මේ කොහෙද ප්ලේස් එක..? මිනිහෙකුත් මරල දාල...

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    67,006
    113
    Kuwait-Galle
    වර්ෂ 1989 Dennis S. Gibbs මහතාගේ ලංකවේ සංචාරයේ ලබාගත් චයාරුපයක්. එම මහතාගේ flickr ඇල්බම් එකේ මිහිහෙක්ගෙ අත්දෙක ගැටගහල පාරේ මරල දාපු පින්ටුරෙකුත් තියනව... එකත් පහලින් දැම්ම..

    54355215878-7fde3f68fe-k.jpg

    54354122642-df9c9382df-k.jpg
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,969
    1
    8,797
    113
    -~උලක් උඩ-~
    ඔය දියලුම ඇල්ල මචන්. බෙරගලින් කොස්ලන්ද පැත්තට. මටත් ඇත්තටම දැකපු මතකයක් වත් ඔය පාරෙ ගිය මතකයක් වත් නෑ. පොඩි සර්ච් පාරක් දැම්මා
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,546
    14,419
    113
    මේ ඔබතුමාගේ මාමාගේ දඩයමක්.

    මහත්තුරුත් දකුණේ දරුණු මැරයෝ. සිංහල බෞද්ධයන්.

    88/89 සමයේ එජාප කොළ බළල්ලු. දරුණු මිනිස්සු.

    පළාත් සභා පැජරෝ වල මිනී දෙතුන් සීය ඇද්දා.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,006
    113
    Kuwait-Galle
    දාන්න බලන්න

    මේ ඔබතුමාගේ මාමාගේ දඩයමක්.

    මහත්තුරුත් දකුණේ දරුණු මැරයෝ. සිංහල බෞද්ධයන්.

    88/89 සමයේ එජාප කොළ බළල්ලු. දරුණු මිනිස්සු.

    පළාත් සභා පැජරෝ වල මිනී දෙතුන් සීය ඇද්දා.
    ටයර් සෑය....... @Janatha Jhon මෙන්න අපේ මාමලාගේ දඩයම්

    54355225688-779817c464-k.jpg

    දාන්න ළමයි කන ගෙප්පන්ට උපහාරයක් වෙන්න.
    ------ Post added on Jan 15, 2026 at 7:00 PM
     
    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,354
    1,946
    113
    වැල්ලවාය බෙරගල පාරෙ කොස්ලන්දට පෙර හමුවන දියළුම දිය ඇල්ල (13km from wellawaya). ඒ කාලෙ හොදටම JVP කලබල තිබුනු පළාතක්. ඔය පාරෙම ආරම්භයෙ වැල්ලවාය පැත්තට වෙන්න තමයි තියෙන්නෙ, ජවිපෙ 1971 කැරැල්ල වරද්ද ගන්න මුල් උනු වැල්ලවාය පොලිසිය..
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,006
    113
    Kuwait-Galle
    ඔය දියලුම ඇල්ල මචන්. බෙරගලින් කොස්ලන්ද පැත්තට. මටත් ඇත්තටම දැකපු මතකයක් වත් ඔය පාරෙ ගිය මතකයක් වත් නෑ. පොඩි සර්ච් පාරක් දැම්මා
    දැන් කාලේ පින්තුරයක් දාන්න මචන්..
    අපිව මරන්න එපා
    කුහකයෝන්ට විතරයි මේ දඩුවම්. එක නිසා බය වෙන්න දෙයක් නෑ..
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,919
    113
    ඔය දියලුම ඇල්ල මචන්. බෙරගලින් කොස්ලන්ද පැත්තට. මටත් ඇත්තටම දැකපු මතකයක් වත් ඔය පාරෙ ගිය මතකයක් වත් නෑ. පොඩි සර්ච් පාරක් දැම්මා
    Mn giya macho.
    panadura_Ampara bus eke cool climate idan dry zone ekata yanawa podi time ekakin.