක්ක ලොකු සංවර්ධනයක් එක්ක නොවිය යුතු දූෂණ වුනා. ඒවාට හරියට නීතියානුකූලව ප්‍රතිචාර දැක්වුවා නම් අදත් සුපිරි වැඩ්ඩෙක්. මට තේරෙන්නේ නැහැ ඇයි ඒ විදියට දුර දිග කල්පනා නොකළේ ඇයි කියල. ජේආර් ටත් වඩා සුපිරි බලයක් ලැබිලා තියෙද්දී ළපකොටා හාන හෑම දැක්කාම රටේ කරුමේ වෙන්න ඇති කියලත් හිතෙනවා.
අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.